ශී‍්‍ර ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් තරග බිමේදී දස්කම් දක්වන ක්‍රීඩකයාට සුදුසු ස්ථානය නොලැබෙන බව වටහාගත් හෙයින් ත
එසැණ පුවත්
ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලිය අද සිට
ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලිය අද (9) සුගතදාස පිටියේදී ආරම්භ වේ. 90 වැනි වරටත් පැවැත්වෙන මෙවර ජාතික මලල කී‍්‍රඩා ශූරතා
පිහි පාර කෑ පියා රෝහලට පුතා කූඩුවට
62 හැවිරිදි පියාට පිහියෙන් ඇන්නැයි සැකපිට පුතකු අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය කියයි. වචන හුවමාරුවක් දුරදිග
රජයේ සේවක දීමනාව වැටුප් වැඩිවීමක් නොවේ
දිනෙන් දින ඉහළ යන ජීවන වියදමට සරිලන වැටුප් වැඩිකිරීමක් ඉල්ලූ රාජ්‍ය සේවකයාගේ බලාපොරොත්තු මෙවර අයවැයෙන් සුණු වි
දොස්තර රිමාන්ඩ්
බෙහෙත් ගැනීමට පෞද්ගලික සායනයට ආ දෙදරු මවක කෙළෙසී යැයි සැකපිට රස්නායකපුර රෝහලේ දොස්තර ඩබ්ලිව්. එම්.එම්. එස්. තුෂා
බල්ලා පාසල් යයි
පාසල් ළමයින් තිදෙනෙකු පාසලේදී බල්ලකු සපා කෑම නිසා රෝහල් ගත කළ බව මීගහකිවුල රෝහල කියයි.
යතුර විදුහල්පති ළඟ
විදුහල්පතිනිය අසනීපවීම නිසා අම්පාර මුවංගල විදුහල අද විනාඩි 20ක් ප්‍රමාධ වී ඇරැඹූ බව අම්පාර අධ්‍යාපන කාර්යාලය කිය
පෙරැළුනු කන්ටේනරය ගාලු පාර හිර කරයි.
කහවදී කන්ටේනරයක් පෙරැළී පුද්ගලයකු මියගොස් ඇතැයි ද මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතැයි ද පොලීසිය කියයි.
පිහියයි පොරවයි දෙන්නෙකු එළොව යවයි.
කල්මුණේ දී පිහියකින් ඇණීමෙන්ද සහ යටවත්ත උඩස්ගිරියේදී පොරෝ පහර දීමෙන් ද පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කැර ඇතැයි පොලිස
ඇල්පිටිය එච්.කිව්.අයි වෙඩි වැදි මරුට
ඇල්පිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක එච් එල් එල් බුදාගොඩ මහතා මින් මද වේලාවකට පෙර වෙඩි වැදී මරුමුවට පත්විය. ඔහු වෙඩ
පාසල් කටුගේ ඇරේ
මෙරට පාසල් පද්ධතියේ ප්‍රථම ලියාපදිංචි කෞතුකාගරය මොරටුව වේල්ස් කුමර විදුහලේ විවෘත විය. ඇමැති ජීවන් කුමාරතුංග ම
තව තරුණයෝ 30ක් ඕස්ට්‍රේලියාවෙන් නෙරැපෙති
දින දෙකක් ඇතුළත ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ දෙවන ශ්‍රී ලාංකික කණ්ඩායමේ තරුණයෝ තිස් දෙනෙක් එරට ආගමන විගමන නිලධ
ලෝක වුෂු තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් - ලෝකඩ පදක්කම් 2 ක්
චීනයේදී පැවැත්වෙන 5 වැනි ලෝක සාම්ප්‍රදායික වුෂු තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රිදී පදක්කමක් සහ
ආසියානු යොවුන් බර ඉසිලීමේ තරගාවලියේදී ශෂිකට රන් පදක්කමක්
මියන්මාරයේදී දැන් පැවැත්වෙන 13 වැනි ආසියානු යොවුන් බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝග්‍රෑම් 50 බර පංතියේ (පිරිමි) රන් ප
ලෝක කැරම් ශූර නිශාන්තට ඇමැති ඩිලාන්ගෙන් රැකියාවක්
කොළඹදී පැවැති හයවැනි ලෝක කැරම් ශූරතාවලියේදී පිරිමි කේවළ ඉසව්වේ ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක නිශාන්ත ප්
අනුර ප්‍රියදර්ශන යාපා දෝශාභියෝග කමිටුවේ සභාපති?
ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා දෝශාභියෝග කමිටුවේ සභාපති ලෙස පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
අගවිනිසුරු වෙනුවෙන් නීතිඥ සමාගම ලිපියක් එවයි
තම සේවාදායිකාව වන අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඇයට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරන බව නිලකන්දන් සහ
රන් බඩු කොල්ලය වරදී
ඇත්කඳුරේ වදුගොඩ හුදකලා නිවසකට කඩා වැදුණු නාඳුනන දෙදෙනෙකු එක් කාන්තාවකට කඩුවෙන් කොටා තුවාල සිදු කැර ඇත. අද රාත්
ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතාවලිය මහනුවර විද්‍යාර්ථ විදුහල් ක්‍රීඩකයෝ ශූරතාව දිනති
ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතාවලියේ (2012) පිරිමි ශූරතාව දිනා ගැනීමට මහනුව
මෝදනා කඨින පින්කම
ඉතාලියේ මෝදනා මෛත්‍රි වීහාරස්ථානයේ වාර්ෂික කඨිණ පිංකම විහාරාධිපති මෙදිරිපිටියේ වීමලරතන හිමියන්ගේ අනුශාසකත්
සෙලින්කෝ අයිතිවාසිකම් පෙත්සම් ලබන සඳුදා විභාගයට
ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඞ් සමාගමට සහ සෙලින්කෝ ශ්‍රීරාම් කැපිටල් සමාගමට එරෙහි අයිතිවාසිකම් පෙත්සම් දෙකද එම සමාග
භික්ෂූහු වඳ සැත්කම නවත්වති
වයස අවුරුදු 34 වැඩි මව්වරුන් 40 දෙනකු බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයයේ නියමය පරිදි බණ්ඩාරගම රෝහලට අද වඳ
තමිල්නාඩු කඳවුරෙන් 63ක් ආපසු ගමට
දකුණු ඉන්දියාවේ සරණාගත කඳවුරුවල ජීවත් වූ තවත් ශ්‍රී ලාංකික ද්‍රවිඩ සරණාගතයෝ හැට තුන් දෙනෙක් කටුනායකින් දිවයිනට
දේශපාලන ප්‍රශ්නයට විසඳුම් සොයන්න විපක්ෂයට ඇරයුම්
ජනපති අයවැය කතාව පැය දෙකයි විනාඩි 36ක් පැවැත්වීය. ශ්‍රී ලංකාව මුහුණපාන ජාතික ප්රශ්නය විසඳීමට එක්වන්නැයි ජනපති
රාජාංගන වැවේ දොරටු අරි
අනුරාධපුරයට පවතින තද වැසි සමග රාජාංගනය ජලාශය පිරී යෑම නිසා වාන් දොරුටු හතරක් අඩි දෙක බැගින් විවෘත කළ බව රාජාංගන
තබ්බෝවේ 300ක් බේරා ගැනෙති
තබ්බෝව ජලාශයේ වාන් දොරට විවෘත කිරීමත් සමග ජලයට කොටු වූ පවුල් 67ක 300 දෙනකු පමණ බේරා ගැනීමට නාවික හමුදාව පියවර ගත්තේය.
‘දිවි නැගුම පනතෙදි සුනාමියක් ආවා‘
‘දිළිඳිකම පිටුදැකීම ස දහා වන දිවි නැගුම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී ඇතිවූ සංකීර්ණතාවලින් පෙනෙනුයේ රට
රජයේ සේවක වැටුප් 1500කින් වැඩිවේ
රජයේ සේවක වැටුප් රුපියල් 1500කින් වැඩි කර දෙවරකදී ගෙවන බව ජනපති කීවේය. රජයේ හා පෞද්ගලික අංශයේ වැටුප් ව්‍යූහ වඩාත් ක
රට සල්ලි ගිණුම්වලට ඉඩ
මෙරට බැංකුවල විදේශ මුදල් ගිණුම් විවෘත කිරීමටත්, දේශීය වෙළෙඳපොළේ විදේශීය මුදල් ආයෝජනය කිරීමටත් පියවර ගන්නා බව ජන
රට මත්පැන් බද්දත් වැඩිවේ
2004 පසු විශ්‍රාම ගිය අයට රුපියල් 750ක 2004 පෙර විශ්‍රාම ගිය අයට රුපියල් 500ක දීමනාවක් ද 2013 දී වයස අවුරුදු 65 සම්පූර්ණ වූ අඩු

