නත්තල් නිවාඩුවෙන් පසුව ’යුක්තිය’ මෙහෙයුම නැවත ආරම්භ කළ ඊයේ (27) රට පුරා මෙහෙයුම්වලදී සැකකරුවන් 1422 ක් අත්අඩංගුවට ගත
එසැණ පුවත්
රන් මාල කොල්ල කල්ලියක් පොලිස් දැලේ
කොල්ල කන ලද තීරෝද රථයකින් ගොස් රන්මාල කොල්ලකා ඒවා විකිණීම සඳහා පිටකොටුව හෙට්ටිවිදියට පැමිණ සිටි තිදෙනෙකුගෙන් ය
කැකිරාවේදී දුම්රියට අලියෙක් බිලි
ගනේවල්පොල වනසත්ව අඩවියට අයත් කැකිරාව නෙල්ලියගමදී අද (28) අලුයම දුම්රියේ ගැටීමෙන් තවත් වන අලියෙකු මිය ගොස් තිබේ.
බෙහෙත් ගන්න රෝහලට යද්දී අලියෙක් ගහලා
හම්බන්තොට මහ රෝහලට බෙහෙත් ගැනීමට උදෑසනින් මහ මඟට පැමිණි පුද්ගලයෙකුට වල් අලියෙක් පහර දීමෙන්ජීවිතක්ෂයට පත්ව ඇති
සැරසූ යාත්රාවක් වඩමාච්චි වෙරළ තීරයට ගොඩ ගහලා
යාපනය වඩමාච්චි නැගෙනහිර උඩුත්තුරෙයි ප්රදේශයේ වෙරළ තීරයට සැරසිලි කරන ලද යාත්රාවක් වැනි යමක් ගොඩ ගසා ඇති බව එම ප
අද දිනයේ තැනින් තැනට තද වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බදුල්ලට මහ වැසි:මාර්ග රැසක් අවහිර වේ
පවතින වැසි සහ සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අද 28 අලුයම සිට බදුල්ල දිස්ත්රික්කයේ ප්රධාන මාර්ග කිහිපයක් ප
‘‘පක්ෂ ගණනාවකින් ආරාධනා ලැබුණා‘‘
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් පක්ෂ ගණනාවකින් තමන්ට ආරාධනා ලැබී තිබුණත් තවම කිසිවෙකු හෝ බැඳී නොමැති බව ශ්රී ලංක
‘‘රජයට හරිහැටි දැක්මක් නෑ‘‘
වැට් බදු ආදී අධික බදු බර පටවා රටේ බහුතර ජනතාව දරිද්රතාවට පත් කිරීම නිසා රටේ තරුණ පරපුර නන්නත්තාර වී ඇතැයි විපක්ෂ
බෙහෙත් වංචාවේ ලොක්කෝ එළියේ:පොඩ්ඩෝ ඇතුලේ
“ඇමැති කිව්වා මං කළා” යැයි ප්රමිතියෙන් තොර ප්රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක ව
රටේ පවුල් 1,32,0000 ආදායම ලෙල්ලටම බැහැලා
නිදහසින් පසුව ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විට මෙරට පවුල් සියයට 60.5 ක මාසික ආදායම පහළ ගොස් ඇතැයි නව
මාරවිල මුහුදේ සිසුහු සිව් දෙනෙක් ගසාන යති:තුනක් බේරා ගැනේ
මාරවිල මූදුකටුව මුහුදේ දිය නාමින් සිටි පාසල් සිසුන් සිව් දෙනකු අද සවස දිය රළකට ගසා ගෙන ගොස් ඇති අතර එයින් තිදෙනකු
ඌරු උණ වයිරසය සහිත ඌරු මස් තොගයක් හමුවේ
දිවයිනේ ප්රසිද්ධ ආයතනයකට අයත් වැලිසර ශීත ගබඩාවක ගබඩා කර තිබූ ඌරු උණ වයිරසය අඩංගු බවට තහවුරු වූ සොසේජස් ඇතුළු මස
කොළඹ යුගයේ ’’වයෝවෘද්ධම කවිය’’ මිලින වෙයි
කොළඹ යුගයේ දෙවැනි කවි පරපුරේ මේ වන විට ජීවත්ව සිටි වයෝවෘද්ධම කවියා වූ කිවිපති, කලා භූෂණ කිරලගහවෙල මාර්ටින් ජයවර්
මත් පොවා සුරූපිනියන් විකුණලා
සුරූපි තරුණියන්ට මත්ද්රව්ය ලබාදී මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් කළ පුද්ගලයකු දෙහිවලින් අත්අඩංගුවට ගත් බව දෙහි
