විශ්ව විද්‍යාලවලට වැඩිපුර සිසුන් ඇතළුකර ගැනීමටත්, විශ්ව විද්‍යාල පර්යේෂණ වැඩි දියුණු කිරීමටත්, විශ්ව විද්‍යාල
එසැණ පුවත්
සාගර ආර්ථික ලේකම් කාර්යාලයක් එයි
උම්බලකඩ හා කරවල නිෂ්පාදනය දිරිමත් කිරීමටත්, කුඩා ව්‍යාපාරිකයනට ආදායම් හා බදු සහන සලසා දීමට පියවර ගන්නා බවත් ජනපත
සාම්පූර් පිරිසකට නිවාස
ත්‍රිකුණාමලය සාම්පූර්හි අදි ආරක්ෂිත කලාපයෙන් ඉවත් කෙරෙන පවුල් 90ක් වෙනුවෙන් දෙවැනි පියවරේ නිවාස 28ක් ඉදිරිකිරීම
පැණි,හකුරු හදන්න පොල් කිතුල් මදින්න අවසර
සීනි ආදේශකයක් වශයෙන් පැණි, හකුරු නිපදවීමට පමණක් කිතුල් හා පොල් මැදීමට අවසර දෙන බව ජනපති කීවේය. එසේ අවසර දෙනුයේ එම
වසර තුනකින් රට කුරක්කන් නතර කරයි
ලුණු, මුං ඇට හා සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, පෞද්ගලික ආයෝනය වැඩිකිරීමටත් පියවර ගන්නා බව ජනපති අය වැය ඉදිරිපත් කර
අඩු ආදායම් සිසුන්ට අමතර නිල ඇඳුම් හා සපත්තු
වසර මැදදී සෑම දරුවකුටම අමතර නිල ඇඳුමක් ද, අඩු ආදායම් පාසල් දරුවනට සපත්තු කුට්ටමක් ද, හුදකලා පාසල් දරුවනට ධාන්‍ය, ක
රට නංවන පියවර රැසක් ගත්තා
මහින්ද රාජපක්ෂ ජනපති සිය අට වැනි අය වැය අද පස්වරු 12. 59 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඇරඹීය. කුරක්කන් සාටකය සහිත
සිසු පිරිසක් දෙබරයට ගල් ගසති
දෙබර ප්‍රහාරයකට ලක්වීමෙන් මීගහකිවුල මොරහෙල විදුහලේ සිසුහු සිව් දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. ගල් ගැසීම නිසා දෙබර
අ'පුර නගර සභාව පස්ස ගහයි
වරිපනම් නොගෙවීයැයි අනුරාධපුර නගරයේ කිහිප දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩු විභාග කරද්දී පැමිණිලිකාර අනුරාධපුර නගර ස
ප්‍රභූන් ලෙසින් වංචා කළැයි රත්මලානේ භික්ෂුවක රිමාන්ඩ්
කතරගම කිරි වෙහෙරේ නියෝජ්‍ය විහාරාධිපති ලෙස පෙනීසිටිමින් රැකියා ලබා දෙන බව කියමින් වංචා කිරීමත්, ජනපති ලේකම් කාර
වාරණයක් ඉල්ලා එජාප මන්ත්‍රී පිරිසක් උසාවි යති
අශෝක අබේසිංහ, පාලිත තෙවරප්පෙරුම, පාලිත රංගේබණ්ඩාර යන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීහු ද, ශිරාල් ලක්තිල
පොලීසිය පගාව ප්‍රතික්ෂේප කරයි
ගවයන් තිදෙනෙකුවත් ඉඩ නැති කුඩා ලොරියක එළදෙනුන් 11 දෙනෙකු අට්ටි ගසා රැගෙන යමින් සිටියදී දඹුල්ල පොලීසියට රුපියල් 30000
ජාතික පාපැදි පුහුණුකරු සංචිතය හැරයයි
ජාතික පාපැදි පුහුණුකරු ධුරයේ කටයුතු කරන උපාලි රත්නායක මහතා එම ධුරයේ කටයුතුවලින් තාවකාලිකව ඉවත්වීමට ක්‍රීඩා අධ
ශ්‍රී ලංකාවේ මට තැනක් නැති නිසා ක්‍රීඩා කරන්න ඕස්ටේ්රලියාවට යනවා
ශී‍්‍ර ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් තරග බිමේදී දස්කම් දක්වන ක්‍රීඩකයාට සුදුසු ස්ථානය නොලැබෙන බව වටහාගත් හෙයින් ත
විදුලි උපාංග ව්‍යාපාරිකගේ හොරේ මල්ලෙන් එළියට
