බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ තැපැල් දුම්රිය තුළදී සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරුණු යුද හමුදා
එසැණ පුවත්
තැනින් තැන අදත් වැසි
බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් ස
‘‘තැබෑරුම නොවැහුවොත් ඡන්දෙට අපි නෑ‘‘
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ අලුතින් විවෘත කිරිමට ලබා දි ඇති මත්පැන් අලෙවි බලපත්‍රය අව
මාතලේ දේශපාලන නාට්‍ය මැකෝ එද්දී නතර වේ
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මාතලේ නගරයේදී ප්‍රදර්ශනය කරමින් තිබූ වීදි නාට්‍යයක් පිළිබඳව මැතිවරණ පැමිණිලි ඒකක
රට ගොඩනඟන හැටි අනුර කිරිඳිවැලදී කියයි
පවුලෙන් පවුලට පරම්පරාවෙන් පරම්පරාවට නෑ හිත මිතුරන්ට රටේ ඉහළ තනතුරු ලබා දෙමින් මෙතෙක් සිදුකරගෙන ගිය රාජ්‍ය පාලන
ඉන්දීය කිඹුල්ලු ගෙවල් ඇතුළේ
ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයට මහ වැසි ඇද හැලෙන අතර, විශ්වමිත්ර නදිය පිටාර ගැලීමෙන් ගම්මාන රැසක් ජලයෙන් යටවිය.
සඳේ වඩාත් පැහැදිලි ඡායාරූපය
සඳේ වඩාත් පැහැදිලිම ඡායාරූපයක් ලබා ගැනීමට කුර්දි ජාතික තාරකා ඡායාරූප ශිල්පී දාර්යා කාවා මිර්සා සමත් වී සිටී.
කුරුණෑගල මහෙස්ත්‍රාත් මූලික අයිතිවාසිකම් අයදුම්පතක්
අධිකරණ නිලධාරීන්ට උසස්වීම් සහ විදේශ නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් යුතු, විශ්වාසදායක සහ තාර්කික ප්
ශ්‍රී ලංකා නීතීඥ සංගම් සභාපතිට විරෝධයක්
දුෂණ මර්ධන ව්‍යාපෘතියක් සඳහා ‘ජයිකා’ ආයතනයෙන් ලැබුණු රුපියල් කෝටි 2 1/2කට ආසන්න මුදලක් සම්බන්ධයෙන් විනිවිද භාවයක
විජයදාස රාජපක්ෂ මහතාට සෙත්පතා ජය පිරිත දේශනා කරති
ජාතික ප්‍රජාත්‍රන්වාදි පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ජනාධිපති නිතිඥ විජයදාස රාජපක්ෂ මහතාට ආශිර්වාද පතා මහා සංඝ
නාමල්ගේ ප්‍රතිපත්තිය හෙට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිමය ඉලක්කය සහ නව්‍යකරණ වැඩපිළිවෙළ එළිදැක්වීමේ උත්සවය එම පක්ෂයේ ජනාධිපති
තරුෂි ඇමෙරිකාවට
ආසියානු ධාවන ශූරිය වූ තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව වැඩි දුර අධ්‍යාපන හා ක්‍රීඩා කටයුතු සඳහා ඇමෙරිකාව බලා ඊයේ උදෑස
සජිත්ට ඡන්දය දීම යනු අනුරට ඡන්දය දීමක්
සජිත්ට ඡන්දයක් ලබාදීම යනු අනුරට ඡන්දය ලබාදීම හා සමාන යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හලාවත දී පැවසීය.
සුමන්තිරන්ලා කියන්නේ පක්ෂයේ නිල මතය නොවේ
වවුනියාවේ පෞද්ගලික හෝටලයකදී ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පිරිසක් රැස්වී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීම
මන්ත්‍රී හතක් රිපීටර් ඉල්ලයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ මුදලින් රිපීටර් වර්ගයේ ෂොට්ගන් ගිනිඅවි දෙකක් මිලදී ගතහැකි බවට දැන්වීමෙන
මහ රොත්තක් නාවික හමුදාව හැර ගිහින්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන්167දෙනකු සහ නාවිකයන් දහ දහස් දෙකක් ( 10002) පසුගිය වසර පහක කාලයේදී ( 2019- 2023) සේවය හැර ගොස්
හමාස් ප්‍රාණ ඇපයේ සිටි හය දෙනක් මරා දමලා
හමාස් සංවිධානය පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයන් හය දෙන
මද්දට අසු වූ කොටියා මරුට
මද්දකට හසු වි සිටි කඳුකර කොටියා මියගිය බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරිහු පවසති.
