තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්රහාරයකින් වතු කම්කරුවන් 18 දෙනෙකු තුවාල ලබා ඉන් කාන්තාවන
එසැණ පුවත්
පොලිස් වෙඩිල්ලෙන් අලියාට දිවි අහිමි වෙයි
දඹුල්ල - බකමූණ ප්රධාන මාර්ගයේ දම්පුරගම මංසන්ධියේදී පොලිසියේ නිළධාරින් කීපදෙනෙකු සිදු කරන ලද වෙඩි ප්රහාරයකින
වැස්ස වැඩිවන ලකුණු
දිවයිනේ නිරිතදිග ප්රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් අද සහ හෙට දිනයේදී බලාපොරොත්තු වන බව කාල
කුරුමානම මාරු වී ගොවි තරුණයා මරුට
සිය බිරිය සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයකු ඝාතනය කිරීමට දුන් කොන්ත්රාත්තුවක් වැරදී යතුරුපැදි
‘‘ජනතාව සමග සම්මුතියක් ඇති එකම පක්ෂය ජාජබ යයි‘‘
ජනතාව සමඟ සම්මුතියක් ඇති එකම පක්ෂය ජාතික ජන බලවේගය යැයි එහි නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා රාජගි
‘‘අහිංසක බලාපොරොත්තු ඉටු කිරීම වගකීමක්‘‘
මෙරට ජනතාවගේ අවශ්යතාවයන් සහ අහිංසක බලාපොරොත්තු ඉටුකිරීම සිය වගකීම ලෙස සලකන බවත් අහිංසක දෙමව්පියන්ගේ මෙන්ම තරු
පොදු ජන යුගයක් බිහි කරනවා
පොදුජන යුගයක් බිහි කිරීමට එක්වන්නැයි ප්රජාතන්ත්රවාදය අගය සියලුම ජනතාවට ආරාධනා කරන බව සමගි ජනසන්ධානයේ ජනාධිප
‘‘ඔබෙි අනාගතය රකින්න වරම දෙන්න‘‘
රටේ නව ආර්ථික සහ දේශපාලන පරිවර්තකයක් කිරීමට තමා ආරම්කර තිබෙන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් මෙරට සියලු ජනතා
ස්වීඩනයෙන් පළමු වඳුරු උණ රෝගියා හමුවෙයි
ගෝලීය වසංගතයක් ලෙස ව්යාප්තවීමට ඉඩ ඇති ’එම් පොක්ස්’ හෙවත් වඳුරු උණ වයිරස ආසාදිතයකු ස්වීඩනයෙන් හමුවුණු බව පැවැස
ජනපති සටනට කාන්තා පුලුටක් නෑ
ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනකු ඉදිරිපත් වුවත් මෙවර ද කාන්තාවන් කිසිවකුත් ඉදිරිපත් නොවීම විශේෂත්වයකි.
