වත්මන් දේශපාලන නායකයන්ට ජේ.ආර්. ජයවර්ධන චරිතය මනා ආදර්ශයක් යැයි හිටපු කතානායක කතානායක කරු ජයසූරිය මහතා ජේ.ආර් ජය
එසැණ පුවත්
විශ්‍රාමික වෛද්‍යවරුන් බඳවා ගනිති
රට මුහුණදී සිටින වෛද්‍ය හිඟයට පිළියමක් ලෙස විශ්‍රාමික වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු නැවත සේවයට බඳවා ගැනීම එළඹෙ
ගනේමුල්ල සංජිවගෙන් ඝාතන 18 ක සුලමුල එළියට
දින 90 ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමජිකයකු මෙන්ම ජාත්‍යන්තර මත්කුඩු ජාවාර
තිලීපන් සමරන්න යද්දී දෙපිරිසක් ගැටී යුද පිටියක් වෙයි
උපවාසයකින් මිට වසර 36 කට පෙර මියගිය බව කියන තිලිපන් නැමැති අය සමරමින් තිලිපන්ගේ විශාල ඡයාරැපයක් රැගෙන අද සවස ත්‍රි
ඉන්දියාව 8 වැනි වරට ආසියානු ක්‍රිකට් කිරුළ පලදී
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ (2023) ශූරතා දිනාගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ අද (17) සමත් වූහ.
බිල්ල තාත්තා දියණිය බිලි වෙයි
මව සහ පියා සමඟ ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අසලදී සිදු වූ වෙඩි තැබීමකින් බරප
ශ්‍රී ලංකා ඉනිම 50ට සීමා වේ
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන අවසන් මහ තරගයේ පළමුව පන්දු
වැලිගම මුහුදේ පාට වෙනස් වෙලා
වැලිගම නගරය ආශ්රිත මුහුදු කලාපයේ අද මුහුදු රළ ස්වභාවික පැහැය වෙනස් වී තද දුඹුරු පැහැයක් ගැන් වී තිබු බව ඒ අවට ජන
හරක් කටාට උදව් කළ පී.සී.ගේ මව මස්සිනා අත්අඩංගුවට
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්
ත්‍රස්තවාදය වැළැක්වීමට නව පනතක්
නොයෙකුත් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැලැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පතක් රජය වි
තානාපති වාහනවලින් කෝටි 15 ක ගැහිල්ලක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් මෙරට විදේශීය රාජතාන්ත්‍රික නිලධාරීන්ගේ අවලංගු කරන ලද වාහන අ
සේවක හිඟයෙන් රෝහල් පරීක්ෂණ නතර වෙයිද?
රෝහල්වල තිබෙන බරපතල පුහුණු වෘත්තිකයන්ගේ හිඟය හේතුවෙන් ඉදිරියේදී රෝහල් ගණනාවක සී.ටි.,එම්.ආර්,අයි සහ පෙට් ස්කෑන් ප
පාරිභෝගික අධිකාරියට ලැබෙන පැමිණිළි විමර්ශනය දිස්ත්‍රික් මට්ටමින්
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට ජනතාවගෙන් ලැබෙන පැමිණිළි විමර්ෂනය කිරීමේ බලය විමධ්‍යගත කරමින් දිස්ත්‍රික්
මිරිස්කුඩු ගසා කොල්ල කෑ හිටපු සෙබලා මාට්ටු
මාදුරුඔය ප්‍රධාන ඇළ මාර්ගයේ දෛනිකව ගමන් කරමින්, ඇස්වලට මිරිස් කුඩු ගසා, පොලිස් කාන්තාවක සහ පොලිස් කොස්තාපල් වරයක
මාණ්ඩලික සැරයන් පයින් ගොස් වාර්තාවක් තියයි
පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා කිලෝමීටර් 580.16 දුරක් පා ගමනින් ගොස් යුද හමුදාවේ මාණ්ඩලික සැරයන්වරයකු ඉකුත්
ශ්‍රී ලංකාව ලකුණු රැස්කරයි
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙ
උතුරේ සෞඛ්‍ය සේවකයන්ට සමාජ මාධ්‍ය තහනම්
උතුරු පළාත් සෞඛ්‍ය සේවකයින්ට රාජකාරි වේලාවේ සමාජ මාධ්‍ය භාවිතය තහනම් කළ බව උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස්
රජය ව්‍යාපාර වැඩවලින් ඉවත් වෙයි
රාජ්‍ය ව්‍යාපාර කිරීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වීමට තීරණය කර ඇත.
