යාපනය බලා විනෝද චාරිකාව යෙදෙමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් පාරෙන් ඉවතට ගමන් කර සිදු වූ අනතුරකින් බස් නැවතුම
එසැණ පුවත්
මෙම සති අන්තයේ විදුලිය කපන්න එපා
උත්සව සමය හේතුවෙන් ලබන සති අන්තයේ විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙසත් හදිසි නොවන නඩත්තු කටයුතුවලට විදුලි විසන
කොටලීය පාලමෙන් ලොරියක් පෙරැලෙයි
පොළොන්නරුව මඩකළපුව ප්රධාන මාර්ගයේ, මාරක අනතුරු රැසක් සිදුවීමෙන් ජීවිත කීපයක් බිලිගෙන ඇති මනම්පිටිය කොටලීය පාල
උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්රවාහන දුම්රියක් දෙමෝදර සහ උඩුවර දුම්රිය ස්ථාන අතරදි පීලිපැනීම
බසය අලියාගේ ගැටී 6ක් රෝහලේ
ඉපලෝගම මහඉලුප්පල්ලම ප්රද්ශයේදී මගී බස් රථයක් අද (24) උදෑසන වන අලියෙකුගේ ගැටීමෙන් සිදුව ඇති අනතුරකින් එහි ගමන් ගත්
‘යුක්තිය’ පාතාල - මත්ද්රව්ය ජාවාරුමුවෝ 13,000 ක් අල්ලයි
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්ෂණයෙන් ක්රියාත්මක වූ ‘යුක්තිය’ පාතාලය සහ මත්ද්රව්ය ම
මත් කරල් සමඟ ෆාමසි සහායකයෙක් අල්ලයි
පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන ෆාමසියක සහායකයෙකු ලෙසින් සේවය කරන පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව කළ
‘යුක්තිය’ මෙහෙයුම දින 3 ක ට අත්හිටුවයි
උත්සව සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන් විශේෂ රාජකාරිවලට යොමු කිරීමට අවශ්ය බැවින් මත්ද්රව්ය ජාවාරම්කරුවන් සහ ප
මාතර බන්ධනාගාරයේ තවත් 8 ක් රෝහලට
මාතර බන්ධනාගාරයේ පැතිර යන උණ රෝග ලක්ෂණ පෙන්නුම් කළ තවත් රැඳවියන් 8 දෙනෙකු ඊයේ (23) රාත්රී රෝහල් ගත කළ බව බන්ධනාගාර ම
පළාත් කිහිපයකට විටින් විට වැසි
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්යා දෙප
‘‘අපට යන්න තැනක් හොයා දෙන්න‘‘
මොරගහකන්ද ජල ව්යාපෘතිය හේතුවෙන් හුදකලා වු නාඋල මොරගොල්ල හා ඕපල්ගල ගම්මාන දෙකේ පදිංචිකරුවන් එම ප්රදේශවලින් ඉව
පාලාත් ආයතන ගිනුමත් ඔන් ලයින් වේ
දිවයිනේ සියලු පළාත් පාලන ආයතනවලට සිදු කරනු ලබන සියලු ගනු දෙනු ලෝකයේ ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාලය හරහා ගෙවීමේ පහසු
කොරෝනා මරණයක් මහනුවරින් වාර්තා වේ
හුස්ම ගැනීමට අපහසු තත්ත්වයෙන් සහ පෙනහළු ආසාදිත තත්ත්වයකින් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු මියගොස් ඇති
කලින්ම ඉපඳුණු දරුවා වළ දමලා
උපන් හැටියේ මරා වළ දැමූ බවට සැකකරන කුඩා බිළිඳකුගේ සිරුරුතඹුත්කේගම තේක්කවත්ත ප්රදේශයේ දි අද ගොඩගත් බව පොලිසිය ක
පාතාලයේ කෙරුම් ඇමැති බලයි
මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි පොලිසිය ක්රියාත්මක කරන මත්ද්රව්ය ජාවාරම සහ පාතාලය මර්ධන
උඩුවරදී අදත් දුම්රියක් පීලි පනී
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්රවාහන දුම්රියක් අද (23) සවස හාලිඇල උඩුවර දුම්රිය ස්ථාන දෙක අතරේදී
තෙල් බවුසරය පාර වහයි
ලීටර් 33,000 රැගත් තෙල් ප්රවාහන බහුසරයක් හරස් වීම හේතුවෙන් අද 23 රාත්රී 7.00 පමණ සිට කොළඹ බදුල්ල ප්රධාන මාර්ගයේ හපුතල
කෝටි 12 රන් බඩුත් දී, කෝටි 11 දඩයකුත් ගෙවයි
රුපියල් කෝටි දොලහක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතික කාන්තාවට එරෙහිව පැවති වි
විදෙස් සේවය සේවයට පිටින් ගිය වගකීමක් ඉටු කරලා
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්නායු ශල්ය ව්යාපෘතියට අරමුදල් එක්රැස් කිරීම ඉලක්ක කරගනිමින් පැවැති ජාත්යන්තර වෙළෙඳ
නත්තලට ගමේ යන්න ඇවිත්
දීර්ඝ සති අන්ත නිවාඩුවත් සමග ගම්බිම් බලා යන මගී ජනතාවගෙන් කොට්ටාව මාකුඹුර බහුවිධ ප්රවාහන මධ්යස්ථානය පිරී ඇති
භාණ්ඩාගාරය මැතිසබයේත් තටු කපයි
රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ අධික වියදම් සීමා කිරීමට මහා භාණ්ඩාගාරය තීරණය කර ඇත.
මාතර බන්ධනාගාර රැදවියෙක් උණ රෝගයෙන් මිය යයි
මාතර බන්ධනාගාරයේ රදවා සිටි උණ රෝගි තත්ත්වයක් හේතුවෙන් මාතර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි රැඳ
වාර අවසානය ලබන මස අග
පාර්ලිමේන්තුව ලබන මස අවසාන සතියේදී වාර අවසාන කෙරෙන බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ.
අස් වැසුමේ ප්රතිලාභ පවුල් ලක්ෂ හතරකට
අස් වැසුම ප්රතිලාභ ලබන ප්රමාණය ලබන වසරේ සිට තවත් ඉහළ දැමීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස
දහම් පාසල් අවසානය මේ මස අග
බෞද්ධ දහම් පාසල් අවසාන සහතික පත්ර විභාගය 2020,2021,සහ 2022 ට අදාලව මෙම දෙසැම්බර් මස 28 සහ 29 දෙදින පැවැත්වෙන බව විභාග දෙපාර්ත
පළාත් සහ දිසා කීපයකට අදත් සවස වැසි
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි.
තහවුරු නොවූ කෝටි තුනක වත්කම් බෙම්මුල්ලෙන් අල්ලයි
බෙම්මුල්ල ප්රදේශයේදී මත් ද්රව්ය ජාවාරම්කරුවකු බවට සැක කෙරෙන අයකු සතු රුපියල් කෝටි තුනකට අධික දේපළක් සිය බාර
ඉඩම් කොමිෂමේ නිලධාරින් වගේ ගිහින් මාට්ටු
ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රජයේ ඉඩම් ලබා දිය හැකි බව පවසමින් කුරුණෑගල රිදීගම
බිංදුවට සිඳුණු සංචිත බිලියන 3.6ක් වෙලා
ජනාධිපති රනිල් ප්රමුඛ ආණ්ඩුව රට පාලනය බාරගන්නා අවස්ථාව වන විට විදෙස් සංචිතය මුළුමණින්ම සිදීගොස් තිබූ නමුත් මේ
’’එන්නත් සිද්ධියට මම වැරදි නෑ’’
ප්රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් මිලදීගැනීමට තමන් වරදකරුවෙක් නොවේ යැයි හිටපු සෞඛ්ය අමාත්

