ලොව අධික ලාභ උපයන ව්යාපාරයක් මෙන්ම ජාවාරමක් ද බවට වර්තමානයේ පත්ව ඇති ඖෂධ ක්ෂේත්රයේ ගැටළු, දෝෂ නිරාකරණයට සහ නිව
එසැණ පුවත්
වැලිකඩ රැඳවියන්ගේ දරුවන්ට ශිෂ්යත්ව
වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන්ගේ දුවා දරුවන්ගේ අධ්යාපනය කටයුතු සදහා “සිරකරුවන්ගේ දරුවන්ගේ මිතුරෝ” ආ
සුව සැරිය අලුත් වෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයන් පත් කරන
මල් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට
රාත්රී කාලයේ මල් වෙළඳසැලකට ඇතුළු වී රුපියල් හැත්තෑ දහසකට වැඩි වටිනාකමකින් යුතු විවිධ වර්ගයේ මල් 2700ක් සොරකම් කල
ක්රීඩා - තරුණ කටයුතු සංවර්ධනයට ඉන්දීය සහය
ඉන්දියා මහකොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha ) සහ තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහත්වරුන් අතර හමුවක් ත
වරාය කළමණාකාර අධ්යක්ෂක කෝටි 26 ක පාඩුවක් කරලා
වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්යක්ෂ ගණක හේමචන්ද්ර මහතා ත්රිකුණාමලය වරායේ නේවාසික කළමණාකාරවරයා ලෙස සිට
දෙමෝදරදී දුම්රියක් පිලී පනි
උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානයේ දී දුම්රියක් අද (06) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය ප
සජිත් මැණික් ප්රදර්ශනය බලන්න යයි
2025 ජාත්යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්රදර්ශනය නැරඹීම සඳහා විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අද එක්විය.
අල්ලස් ගත්තැයි කියන බස්නාහිර පළාත් හිටපු මන්ත්රී යළි රිමාන්ඩ්
නාගරික සංවර්ධන අධිකාරියෙන් ව්යාපාරිකයෙකුට හිමිවිය යුතු රුපියල් කෝටි 11ක වන්දි මුදලක් ලබා ගැනීමේ කටයුතු කරදීම ස
හාල් ගන්න පෝලිමේ
අම්බලන්තොට වෙළඳ සංගමයේ මෙහෙයවීමෙන් අම්බලන්තොට නගරයේ දී රතු කැකුළු හාල් රජයේ පාලන මිලට ජනතාවට ලබාදීම අද සිදුවිය.
අනතුරින් දොළොස් හැවිරිදි දරුවාට දිවි අහිමිවෙයි
පුත්තලම සිට අනුරාධපුර දෙසට ගමන් කළ ත්රිරෝද රථයක් ඉදිරියෙන්, පාර හරහා දිව ගිය සුනඛයෙකුගේ ගැටීම වැළැක්වීමට යාමේද
රටේ ජයග්රහණ උදෙසා සියලු දෙනා එක්වෙමු
දුර්වලතා හඳුනාගෙන ඒවා මගහරවාගෙන රටේ ජයග්රහණ උදෙසා එකතු වී කටයුතු කළයුතු කාලය එළඹ ඇති බවත් පසුගිය වසරේ ලැබූ ජයග්
රජරට සිංහල පේපරේ කලින් පිටවෙලා:දරුවන් හිස් අතින් ගෙදර
උතුරු මැද පළාතේ පාසල් වල 2024 වසරේ අවසන් වාර පරික්ෂණය සදහා අද (06) දින පැවැත්වීමට නියමිතව තිබූ 11 වන ශ්රෙණියේ සිංහල සාහ
ඇළට වැටී සිඟිත්ත්තා මරුට
මඩකලපුව වැල්ලාවේලි ප්රදේශයේදී අවුරුදු එක හමාරක කුඩා දරුවෙකු ඇළකට වැටී මිය මියගොස් ඇතැයි පොලීසිය කියයි.
