ඇමෙරිකාවේ ඔස්ටින්හි ටෙස්ලා සමාගමේ කර්මාන්ත ශාලාවකදී රොබෝ ප්රහාරයකින් එහි ඉංජිනේරුවකුට තුවාල ලබා ඇතැයි ඩේලිම
එසැණ පුවත්
මහවැලි ගඟ පිටාර ගලයි: මනම්පිටිය යටවේ
මහවැලි ගඟ පිටාට ගැලම හේතුවෙන් පොලොන්නරුව මඩකළපුව ප්රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්රදේශය අඩි කීපයකින් යටව
‘‘කෝවිඩිවලින් දරුවන් පරිස්සම් කරන්න‘‘
දරුවන් අතරේ කොව්ඩ් රෝගය පැතිරීමේ කොව්ඩ් පැතිරීමේ අවදානමක් පවතින හෙයින් පරිස්සම් කරන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා ර
වෛද්ය බෙල්ලනගෙන් පැය පහක් ප්රශ්න කරයි
බාල ඖෂධ ගෙන්වීමේ මහ මොළකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂා කරන බව සිදුකළ බව කියන ප්රකාශයක් සම්බ
ඉන්ධන - ගෑස් වරාය බද්දෙන් ඉවතට
ඉන්ධන සහ ගෑස් සඳහා ලබන ජනවාරි 1 වැනිදා සිට වැට් බද්ද ක්රියාත්මක කිරීමේදී ඒ සඳහා වන වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන්
කොවිඩ් පරීක්ෂණ දෙගුණ කරයි
මෙරට කොවිඩ් පරීක්ෂණ ගණන දෙගුණයක් කළ බව ජනාධිපති වෘත්තිය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්රිය මහතා පැවසීය.
ලංකා සතොස භාණ්ඩ 6 ක මිල තවදුරටත් අඩු කරයි
ලංකා සතොස අත්යවශ්ය භාණ්ඩ 6 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (28) සිට ක්රියාත්මක වන බවත් ලංකා සතොස
ඉන්දියන් බිත්තර තවත් ලක්ෂ 80 ක් සතොස ට
ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්ෂ 80 ක් ලංකා සතොසට නිකුත් කළ බව රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිර
කොලොන්නාවේ හෝටලයක ගින්නක්
කොළොන්නාව ප්ර දේශයේ හෝටලයක ඇති වූ ගින්නකින් එහි අරක්කැමියා දුම ආග්රාහනයවීම හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කළ බව
අතීත පව් අනාගත පරපුරට පටවන්න එපා
අතීතයේ වූ ඛෙිදවාචක අනාගත දරු පරපුරට අත්විඳීමට ඉඩ ලබා නොදීමේ භාරදූර වගකීම ඉදිරි ජනාධිපතිවරණයේ දී ලාංකික ජනතාව ම
රත්තරන් මිල අදත් ඉහළට
දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (27) තව දුරටත් ඉහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්යාපාරිකයෝ පවසති.
’පසු අස්වනු තාක්ෂණික ආයතනයට නව සභාපතිවරයෙක්
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශය යටතේ ඇති පසු අස්වනු තාක්ෂණ ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් පී.පිරිස් මහතා ක
‘කුඩු රොෂාන්’ගේ කෝටි 6 ක දේපළ පොලිස් භාරයට
පොලිසියෙන් සැගවීම සඳහා වරකාපොළ ප්රදේශයේ හෝටලයක සිටියදී අත්අඩංගුවට ගත් ප්රධාන පෙළේ මත්ද්රව්ය ජාවාරම්කරුවෙ
අධිවෙිගයේ උද්ඝෝෂණයක්
අධිවේගී මාර්ගයේ මෙහෙයුම් නඩත්තු කළමනාකාර පැවරුම් අධ්යක්ෂකවරයාගේ රාජකාරීයට විරෝධය පා බණ්ඩාරගම, වල්ගම පිහිටි අ
ගැමියෝ අනුරාධපුර-කුරුණෑගල පාර වහති
අනුරාධපුර ශ්රාවස්තිපුර වදාකඩ ප්රදේශයේදී වන අලි පහර දීමකින් තරුණයකු ජීවිතක්ෂයට පත්වීම නිසා ප්රකෝප වූ ගම්වා
වරාය උද්ඝෝෂණය නවත්වන්නැයි කළ ඉල්ලීම් අධිකරණයෙන් ඉවතට
වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව වරාය පරිශ්රයේ අද(28)
අල්ලස් කොමිසම පත් කරයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ඩබ්ලිව්.එම්.එන්.පී.ඉද්දවල මහතා පත් කර තිබේ.
