පයාගල පොලිසියේ නිලධාරීන් දස දෙනකු පමණ ආහාර විෂ වීමකින් රෝගාතුර වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
එසැණ පුවත්
හිරු ගවේෂණයට යන ඉන්දීය යානය සෙල්ෆි ගහලා
ඉන්දියාව හිරු ගවේෂණයට යැවෙන, ‘ආධිත්‍යා එල්.1’ රොබෝ යානය, එහි කැමරාව භාවිතයට ගනිමින් සෙල්ෆි ඡායාරූප ලබා ගෙන ඇති බවත
අතවර චෝදනාවට ඇල්ලූ සැකකරු කටු 2ක් ගිලලා
15 හැවරිදි දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොතුපිටිය පොලිසියේ රඳවා සිටි සැකකරු
තාත්තයි දුවයි තැපැල් දුම්රියට බිලි
කන්තලේ පරාක්‍රම මාවත දුමිරිය හරස් මාර්ගය අසලදි පියෙකු හා දියණියක ඊයේ (06) රාත්‍රි 8.30 ට පමණ ත්‍රිකුණාමලය සිට කොළඹ කො
අපේ කෝපිවලට අරාබියෙන් ලොකු සහතිකයක්
ශ්‍රී ලංකාවේ කෝපි ලෝකයේ හොඳම කෝපි අතර ප්‍රමුඛත්වය ගන්නා බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති Khaled Al Ameri මහතා ක
’’ත්‍රිපෝෂ නැතුව පෝෂණය වැටිලා’’
රටපුරා ත්‍රිපෝෂ බරපතළ හිඟයක් පවතින හෙයින් ගර්භනී මවුවරුන් සහ කුඩා දරුවන්ගේ පෝෂණය ගැන ලොකු ගැටලුකාරී තත්වයක් ම
බාර් ලයිෂන් ලයිස්තුව මැතිසබයට
රටපුරා මත්පැන් විකිණීම සඳහා බලපත්‍ර 4570 ක් නිකුත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිම
කොළඹ ඇළ වේලි සුද්ද කිරීම අරඹයි
කොළඹ නගරය සහ අවට ප්‍රදේශ වල ගංවතුර පාලනය සඳහා ඇල වේලි ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන ඇරඹූ බව නගරික සංවර්ධන සහ නි
බියගම වගේ රටම ආයෝජන කලාපයක් කරනවා
බියගම නිදහස් වෙළෙඳ කලාපය උදාහරණයක් ලෙස ගෙන රට පුරා නවීන වාණිජ කාර්මාන්ත කරණයක් සිදු කර ඉදිරි වසර 15-20 ඇතුලත රට ශීඝ්
පළාත් කීපයකට අදත් තරමක තද වැසි
බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වටින් විට වැසි හෝ ගිගුරුම් සහ
ගස පාරට වැටී දින තුනක් එය තවමත් එසේමයි
අනුරාධපුර, ගනේවල්පොල ගලෙන්බිදුනුවැව B133 මාර්ගගයට දින තුනයි පෙර කඩා වැටුණු විශාල ගසක් තවමත් ඉවත් නොකිරීම නිසා එහි
පස් කන්ඳක් කඩාවැටී වෙරළබඩ දුම්රිය නවතී
වෙරළබඩ දුම්රිය මාර්ගයේ බේරුවල සහ පායාගල දුම්රිය ස්ථාන අතර මාගල්කන්ද ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස්කන්ඳක් අද (6)
පාකිස්තානය ‘සුපිරි හතර’ වටයේ පළමු ජය ලබයි
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ තරග ආරම්භ කරමින් ලාහෝර්හිදී අද (6) පැවැති තරගයේදී සත්කාරක පා
චැනල් 4 ගැන යූ.එන් පරීක්ෂණයක් ඉල්ලයි
ශ්‍රී ලංකාවේ 2019 වසරේදී සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කළ යුතු බවත් එම සිදුවීමේ සියලු පැති ආවර
ඩුබායි හිදි ලාංකිකයකුට කෝටි 175ක් ඇදෙයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයකු ඩිරාම් මිලියන 20 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 175 ක් පමණ)ක ලොතරැයි ජයග
‘චැනල් 4 නාලිකාව’ට කෘත්‍යඥාතාව පළ කරනවා
පාස්කු ඉරුදින ප්‍රහාර පසුපස තිබූ කුමන්ත්‍රණය සහ එයට සම්බන්ධව සිටියා යැයි කියන පුද්ගලයන් පිළිබඳව බි්රතාන්ය ‘ච
ඇමැති සහ ඇමැති පුතා හරක් කටා බේර ගන්න දඟලයි
රැඳවම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන විමර්ශන සිදුකරන මහපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු මෙන්ම ස
දුරකතන හබය දුරදිග ගිහින් දර පොලු පහරින් බිරිය මරුට
ගම්පොළ වෙලම්බොඩ ප්‍රදේශයේ බිරිය සහා සැමියා අතර ඇති වූ ආරවුලක් දර කැබ්ලකින් පහරකෑ 24 හැවිරිදි තරුණ බිරිය මියගොස්
අන්තරේ පේරාදෙණි පා ගමනට කඳුළු ගෑස්
ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන පේරාදෙණිය විශ්ව විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධතා පාගමන විසුර
සරසවි අයදුම්පත් භාරගැනීම 14 වැනිදා සිට
රාජ්‍ය විශ්වවිද්‍යාල 2022/23 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 45,000 ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා බඳවා ගැනීමට නියමිත බවත් අ
ළමාවංශට එංගලත්තයෙන් ඉහළ සම්මානයක්
මෙරට ශල්‍යකර්ම ක්ෂේත්රය ජාත්‍යන්තර ගෙන ඒම වෙනුවෙන් කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උ
සචිත්ර රිමාන්ඩ්
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියකදී තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ෂන ප
‘කෙහෙළියට විමල්ගේ සහාය නෑ’
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී
මැදරට පළාත් මන්ත්‍රීන්ට දුන් ලැප් යළි දී නැහැ
මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රිවරුන්ට ලබා දුන් ලැප්ටොප් පරිගණක 58ක් තවම බාරදී නැතැයි මධ්‍යම පළාත් සභා ලේකම් කාර්යාලය
රට විරුවන්ගේ දරුවන්ට ලක්ෂ 93 ක ශිෂ්‍යත්ව
විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ වැඩසටහන යටතේ මාතලේ සහ කෑගල
අහසට වෙඩි තැබූ රාජ්‍ය ඇමැති කවුද?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරයෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවස ඉදිරිපිට දී ඔහුට නිකුත් කර තිබූ පිස්ත
වරාය සේවකයෝ නැවතත් එළියට බසිති
ආණ්ඩුව සේවක අර්ථ සාධක සහ සේවක භාර අරමුදල් පොලි කපාහැරීම, එම අරමුදල්වල ඉතිරි මුදලට බදු අයකිරීම සහ හාම්පුතුන්ගේ උව
එන්.ටී.සී. අධ්යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි
ජාතික ගමනා ගමන කොමිසමේ (එන්.ටී.සී.) අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා අනිවාර්ය නිවාඩු යවා ඇතැයි එම කොාමි
දේශීය ආදායම් පනතට සජබ සහය නෑ
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත
225 ජනතාව සමග දැයි ඔප්පු වේවි
සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංගය දැනටමත් රටේ සම්මත වෙලා අවසන් බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍ර

