දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්රකාශ කිරීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත
එසැණ පුවත්
225 ජනතාව සමග දැයි ඔප්පු වේවි
සෞඛ්ය ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංගය දැනටමත් රටේ සම්මත වෙලා අවසන් බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්රික් මන්ත්ර
ශ්රීලනිප නව මහ ලේකම් සරත් ඒකනායක
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස සරත් ඒකනායක මහතා පත්කර තිබේ.
එජාපය නැගිටින විට රටත් නැගිටිනවා
එක්සත් ජාතික පක්ෂය වැටුණු හැම අවස්ථාවකම රට කඩා වැටුණු බවත් නැවත එක්සත් ජාතික පක්ෂය නැගිටින වෙලාව උදාවී තිබෙන බැව
සජිත් ජාත්යන්තර පරීක්ෂණයක් ඉල්ලයි
පාස්කු ඉරුදින ප්රහාරය සම්බන්ධයෙන් තවමත් සාධාරණයක් ඉටුවී නැති හෙයින් ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ජාත්යන්
සචිත්රගෙන් ප්රශ්න කරන්න අයි.සී.සී. පොලිසියට එයි
මුදල තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනාට අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් ක්රිකට් ක්රීඩක සචිත්ර සේනානායකගෙන් ප්රශ්
සැකකරුවකුට සුද්දයක් දුන් පී.සී ඩබලට මාංචු
වැලිකඩ ප්රදේශයේ දී අයිස් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු සන්තකයේ තිබු ඇපල් වර්ගයේ ජංගම දුරකතනයක් හා රුපි
හතු සුප් සමග පණ පිටින් මීයෙක්
චීන අවන්හලකින් ගෙන ආ හතු සහ නූඩ්ලස් සුප් එක ආහාරයට ගැනීම සඳහා සූදානම් වන විට එම සුප් එකේ පණපිටින් මීයකු සිටිනු අයු
කම්බි කපා සැකකරුවන් පැන ගිහින්:අයි.පී- පී සී ගෙදර
හොරොයින් ළග තබා ගැනීම හා ගෙවල් බිඳ දේපළ සොරා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දික්වැල්ල පොලිසියේ රඳවා සිටි සැක
සචිත්ර සේනානායක පොලිසියට භාරවෙයි
මුදල තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනා එල්ල වී සිටින ක්රිකට් ක්රීඩක සචිත්ර සේනානායක අද (6) පෙරවරුවේ ක්රීඩා දූෂණ
මැති සබයේ විරෝධයක්
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත රාජ්ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාකච්ඡාවට ගැනීමට පෙර විවාදය
සෞඛ්ය ඇමැතිට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට
සෞඛ්ය අමාත්යවරයාට එරෙහි විශ්වාසභංගය ආණ්ඩුව විසින් පරාජය කළ හොත් ඒ සමඟම මේ රටේ ජනතාව ද පරාජයට පත් වන බව සමගි ජන බ
හරීන්-මනූෂ ගෙන් ඒකාබද්ධ ප්රකාශයක්
පාස්කු ප්රහාරයේ චූදිතයින් නීතියේ රැහැනට කොටුකරගෙන උපරිම දඩුවම් පැමිණවීම සදහා ජාත්යන්තර පරීක්ෂණයක් පවත්වන්න
අර්ථසාධක අරමුදල ගැන ජනපතිගෙන් සහතිකයක්
අර්ථසාධක අරමුදලට කිසිම හානියක් වන්නට ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසී
දයාසිරි ධුරයෙන් ඉවතට
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරයෙන් හිටපු අමාත්ය පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා ඉවත් කළ බව එ
ජනපති පාර්ලිමේන්තු එයි
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය.
අදත් තැනින් තැනට තරමක තද වැසි
බස්නාහිර,සබරගම,වයඹ පළාත්වලත් මහනුවර,නුවරඒළිය,ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටිනි විට වැසි හෝ ගිගුරුම් සහිත ව
ශ්රී ලංකාව ‘සුපිරි හතර’ වටයට එයි
ශ්රී ලංකා ක්රීඩකයෝ ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයට සුදුසුකම් ලැබීමට අද (5) සමත් වූහ.