රුපියල් තිස් ලක්ෂයක් පමණ වටිනා ඇමෙරිකානු ඩොලර් සහ සිංගප්පූරු ඩොලර් මුදල් නෝට්ටු තොගයක් තම ලැප්ටොප් බෑගයේ සඟවාග
තබ්බෝව සොරොව්වට වැලිකොට්ට ගසයි
පුත්තලම තබ්බෝව ජලාශයේ දකුණු මඩ සොරොව්ව කැඞී ඇතැයි බියෙන් වාන් දොරටු විවෘත කළ බව වාරිමාර්ග ඉංජිනේරුවෝ කියති. සොරො
තබ්බෝවෙත් දොරටු අරී
පුත්තලම තබ්බෝව ජලාශයේ බැම්මට හානියක් නොවීමට වගබලා ගැනීම සඳහා එහි වාන් දොරටු දහසයක් අද විවෘත කළ බව ඉංජිනේරුවෝ කිය
බිරියගේ ඝාතනයට සැමියා සැකපිට
මහවිලච්චිය, කරඹගොල්ලෑවේ කාන්තාවගේ ඝාතකයා සොයාගැනීමට බ්ලැකී නම් පොලිස් නිල සුනඛයා යොදාගත් බවත් එමගින් සැඟවී සිට
දරට ගිහින් මරුට
මස්කෙළිය සාමිමලේ දේශයේ දර කැඩීමට ගිය පුද්ගලයකු බඹර ප්‍රහාරයකින් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
දඩුගමින්, ගාලු පාරෙන් මළ සිරුරු දෙකක්
ජා ඇල දඩුගමදී හා වැල්ලවත්ත ගාලුපාරේදී නාදුනන පුද්ගලයන් දෙදෙනකුගේ මළ සිරුරු හමුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක
විමලසුරේන්ද්රත් උතුරයි
විමලසුරේන්ද්‍ර ජලාශය ද පිටාර මට්ටමට පැමිණීම හේතුවෙන් එහි වාන් දොරටු විවෘත කැර ඇත. කැළණි ගඟ ආශ්‍රිතව ජීවත්වනන්න ස
2013 අයවැය ගුරුදා
ජනාධිපති මහින්ද රාජපක්ෂ රජයේ අටවැනි අයවැය බ්‍රහස්පතින්දා (08) පස්වරු 12.50ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිසුන්ගෙන් කප්පම් අරන් කොටු වෙයි
කෑගල්ල නගරයේ සහා අවට පාසල්වල සිසුන්ගේ අතේ ඇති මුදල් කප්පම් කෑ විරැකියා තරුණයෝ තිදෙනෙක් කෑගල්ල පොලිසිය විසින් ස
අසාත්මික වූ විටමිනය ඉවතට
කුරුණෑගල මාස්පොත මහා විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසකගේ අසාත්මිකතාවට හේතුවූවා යැයි පවසෙන ඒ විටමිනය අඩංගු ඖෂධ ක
ස්විස් කඨින පින්කම
ස්විස්ටර්ලන්තයේ ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ කඨින පින්කම ශ්‍රී ලාංකික, තායි, ස්විස්, ප්‍රංශ, ලාඕස් සහ කාම්බෝජ ජාතික
නියෝජ්‍ය පොලිස්පති වෙන්න ගිහින් රිමාන්ඩ්
අත්අඩංගුවේ සිටින පුද්ගලයකු බේරා ගැනීමට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ලෙස ගල්කිස්ස පොලිසියට දුරකතන ඇමැතුම්
මේ බලන්න අනාගතේ : නුඹ තනි වී නොමැත පුතේ
මාංශ පේශි වර්ධනය නොවිමේ දුර්ලභ රෝගයෙන් පෙළෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ව්‍යාපාර කළමනාකරණ හා වාණිජ පීඨ
කාසල්රී හදිසි දොරටුව අරි
කාසල්රී ජලාශය පිටාර මට්ටමට පැමිණීමත් සමග අද එහි හදිසි දොරටුව විවෘත කෙළේය. වාන් දොරටු මීට කලින් අවසන් වරට විවෘත ක
‘ඔබාමා සහ රොම්නි‘ ලොව ජනප්‍රිය ගිතය ගයති
දින 120කටත් අඩු කාලයකදි කෝටි 65 කටත් වැඩි පිරිසක් නැරඹු මෙ වන වීට ලොව ජනප්‍රියම ගිතය බවට පත් වී ඇති දකූණු කොරියානු රැ
කඳුරටට අදත් මීදුම ගලයි
කොළඹ-බදුල්ල මාර්ගයේ බෙරගල හා හපුතලේ ප්‍රදේශවල ද, වැළිමඩ-නුවරඑළිය මාර්ගයේ හග්ගල ප්‍රදේශයේද මේ වන විට අධික මීදුමක්

