උදුවප් පොහොය අදයි උදුවප් පොහොය වසරේ අවසන් පොහෝ දිනයයි. ලංකාවාසී සැදැහැවත් බෞද්ධයන්ගේ පහන් සිත් දල්වාලූ උදුවප් ප
එසැණ පුවත්
ලෝක බැංකුවෙන් බිලියන 1.34 ක් යුක්රේනයට
රුසියන් ප්රහාරවලින් බැටකන යුක්රේනයට, ඇමෙරිකන් ඩොලර් බිලියන 1.34 ක මුදල් ආධාර පැකේජයක් හිමිවිය.
නයිජීරියාවේ ප්රහාර මාලාවක්
මධ්යම නයිජීරියාවේ නගර රැසකට කඩා වැදුණු සන්නද්ධ කල්ලි සාමාජිකයටන් පිරිසක් කළ වෙඩි තැබීම්වලින් 113 දෙනෙක් ජීවිතක්
අතුරුදන් වුණු රුසියන් විපක්ෂ නායකයා ඉන්නවා
සිර දඬුවම් විඳිමින් සිටියදී අතුරුදන් වූ රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි යහතින් සිටින බවත්, බන්ධනාගාර බලධාර
හමාස් සටන්කාමීන්ට එරෙහි සටන දැන්ම අවසන් වෙන්නේ නෑ
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ආරම්භ කළ සටන දැන්ම අවසන් නොවනු ඇති බවත්, ඉදිරියේදී හමාස් සටන්කාමීන් ඉලක්ක කර
කොරෝනා අලුත් රැල්ලෙන් ලංකාවට අවදානම අඩුයි
කොව්ඩ් ඔමික්රොන් ජේ.එන් 1 උප ප්රභේදයෙන් ශ්රී ලංකාවට වසංගත තත්වයක් ඇතිවීමේ අවදානම ඉතාම අවම බව සෞඛ්ය අමාත්යාං
අධිවේගය අධිවේගයෙන් කෝටි නවයක් උපයලා
සති අන්ත දීර්ඝ නිවාඩුව හේතුවෙන් අධිවේගී මාර්ග පසුගිය 22 වැනිදා සිකුරාදා සහ 23 වැනිදා සෙනසුරාදා රුපියල් කෝටි 9 කට වැඩ
නත්තල් දා පල්ලියෙන් පන්සලට තෑගි
නත්තල් උදාවත් සමග පානදුර වික්ෂෝපමාතා දෙව්මැදුරේ ප්රධාන පියතුමන් ප්රමුඛ පියතුමන්ලා නත්තල් භෝජන ද රැගෙන පානදු
සුපවේදියා පොලිස් සැරයන්ගේ කන පලලා
හෝටල් සූපවේදියකු ධාවනය කළ මෝටර් රථයක් නවතා ඔහු පරීක්ෂා කිරීමට උත්සාහ කළ පොලිස් සැරයන්වරයකුට කනේ පහර ගසා පැනයාම
ශ්රීපාද පෙරහර සිරිපා අඩවියට
මෙවර ශ්රිපාද වන්දනාවාරය ආරම්භ කරමින් පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්රිපාද රාජ මහා ව්හාරස්ඨානයේ තැන්පත් කර තිබු ස
වසර 72 කට පසු බෙයිජීං නුවරට දැඩි සීතල කාලගුණයක්
චීනයේ බෙයිජීං අගනුවර උෂ්ණත්වය වාර්තාගත ආකාරයට පහළ ගොස් තිබේ.
කොළඹ - බදුල්ල දුම්රියට තරුණිය බිලි
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්රි තැපැල් දුම්රියට ඇල්ල දෙමෝදර ආරුක්කු පාලමට නුදුරින් පිහිටි බිංගෙය
කුඩු බොන බන්ධානාගර නිලධාරීන් ගැන වෙළෙන්දියගෙන් එළියට
පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරය තුළ රාජකාරි කරන බන්ධනාගාර නියාමකවරුන් හය දෙනකු හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්රව
ව්යාපාරිකයාගේ ගිනි අවිය අරන් පැනලා
වත්තල ප්රදේශයේ ව්යාපාර රැසක හිමිකරුවකු වන කෝටිපති ව්යාපාරිකයකුට අයත් බලපත්ර සහිත මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝ
එක්ස්ප්රස් පර්ල් නැවේ ගින්නෙන් මසුන් රැසක් වඳ වෙලා
එක්ස්ප්රස් පර්ල් නැවේ විනාශයෙන් මෙරට මුහුදේ ආවේණික විසිතුරු මසුන් විශේෂ රැසක් සම්පූර්ණයෙන්ම වඳ වී ගොස් ඇති බව
නිධාන් හෑරු 10ක් මාට්ටු
වාලච්චේන, කල්ලිච්චිය පලෙයි රක්ෂිතයේ නිදන් හෑරූ සැකකරුවන් 10 ක් අත්අඩංගුවට ගත් බව වාකරේ පොලිස් විශේෂ කාර් ය බළකාය
හබරන දුම්රිය ස්ථානයට වන අලියකු කඩාවදි
වන අලියෙකු හබරණ දුම්රිය ස්ථානයට අද (25) පෙරවරුවේ පැමිණීමෙන් දුම්රිය ස්ථානයේ සිට මගීහු කලබලයට පත්වූහ.