කුරුණෑගල රෝහලට ආ හොර දොස්තර අත්අඩංගුවට
වෙද නලාව කරේ දමාගෙන වෛද්යවරයෙකු ලෙස පෙනී සිටිමින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයෙකු ඊයේ (5)
පිස්තෝලයක් පෙන්නා පළතුරු ව්යාපාරිකයා කොල්ල කාලා
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු බණ්ඩාරගම මැදගම හඳුන්වැන්න ප්රදේශයේදී පොලිසියෙන් යැයි පවසා ප
අදත් තැනින් තැනට පොඩි වැසි
නැගෙනහිර පළාතෙත් මුලතිව් දිස්ත්රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ක
රා.නි.ස.නී. සංස්ථා සේවකයන් යකඩ ගල් කරන්න හදලා
රාජ්ය නිර්මාණ සංවර්ධන නීතිගත සංස්ථාවේ සේවකයන් බව කියන තිදෙනකු රජයට අයත් යකඩ තොගයක් විකුණමින් සිටියදී අත්අඩංග
දුම්රියක් කළුතර දි පිලිපනී
කළුතර දකුණ දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ එක් දුම්රිය මාර්ගයක් අවහිර ව
පොලිසියේ අඩුපාඩුවලට නීතිපති තදින්
පොලිසිය අපරාධ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සම්පූර්ණයෙන් අවසන් නොකර උද්ධෘත හා විශේෂ වාර්තා එවා ඇති අවස්ථාවල ඒ පිළි
පාස්පෝට් යළි අර්බුදයක
ශ්රී ලාංකිකයන්ට දැනට නිකුත් කරමින් සිටින විදේශ ගමන් බලපත්ර 7,50,000 ක තොගයට අමතරව නව විදේශ ගමන් බලපත්ර තොග ලබා ගැනී
සමාජ සේවය කළාම හොරා කියන තැනට රට වැටිලා
මම කතරගම දෙවියන්ට පින් සිද්ධ වෙන්න බැතිමතුන් දුන් ආධාර උපකාරවලින් මහරගම පිළිකා රෝහලට උපකාර කළේ. සමාජ සේවයෙන් පසු
ඇමෙරිකාවේ විස මීදුමක්
ඇමෙරිකාවේ ජනපද කීපයක, සවස් කාලයේ, රාත්රියේ සහ අලුයම අසාමාන්ය ඝන මීදුමක් පැතිර යන බවත්, එය රසායනික ජීව අවි ප්රහා
විදෙස් තරුණියගෙන් නව යුද හමුදාපතිට සැලියුට් පාරක්
ශ්රී ලංකාවේ 25 වැනි යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ලසන්ත රුද්රිගෝ මහතා සිය ධූරයේ වැඩ බාරගැනීමෙන් පසු ,මහනුවර ඓතිහ
සිංහල නමින් පෙනී සිටි ඇමෙරිකානුවා අල්ලයි
අමෙරිකානු ගමන් බලපත්රයක් යටතේ සිංහල නමකින් පෙනී සිටිමින් මාස දහයකට ආසන්න කාලයක් වීසා නොමැතිව මෙරට රැඳී සිටි අම
බස්නායක නිලමේ ගැටළුකින් සමන් දේවාලයේ තේවාවන් නවතී
සම්ප්රදායට එරෙහිව සබරගමුව මහ සමන් දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයකු පත්කිරීමට විරෝධය පළ කරමින් එම දේවාලයේ කපු
නියෝජ්ය පොලිස්පති පාට් පෙන්නා කප්පම් ගත් සැකකරු රිමාන්ඩ්
නියෝජ්ය පොලිස්පතිවරයකු ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම් ලබාදි පුද්ගලයන් බිය ගන්වා මුදල් ලබා ගත්තේ යැයි කියන බො
රඳවාගැනීමේ බද්ද ඉහළ දැමීමෙන් ආණ්ඩුව අතෘප්තියකට පත්වෙලා
රනිල් වික්රමසිංහ ආණ්ඩු සමයේ සියයට 5 ක්ව පැවැති රඳවා ගැනීමේ බද්ද වර්තමාන ජනාධිපති අනුර දිසානායක සියයට 10 ක් දක්වා
ඩී.අයි.ජී. ලෙස රඟපා කප්පම් ගත් ලංගම ක.ක.ස මාට්ටු
බුද්ධි සේවාවේ නියෝජ්ය පොලිස්පතිවරයකු නිල ඇඳුමෙන් සැරසුන ඡායාරූපයක් යොදාගෙන වට්සැප් තාක්ෂණය ඔස්සේ කප්පම් මුද
පර්පෙචුවල් තහනම තව මාස හයක් දික් කරයි
ශ්රී ලංකා මහ බැංකුව පර්පෙචුවල් ටෙෂරීස් සමාගමේ කටයුතු තවත් මාස හයකට අත්හිටුවා තිබේ.