අතවර සිද්ධිය වසන් කළැයි නි. විදුහල්පතිනිය අත් අඩංගුවට
මාතලේ මහවෙල ප්රදේශයේ ප්රසිද්ධ විදුහලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන දොළොස් වියැති සිසුවියක ගුරු විවේකාගාරය තුළදී බ
පළමු රන්දෝලිය ගමන් අරඹයි
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ පළමු රන්දෝලි පෙරහර මේ වන විට වීදි සංචාරය කරයි . පළමු රන්දෝලි පෙරහරේ සධාතුක කරඬුව වැඩම ක
බීලා පිස්සු නටලා නාගදීප පොලිස් මුරපොළේ ලොක්කා කුඩුවේ
යාපනය නාගදීප පොලිස් තනිකඩ බට නිවාසයේ අරක්කු පානය කර එහි සෙසු පොලිස් නිලධාරීන්ට පීඩාවක් වන ආකාරයට හැසුරුණේ යැයි ක
මියන්මාරයේ සිර වූ 20ක් මුදා ගැනේ
මිනිස් ජාවාරම්කරුවන්ට හසුවී මියන්මාරයේ පරිගණක අපරාධ බහුලව සිදුවන ප්රදේශයක සිරවී සිටි ශ්රී ලාංකිකයන් 54 දෙනාග
ජනපති දළදා වඳී
ජනාධිපතිවරණය සඳහා අද (15) නාම යෝජනා පත්ර බාරදුන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙ
ගීතා කේන්තියෙන්
ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් කොතරම් පම්පෝරි ගැසුවත් කාන්තා නියෝජනයකට ඉඩ නොදීම දැඩි කනගාටුවට කරුණක් බව ළ
එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපති සහ ලේකම් රිමාන්ඩ්
ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටීම සඳ
මඩු මංගල්යට මහ සෙනඟක්
මන්නාරම,මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්ය මන්නාරම දිසාව භාර රඳගුරු එමානුවෙල් ප්රනාන්දු පියතුමන් හා හලාවත දිසාව භ
ප්රජාතන්ත්රවාදය රකින්න උපරිමයෙන් කැපවෙනවා
තම රජයක් තුළ ප්රජාතන්ත්රවාදී අයිතිය උපරිමයෙන් සුරක්ෂා කිරීමට කැපවන බව - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා කොලඹ
විසක් නිසා විසිඑකක් ක් රෝහලේ
අනුරාධපුර, තිරප්පනේ විදුහලක සිසුන් විසි එක් දෙනෙකු ශරීරයේ කැසීම නිසා අද (15) මරදන්කඩවල ප්රාදේශීය රෝහලට ඇතුළත් කළ
වැඩපිළිවෙළ අඛණ්ඩව ගෙනයන්න වරම දෙන්න
රට තුළ නව ආර්ථික සහ දේශපාලන පරිවර්තනයක් සිදු කිරීම සඳහා ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් මෙරට ස
රිෂාඩ්ගේ පක්ෂයේ තුන් දෙනෙක් ජනපතිට
රිෂාඩ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්රසය නියෝජනය කරන සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේ
මැතිවරණ දූෂණ දඩුවම මැකෝ කියයි
ඇතැම් මැතිවරණ දූෂණ සහ නීති විරෝධී ක්රියා සම්බන්ධයෙන් දෙන දඬුවම අපේක්ෂකයන් තේරී පත්වීම නතර කිරීම හෝ ප්රජා අයිත
ගුවන්තොටේ සිට සුඛෝපභෝගී සීඝ්රගාමී බස් සේවාවක්
ශ්රී ලංකා ගුවන් සේවා ඉතිහාසයේ මෙතෙක් පැවති විශාලතම ගැටළුවකට විසදුමක් ලෙස කටුනායක ගුවන් තොටුපොළ සිට කොළඹ , කොටු
දූනගහ අනතුරකින් තිදෙනෙක් මරුට
දිවුලපිටය - මීගමුව මාර්ගයේ දූනගහ නගරයේ දී ටිපර් රථයක් සහ ත්රීරෝද රියක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්රිරෝද රියේ ගමන්
ෆොන්සේකා ලන්තෑරුම
ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ඡන්ද ලකුණ ලෙස “ලන්තෑ
රනිල් ගෑස් සිලින්ඩරයෙන් එයි
ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින රනිල් වික්රමසිංහ මහතාගේ ඡන්ද ලකුණ ලෙස “ගෑස් සිලින්ඩරය
මාස අටට ලක්ෂ 13ක් සිරි නරඹන්න එයි
සංචාරකයින් 1,271,432ක් වසරේ මේ දක්වා කාළය තුළ මෙරටට පැමිණ ඇතැයි ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
සම්බාහනය මුවාවෙන් ව්යාපාරිකයාගේ රන් -මුදල් කොල්ලකාලා
අන්තර්ජාලය මගින් දැන හඳුනාගත් කාන්තාවකගෙන් සම්බාහන සේවාවක් ලබා ගැනීම සඳහා ගල්කිස්ස ප්රදේශයේ හෝටලයකට ගිය ව්ය

