
(ඉන්දික අරුණ කුමාර)
මහනුවර - යාපනය ඒ නවය මාර්ගය සමීපයේ පිහිටි ප්රධාන උප නගරයක් වන නාඋල නගරයේ එළවළු මිල සිඝ්ර ලෙස පහත බැස ඇත.
දඹුල්ල ආර්ථික මධ්යස්ථානයට යාපනය ඇතුළු විවිධ ප්රදේශ වලින් එළවළු තොග ලැබීම හේතුවෙන් මිල පහල ගොස් ඇති බව එළවළු තොග වෙළන්දෝ කියා සිටියහ.
වම්බොටු,මෑකරල්,බණ්ඩක්කා,වැටකොළු,කොහිල,කරවිල,ලික්ස්,බීට්,කැකිරි,වට්ටක්කා,බතල,එළබටු,නිවිති,රාබු,පිපිඤ්ඤා,ගෝවා,මුරුංගා වැනි එළවළුවල මිල පහත වැටී ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd