කොළොන්න නෑදොල ප්‍රදේශයේ පදිංචි ධනවත් ව්‍යාපාරිකයකු අබිරහස් ලෙස අතුරුදහන්ව ඇතැයි කොලොන්න පොලිසිය පවසයි.
එසැණ පුවත්
මහේ අස්වැන්න ලැබෙන තෙක් සහල් තොග ප්‍රමාණවත්
එළඹෙන මහ කන්නයේ වී අස්වනු ලැබෙන තෙක් දැනට ඇති සහල් තොග හා වී තොග පාරිභෝජනය සඳහා ප්‍රමාණවත් බව හරිත කෘෂිකර්ම ක්ර
‘මාතලේ හෙක්ටයාර් 300ක් ගිනි තැබීම් වලින් විනාශයි’
මාතලේ දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 300 පමණ කැලෑගිනි ගිනි තැබීමෙන් හානි වි ඇතැයිද ඒ්වා කළ පුද්ගලයින් රැසක් මේ වන විටත්
බඹරු ඇන දෙදරු පියා මරුට
නොරෝච්චෝල නිර්මලපුර දළුව ප්‍රදේශයෙ බඹර ප්‍රහාරයකට ලක්වු දෙදරු පියකු පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමේන් පසු මර
පළා බබාලා නැතත් කෝටි 14,000ක් වැඩිපුර ගිලලා
පළාත් සභාවලට නියෝජිතයන් පත්ව නැති තත්වයක් තුළ වුවද පසුගිය වසරේ පළාත් සභාවල වියදම් සඳහා 2019 වසරට සාපේක්ෂව රුපියල්
ලංවීම නිලධාරිනියක් කොරහත් බිඳගෙනම ගිහින්
ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය විශ්‍රාම යෑමට එක් දිනක් තිබිය දී එහි නිලධාරිනියකට ඉහළ තනතුරක් ලබාදී ඇතැය
අදත් ලොකු වැස්සක් නෑ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේ
බඹන මතින් ගිය රථය දැක පොලිසියත් ගල් ගැහෙයි
අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ අවමංගල්‍ය රථයක් දී නතර කළ පොලිස් නිලධාරීන් එම රථය පොලිසියට රැගෙන ගිය පසුව එහි මළසිරුර
මුහුද නිරීක්ෂණයට අලුත් ගුවන් යානයක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ භාවිතය සඳහා ආදේශක ඩෝනියර්-228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් ඉන්දියාව විසින් ශ්‍රී ලංක
නාගොඩ රෝහලේ මහ වලියක්
නාගොඩ මහ රෝහලේ රෝගීන් බැලීමට පැමිණි පුද්ගලයන් පිරිසක් සහ රෝහලේ පෞද්ගලික ආරක්ෂක අංශ නිළධාරීන් පිරිසක් අතර අද පස්
දුප්පත්කම දැරියක බිලි ගනී?
සෙවණගල, ඉඳුනිල්පුර, සූරියආරේ කුඩා නිවෙසක දැඩි අගහිඟකම් මැද ජීවත්වන පවුලක 16 හැවිරිදි පාසල් සිසුවියක මියගොස් සිටි
කහවත්තේ නිල් මැණිකට ලක්ෂ 4300
කහවත්ත, කට්ටංගේ ප්‍රදේශයේ මැණික් පතලකින් හමුවූ නිල් මැණිකක් රුපියල් කෝටි 43කට වෙන්දේසියේ අලෙවි විය.