දළ දේශීය නිෂ්පාදිතය සියයට 3 කින් පහළට
මෙම වසරේ දෙවැනි කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසරට සාපේක්ෂව සියයට 3.1 කින් පහත බැස ඇතැයි ජන ලේඛන හා සංඛ්
පැමිණිලිකරුගේ රන් භාණ්ඩවලට විද්ද එස්.අයි මාට්ටු
මිරිහාන පොලිස් ස්ථානයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රන් භාණ්ඩ පැමිණිලි කරුවකු වෙත මුදා නොහැර මහරගම සහ නුගේගොඩ උකස් මධ
මසකට කොන්දොස්තරලා 100 ක් සේවයෙන් ඉවතට
මූල්‍ය චෝදනා ඇතුළු විවිධ චෝදනා හේතුවෙන් ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) මසකට කොන්දොස්තර මහතුන් 100 කට ආසන්න සංඛ්‍යාවක්
හිස -අතක් නොමැති මළ සිරුරක් හමුවෙයි
හිස කඳින් වෙන්කර, අමානුෂික ලෙස ඝාතනය කර සිටී 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකගේ මළ සිරුරක් මතුරට හේවාහැට රොක්වුඩ් ව
පොතුවිල් පුරාවිද්‍යා ඉඩම් බලධාරීන් බෙදාගෙන
පොතුවිල් ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයක් වන මුහුදු මහා විහාරයේ වසර 2200 කට වඩා පැරණි පුරාවස්තු අන්තවාදීන් විනාශ කර ඇත
අයර්ලන්ත කතට අතවර කළ සම්බාහන සේවකයාට වැඩ වරදි
උණවටුන යද්දෙහිමුල්ල ප්‍රදේශයේ සංචාරකයින් සඳහා සේවා සපයන සම්බාහන ආයතනයක සේවය ලබාගැනීමට පැමිණි 38; හැවිරිදි අයර
අයවැයට පොහොට්ටුවෙනුත් යෝජනාවලියක්
ඉදිරි අයවැය යෝජනා සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනා මාලාවක් ලබා දෙන බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන
පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් 5ක් රෝහලේ:3 ක් සැකපිට
යාපනය, චුන්නාගම්, තාවඩි ප්‍රදේශයේ නිවසකට ඇතුළුවී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පුද්ගලයින් පස් දෙනෙකු තුවාල
ජාත්‍යන්තර බෞද්ධ වට මේස සාකච්ඡාවක් ලංකාවේ
දකුණු චීන මුහුදු කලාපයේ 8 වන බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව (South China Sea Buddhist Shenzhen Roundtable) ඔක්තෝබර් මස 24,25 සහ 26 දිනයන්හි දී ශ්‍රී
අලුත් දෙළුම් ප්‍රභේද දෙකක්
මෙරට වගා කිරිම සඳහා නව දෙළුම් ප්‍රභේද දෙකක් හඳුන්වා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විද්‍යාඥයින් කළ පර්යේෂ
ගසක අත්තක් සිසුවියට මරු කැඳවයි
යතුරු පැදියක පසුපස ගමන් කරමින් සිටි පාසල් සිසුවියකගේ හිස මතට ගසක අත්තක් කඩා වැටීමෙන් එම සිසුවිය ජීවිතක්ෂයට පත්ව
අනතුරින් එකම පවුලේ 6ක් රෝහලේ
හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී අද (17) අලුයම වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටිමෙන් එකම පවු