චූන් පාන් අස්සේ කසිප්පුත් බෙදලා
ත්රී රෝද රථයකින් පාන් සහ බනිස් විකුණන මුවාවෙන් නීති විරෝධී මත්පැන් අලෙවියේ යෙදුණු චුන් පාන් රියදුරකු මාදිවෙල ප
ලයිට් ගියාට වගකීම මණ්ඩලය බාර ගනී
දිවයින පුරා ඉකුත් 9 වැනි දින සිදු වූ හදිසි විදුලි බිඳවැටීම සහ එය යථා තත්වයට පත් කිරීමට පැය පහකකාලයක් ගතවීම සම්බන්ධ
ජනපතිගේ යළි විවෘත ආරාධනයක්
ස්ථාවර ආර්ථිකයක් ගොඩනැඟීම සහ ජනවාර්ගික ප්රශ්නයට විසඳුම් සෙවීම රට හමුවේ ඇති ප්රධාන වගකීම් බැවින් කුමන පක්ෂයක්
හඳඑළියේ නිධන් හෑරූ හයක් කොටු වෙති
පසලොස්වක පොහොය ගෙවී යද්දී සූරියවැව කෙම්හත පුරාණ රජමහා විහාරයේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් 06 දෙනකු අත්අඩංගුවට ග
මහ කුඩු ජාවාරමකු ඇතුළු 15ක් වරකාපොළදී මාට්ටු
ප්රධාන පෙලේ මත්ද්රව්ය ජාවාරම් කරුවකු කුඩු රොෂාන් හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ ඔහුගේ සහෝදරයකු හා ඥාතීන්
ලංගමය අන්තර්ජාලයෙන් ආසන විකුණා වාර්තා ගත ආදායමක්
අන්තර්ජාලයෙන් මගී ආසන වෙන් කිරීම තුළින් ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් කෝටි තුනහමාරක ආ
කතරගම ප්රධාන කපු රාලට ඇප
ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දේවාල
වෙල්වැටිතුරෙයි ගෙවල් සුද්ද කළ කතක් ඇතුළු හතක් මාට්ටු
වෙල්වැටිතුරෙයි ප්රදේශවල ගෙවල් බිඳ දේපොළ සහ රන් භාණ්ඩ සොරාගත් සැකකරුවන් 6 දෙනකු සහ සැකකාරියක අත්අඩංගුවට ගත් බව ක
රටටම විදුලිය විසන්ධි වීම ගැන හොයන්න කමිටු දෙකක්
මෙම මස 9 වැනිදා සමස්ත රටටම විදුලිය විසන්ධවීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා කමිටු දෙකක් පත් කර ඇතැයි ලංකාව විදුල
විග්නේෂ්වරනුත් ජනපති සටනට
දෙමළ දේශපාලන පක්ෂවල එකඟතාවයකින් යුතුව ආරාධනයක් කරන්නේ නම් තමා මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීම
‘කළුතර බන්ධනාගාරයේ සිසිටිවි කැමරා 60 කට වඩා අක්රීයයි’
කළුතර බන්ධනාගාරයේ වසර දෙකකට පෙර සවිකර ඇති සිසිටිවි කැමරා 60 කට වැඩි ප්රමාණයක් වසරක පමණ පෙරසිට අක්රීයව පවතින බව
යාපනයේ ගොවීන්ට දුන් බීජ අර්තාපල් වල දිලීරයක්
යාපනයේ ගොවීන්ට වගා කිරීම සඳහා ලබා දෙන ලද බීජ අර්තාපල් මෙට්රික් ටොන් 21කට දිලීරයක් වැළඳී තිබීමේ සිද්ධිය සම්බන්ධව
මහනුවර නගරයේ ගස් දෙකක් කඩා වැටී වාහන 8කට හානි
මහනුවර අස්ගිරිය තිලක් රත්නායක මාවතේ තිබූ දැවැන්ත බෝ ගසක් සහ සපු ගසක් මහා මාර්ගයට ඇද වැටීම හේතුවෙන් මහමග ගමන් කරම
ජෙරම් යළි රිමාන්ඩ්
ආගම්වලට අපහාසයක් වන ආකාරයේ ප්රකාශයක් කරමින් ආගමික සංහිඳියාව පලුදු කරමින් ආගමික නොසන්සුන්තාවයක් ඇති කළේ යැයි
ඇතාගේ පහරින් ගොවියා මරුට
රන්මිණිතැන්න ගල් ආර ප්රදේශයේ හේනකට ඇතුළු වූ ඇතෙකු හේනේ සිටි පුද්ගලයෙකු ට පහරදී මරාදමා ඇතැයි තිස්සමහාරාම පොලීස