එජාපය 77 උපන්දිනේට ඩිජිටල්කරණය වෙයි
එක්සත් ජාතික පක්ෂයේ හෙට (6) 77 වැනි සංවත්සරය සමරයි.
හොරෙන් කෝල් ගත්තැයි බන්ධනාගාරයෙන් තවත් දඩුවමක්
වව්නියාව තෝනිකල් ප්රදේශයේ නිවසක පැවති උපන්දින සාදයක් අතරතුර එම නිවසට ප්රහාරයක් එල්ල කර ගිනි තබා අඹුසැමි යුවළ
තඹුත්තේගමට එළවළුවලට ගිය කලක්
එළවළු හා පලතුරු මිල පහත වැටි තිබුණ ද පාරිභෝගියන්ට ඒවා මිලදි ගැනිම සදහා මුදල් නොමැතිකම හේතුවෙන් ගොවියන් තඹුත්තේග
වාහන තහනම දෙසැම්බරයෙන් ඉවරයි
පෞද්ගලික වාහන හැර අනෙකුත් වාහන ආනයන සීමා මේ වසර අවසානයේදී සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව මුදල් අමාත්යාංශයේ ප්රධාන
ඇඹිලිපිටිය රෝහලේ නිර්වින්දන වෛද්යවරිය පැන ගිහින්?
ඇඹිලිපිටිය දිස්ත්රික් මහ රෝහලට සිටි එකම නිර්වින්දන වෛද්යවරිය පසුගිය සිකුරාදා (01) සිට සේවයට වාර්තා නොකිරීම නිස
කෝටි එකහමාරක මත්ද්රව්ය රේගුව සොයාගනී
ශ්රී ලංකාවට තැපැල් මාර්ගයෙන් එවීමෙන් පසුව අදාල අයිතිකරුවන් දිගු කලක් නිශ්කාෂනය නොකර අතහැර තිබූ පාර්සල්වල තිබ
නීතිඥ සංගමයෙන් නොමිලයේ නීති ආධාර
ජාතික නීති සතිය නිමිත්තෙන් ජනතාවට නීති ආධාර නොමිලේ ලබාදීම ඇතුළු සමාජ සුබසාධන වැඩසටහන් මාලාවක් ලබන 25 වැනිදා සිට
නිකවැරටියේ කුඹුරු යායක මළ සිරුරක්
නිකවැරටිය නගරාසන්නයේ කුඹුරු යායක් මැද තිබී නිරුවත් පිරිමි මළ සිරුරක් අද (5) පස් වරුවේ සොයා ගෙන ඇති බව නිකවැරටිය
ආයුර්වේද පනත සම්මත වෙයි
ආයුර්වේදීය කංසා වගාවට අවසර ලබාදීම ඇතුළු ආයුර්වේදයේ ප්රවර්ධනයට අදාළ විධිවිධාන ඇතුළත් ආයුර්වේද සංශෝධන පනත් කෙට
දේශබන්දුගේ පෙත්සමේ තීන්දුව පසුවට
මැයි 9 වැනිදා ගෝඨා ගෝ ගම අරගල භූමියට පහර දීමේ සිද්ධිය සහ ජනාධිපති මන්දිරයේ තිබී කෝටියකට අධික මුදලක් සොයා ගැනීමේ සි
මුතුරාජාට ප්රතිකාර කරන්න මෙරටින් තායිලන්තයට යති
අසනීප තත්වයන් හේතුවෙන් නැවත තායිලන්තයට භාරදුන් මුතුරාජා හස්තියාගේ ප්රතිකාර කටයුතු සඳහා සහාය වීමට ශ්රී ලංකා ස
තරුණියක එක්කන් යන්න ඇවිත් තනියම නොයන ගමන් යයි
රොටුඹ ප්රදේශයේ නිවෙසක සිටි උපාධිධාරී තරුණියක පැහැරගෙන යාමට ආ බව කියන රත්නපුර ප්රදේශයේ තිදරු පියකු පහර කෑමට ලක