අතුරුදන් වූ තරුණියන් දෙදෙනා මාතර බෝඩිම් කාමරයක
දින 25 ක් තිස්සේ අතුරුදන්ව සිටි බව කියන මාවතගම හා ගලගෙදර පදිංචි අවුරුදු 18 සහ 19 යන වයස්වල පසුවන තරුණියන් දෙදෙනා මාතර
ප්රංශයට පනින්න ගිය 14ක් පිටුවහල් කරයි
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්රංශයට අයත් රී-යූනියන් දූපත වෙත සංක්රමණය වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ප
සැබෑ අභියෝග හඳුනාගෙන එක් වෙමු
අභියෝග රාශියක් කර මතට කඩා වැටුණු සමයක රට හමුවේ ඇති අභියෝග සැබෑ ලෙසම හඳුනා ගනිමින් තම වගකීම් ඉටු කිරීමට සියලුදෙනා
යුක්රේනය පළමු වරට නත්තල නත්තල් දිනයේ සමරයි
යුක්රේන ඕතඩොක්ස් කිතුනුවන්, දෙසැම්බර් 25 වැනිදා, නත්තල් දිනය දා, නත්තල සැමරීමට තීරණය කර තිබේ.
නත්තල් දේව මෙහෙය: පාප්තුමෝ සාමය ඉල්ලති
සුපුරුදු පරිදි, වතිකානයේ ශාන්ත පීටර්ස් බැසිලිකාවේ වාර්ෂික නත්තල් දින දේව මෙහෙය පවත්වමින්, ශුද්ධෝත්තම ෆ්රැන්සි
ජේසු බබා ඉන්කියුබේටරයේ
ඊශ්රායල ප්රහාරවලින්, පලස්තීන දරුවන් සහ බිලිඳන් මියයෑම සම්බන්ධයෙන් දැඩි සේ කනගාටුවටත්, කනස්සල්ලටත් පත්ව සිටින
වාලම්පූරි සමග අයෙක් සැකපිට
විකිණීමේ අරමුණින් වාලම්පූර්ණ හතරක් ළඟ තබාගෙන සිටි සැකකරුවකු මන්නාරම ශාන්තිපුරම ප්රදේශයේදී මන්නාරම පොලිසියේ
වෙඩි තබා දෙදෙනකු මරලා
වෙඩි තබා ඝාතනය කළ බවට සැකකර දෙදෙනකුගේ මළ සිරුරු දෙකක් පාදුක්ක තුන්නානේ ප්රදේශයෙන් හමු වූ බව පොලිසිය කියයි.
අද වැස්ස ගැන මෙසේ කියයි
උතුරු,නැගෙනහිර සහ ඌව පළාත්වල සිහින් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි.
අසිරිමත් නන්තල උදා වේ!!!
ලෝකවාසී කෝටි සංඛ්යාත කිතුණු බැතිමතුන් අරිසිමත්ව වාර්ෂික සමරණ ‘නත්තල් උත්සවය’ අදයි. ශ්රී ලාංකිකයෝ ද භත්කියෙන්
කතරගම දේවාලයේ සෙමි රත්නායක අතුරුදන්?
රුහුණු කතරගම මහ දේවාලයේ සොමිපාල ටී. රත්නායක ප්රධාන කපු මහතා අබිරහස් ලෙස අතුරුදන්ව සිටින බවට ඒ මහතාගේ දියණියන් ද
එස්.අයිට පහරදුන් ගුවන් සෙබලා මාට්ටු
ගල්කිරියාගම පොලීසියේ පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී ආවේගශීලීව හැසිරෙමින්, උප පොලිස් පරීක්ෂකවරයකුට පහරදීමේ
‘‘බාල බෙහෙත් සිද්ධියට ගොඩක් අය ඉන්නවා‘‘
බාල එන්නත් ගෙන්වීමේ ජාවාරම පිටුපස හිටපු සෞඛ්ය ඇමැතිවරයා පමණක් නොව ඊට පෙර සිටි සෞඛ්ය ඇමැතිවරුන් කිහිප දෙනකු ද ස