‘‘කස්තුරි සුවඳ‘‘ සිකුරාදා රූපවාහිනියෙන්
හැත්තෑව දශකයේ ඉතා ජනප්‍රිය විනෝදාත්මක චිත්‍රපටයක් ලෙස රසික සිත් දිනාගත් සේන සමරසිංහගේ නිර්මාණයක් වන ‘‘කස්තුරි
‘‘වත්මන් ජනපති සමග එකමුතුභාවයක් නෑ‘‘
ජන පීඩිත රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ රජයත් සමඟ කිසිදු ගිවිසුමක් හෝ එකමුතුභ
තහනම් උත්තේජක සමග දෙකක් සැකපිට
මෙරට භාවිතය කිරීම සහ අලෙවි තහනම් කර ඇති රුපියල් කෝටි 4 ට අධික වටිනා තහනම් උද්තේජක තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු වත්
සමගියක මහිම
දකුණු අප්‍රිකාවේ දුෂ්කර පළාතක බැබුන් 50 දෙනකුගෙන් පමණ යුත් කණ්ඩායමක් දිවියකුට පහර දෙනු ලබන වීඩියෝවක් සමාජ මාධ්‍ය
ඉදිරියේදී ලොකු ජල අර්බුදයක්
දේශගුණ සහ කාලගුණ විපර්යාසයන්ට මුහුණ දීමට ශ්‍රී ලංකාව රටක් ලෙස කිසිදු පියවරක් ගෙන නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්
’’වැවිලි කර්මාන්තයේ දියුණුවට නව වැඩපිළිවෙළක් ඕනෑ’’
තේ ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය ඉදිරියට ගෙන යාමට නව වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් එය නූතන ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේද ක
ලංකා සතොස භාණ්ඩ 9ක මිල තවත් අඩු කරයි
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 9 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.
මුදල් අමාත්‍යංශයේ ගින්න පාලනය කරයි
කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාපිත මුදල් අමාත්‍යංශය තුළ අද (16) දහවල් හටගත් ගින්න සම්පූර්ණයෙන්ම පාලනය ක
වැලි හාරන්න 82කට හොරෙන් බලපත්‍ර දීලා
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මාදුරුඔයෙහි වැලි කැණීම් කිරීම සඳහා අසූ දෙදෙනකුට නීති විරෝධීව බලපත්‍ර දී ඇත
විස දමා සතුන් මැරීමේ ජාවාරමක්
මේ දිනවල පවතින දැඩි නියං තත්වයන් සමග බීමට ජලය සොයා යන වන සතුන් ඉලක්ක කරගනිමින් ජල කඩිති වලට වස විස දමා වන සතුන් මරා
ඕනෑම වාහන අදායම් බලපත්‍රයක් මධ්‍යම පළාතෙන්
වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීම පු`ඵල් කරමින් මධ්‍යම පළාතෙන් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සියලුම වාහනවල ආදායම් නික
නැගෙනහිර පුනර්ජනනීය බලශක්ති කේන්ද්‍රස්ථානයක් වෙයි
මෙරට සමස්ත විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 70 ක් 2030 වසර වන විට පුනර්ජනනීය බලශක්තින්යෙන් සපුරාගැනීමේ රජයේ වැඩපිළිවෙල
සම්බන්ධීකරණ කමිටු කර අරින රාජ්‍ය නිලධාරීන්ට වැඩ වරදී
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වන ලෙස ආරාධනා කර තිබියදීත් එයට නොපැමිණෙන රාජ්‍ය නිලධාරින් සම්බන්ධ වාර්ත
‘දේශපාලන විසබීජ ඉවත් කළ යුත්තේ ජනතාවයි’
දේශපාලන ධාරාවේ තිබෙන විස බීජ ජනතාව විසින් පාලනය කළ යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍ර
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නව සභාපතිවරෙයක්
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා පත්කර තිබේ.
ජනාධිපති නීතීඥවරුන් පත් කරන්න අයැදුම් පත් කැඳවයි
2022/2023 වසර සඳහා ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමට අදාළව සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ අයදුම්පත් කැඳවමින් ජනාධිපති ලේකම
වෛද්‍යවරුන් විදේශගතවීම දිරිගැන්විය යුතුයි
මෙරටට විදේශ විනිමය එවීමේ කොන්දේසිය මත වෛද්‍යවරු රටින් බැහැර වීම දිරිගැන්විය යුතු බවත් රට බංකොළොත් වී ඇති වර්තමා
සා.පෙළ උත්තර පත්‍ර ඇගයීම් ඇරඹේ
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ (2022) උත්තර පත්‍ර ඇගයීම් පළමු අදියර අනිද්දා (18) ආරම්භ කරන බවත් එම අදියර ලබන 27 වැනිදා අවසන් කි