සුමන්තිරන්ලාගේ සහාය සජිත්ට
ඉලංගෙයි තමිල් අර සු කච්චි පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට තීරණය කර ඇ
වෛද්‍ය රුක්ෂාන්ගෙන් වෛද්‍ය පාලිත මහීපාලට සහතිකයක්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබූ අකාර්යක්ෂමතා සහ දූෂණ වංචා සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා පාලනය ශක්තිමත් කිරීමට එම අමාත්‍යා
පොරෝ පහරින් එක්දරුපියා අවසන් ගමන් යයි
කුලියාපිටිය රත්මලේවත්ත ප්‍රදේශයේදී 31 හැවිරිදි පුද්ගලයෙක් නිවසකදී පොරවකින් කපා කොටා ඝාතනය කර ඇතැයි කුලියාපිටි
කොණ්ඩේ හදන්න ගිහින් විස වෙලා
සාදයකට සහභාගි වීම සඳහා සිය හිස කෙස් සකසා ගැනීම සඳහා මිනුවන්ගොඩ නගරයේ රූපලාවණ්‍යාගාරයකට ගිය කාන්තාවක්හට එහිදී හ
මන්ත්‍රී රැකවලුන් ඡන්ද වැඩට එපා
මහජන නියෝජිතයන්ගේ රැකවලුන් ලෙස කටයුතු කරන පොලිසියේ සහ අනෙකුත් ආරක්ෂක අංශවල නිලධාරීන් නිල නොවන ආකාරයට මැතිවරණ ප
‘සෞභාග්‍ය සම්පන්න ජන ජිවිතයක් උදා කරනවා‘
ජාතිවාදය පසෙකලා සෞභාග්‍ය සම්පන්න ජන ජිවිතයක් උදා කිරීමේ වගකීම තමන් ප්රමුඛ සමගි ජන සන්ධානය බාරගන්නා බව - විපක්ෂ
රාජකාරියේ සිටි පොලීසියේ දෙන්නාට පාට් දැමූ සැරයන්ගේ වැඩ තහනම්
සංගීත ප්‍රදර්ශනයක් නැරඹීමට පිරිසක් සමඟ පන්ගමුව මහජන ක්‍රීඩාංගණයට පැමිණ එහි රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්
බස් ගාස්තු අඩු නොවේ
ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කළ ද බස් ගාස්තු අඩු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැම
කෝවිද හිමියෝ අපවත් වෙති
විචිත්‍ර ධර්ම කථික කොලොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධිපති බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ අද (01) දහවල් අපවත් වුහ.
කෑම අස්සේ කුඩු ගෙන ගිය කාන්තාවෝ දෙකක් මාට්ටු
උපක්‍රමශිලිව කෑම පාර්සල් දෙකක මත් ද්‍රව්‍ය සඟවා වාරියපොළ බන්ධනාගාරයට ගෙන ගිය කාන්තාවන් දෙදෙනකු බන්ධනාගාරභාර න
ඩුබායි යන්න ආ විශ්‍රාමික ගුවන් සෙබළියගේ බෑගයේ ජීව උණ්ඩයක්
ඩුබායි වෙත පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විශ්‍රාමික ගුවන් හමුදා සෙබළියකගේ අත් බෑගය තුළ තිබූ ට
ව්‍යාජ ඡන්දයක් ගැන පැමිණිල්ලක්
ඇඹිලිපිටිය නගරයේ ප්‍රසිද්ධ ස්ථානයක ව්‍යාජ ඡන්ද පොළක් පවත්වා ප්‍රතිඵල ලේඛනයක් මුහුණු පොතට නිකුත් කිරිම සම්බන