සරසවි ඇදුරෝ අටසීයක් රට දාලා ගිහින්
ආර්ථික ගැටලු හේතුවෙන් විශ්වවිද්යාල ආචාර්යවරුන් අටසීයකට වැඩි පිරිසක් මේ වසරේදී රට අතහැර ගොස් ඇතැයි විශ්ව විද
සැරයන්ට ගලකින් ගසා පනින්න ගිය කුඩු ජාවාරම්කරු කොටුවෙයි
දෙමටගොඩ ලක්හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණය වටලා සිදුකළ ක්ෂණික යුක්තිය මෙහෙයුම අතරවාරයේදි පොලිස් සැරයන් වරයෙකු
යළි මුව ආවරණ දැම්මාට වරදක් නෑ
යළි මුව ආවරණ පැළදීමේ වරදක් නැතැයි සෞඛ්ය අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
පොලීසියට පාට් දැමූ 5ක් අත්අඩංගුවට
විශාල පිරිසක් බලා සිටියදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ට පිළියන්දල සෝමවීර චන්ද්රසිරි ක්රීඩාංගණය අසලදී යකඩ පොල
ව්යාඝ්රයා බලන්න බුරුතු පිටින් ඇවිල්ලා
ඉන්දියාවේ උත්තර ප්රදේශ් ප්රාන්තයේ, ඇට්කොනා නමැති කුඩා ගම්මානයේ වැසියන් උදෑසන අවදි වූයේ මහත් පුදුමයෙන් සහ කලබ
ගම්පහ රෝහලෙනුත් කොරෝනා මරණයක්
රෝග තත්ත්වයක් මත ගම්පහ දිස්ත්රික් මහ රෝහලට ඇතුලත් කරන ලද රෝගියෙකු මිය යාමෙන් අනතුරුව කළ පරීක්ෂණයේදී ඇයගේ මරණයට
යාපනය අර්තාපල් තොගය වැනසුනේ හරියට ගබඩා නොකිරීමෙන්
යාපනයේ කුප්පවේලි ප්රදේශයේ ගබඩාවක බීජ අර්තාපල් මෙට්රික් ටොන් 21ක් භාවිතයට ගත නොහැකි අයුරින් දිලීර වර්ධනය වී ති
ගසක් කඩා වැටී දෙකක් රෝහලේ
නොර්වුඩ් ඉන්ජස්ට්රි තේ වත්තේ බීරට් කොටසේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් දෙදෙනෙකු මතට ගසක් කඩා වැටිමෙ
මාරවිල මුහුදේ අතුරුදන් වු සිසුවාගේ සිරුර හමුවෙයි
මාරවිල - මූදුකටුව ප්රදේශයේදී මුහුදේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ පාසල් සිසුවාගේ සිරුර අද(28 ) පෙරවරුවේ එම ස්ථානයටම ග
අගමැති නෙදන්යාහු හිට්ලර්ට දෙවැනි නෑ
ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙදන්යාහු හිට්ලර්ට සමාව බව තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසයි.
පුටින්ගෙන් මෝදිට ඇරැයුමක්
රුසියාවේ නිල සංචාරයකට එන්නැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදිට ඇරැයුම
පතුරොම් පෙට්ටි හයක් මුලතිව් ඉඩමකින් ගොඩට
මුලතිව් පොලිස් වසමට අයත් වලයාන මඩම් ප්රදේශයේ වලලා තිබු ටි-56 ගිණි අවි වලට යොදන පතුරම් 750 බැගින් අසුරා ඇති පෙට්ටි හය
සුපිරි නළු විජයකාන්ත් කොරෝනා වැලඳී මරුට
ජනප්රිය කොලිවුඞ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්රාප්ත විය.

