මහවැලි සංවර්ධන අධිකාරියේ සංචාරක බංගලා විසි හත 2021 වර්ෂයේදී රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක් ලබා ඇතැයි ජාතික විගණ
එසැණ පුවත්
රටපුරා වාහන කොල්ලකන කල්ලියක් මාට්ටු
කුලී පදනම මත ලබා ගෙන ඇති රුපියල් ලක්ෂ 100 වඩා වැඩි වටිනාකමින් යුතු වාහන දෙකකට ව්යාජ ලේඛන සකස් කර විකුණු බව කියන කාන
මඩු මංගල්යට ජනපතිත් යයි
මන්නාරම බලශක්ති කේන්ද්රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත්, සැප්තැම්බර් 15 වනදා සිට තලෛයිමන්නාරම සිට
වට්ටෝරුවක් නැතිව සැර බෙහෙත්දී හිරේ ලගී
වලංගු බලපත්රයක් නොමැතිව ඖෂධ විකිණීම සහ ගබඩා කිරීම , ඖෂධවේදියකුගේ සෘජු අධීක්ෂණයකින් තොරව ඖෂධ මුදලට විකිණීම , වෛද
’’ශ්රී ලංකන්’’ට ඉන්ධන දෙන්න කොන්ත්රාත්තු දෙකක් දෙයි
කටාර් හි දෝහා හමාඩ් ජාත්යන්තර ගුවන්තොටුපළේ දී සහ කුවේට් ජාත්යන්තර ගුවන් තොටුපොළේ දී සීමාසහිත ශ්රී ලංකන් ගුව
ට්රම්ප්ට අධි චෝදනා
පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති ජෝ බයිඩන් හමුවේ ජෝර්ජියා ප්රාන්තයේ ලද පරාජය වෙනස් කිරීමට ඩොනල්ඩ් ට්ර
මුතුරාජවෙල අයිනෙන් විදුලි රැහැන් අදින්න කැබිනට් අනුමැතිය
කෙලවරපිටිය ග්රීඩ් උප පොළේ සිට නුගපේ හන්දිය දක්වා කිලෝ වෝල්ට් 33ක ද්විත්ව පරිපථ සීබ්රා කුළුණු මත විදුලි රැහැන් ම
කුරුඳු සංවර්ධනයට නව දෙපාර්තමේන්තුවක්
කුරුඳු සංවර්ධනය සඳහා නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
දෙඹරු ඇන අයෙක් මරුට
යාපනය නවාලි උතුර මාණිප්පායි ප්රදේශයේදී වියෝවෘද්ද පුද්ගලයෙකුට දෙඹරුන් දෂ්ඨ කිරීමක් හේතුවෙන් එම පුද්ගලයා මිය ග
ආනයන සීමා ලිහිල් කිරීම් පාර්ලිමේන්තු අනුමැතියට
ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නියඟයෙන් වැඩිම හානිය කුරුණෑගලට
මෙවර යල කන්නයේ නියඟය නිසා රට පුරා දළ වශයෙන් අක්කර 50000 ක වත් වගා හානි වීම් සිදුවී ඇති බව කෘෂිකර්ම අමාත්යාංශ ආරංචි මා
අගෝස්තු නිවාඩුව දින 10යි
රජයේ පාසල් සඳහා දෙවන වාරය පළමුවාරය අගෝස්තු මස 17 අවසන්වන බව අධ්යාපන අමාත්යාංශය නිවේදනය කරයි.
කෝටි 1800 ක් පඩි ගෙව්වත් දුප්පත්කම එතනමයි
සමෘද්ධි නිලධාරීන්ට වැටුප් ගෙවීම සඳහා රුපියල් කෝටි 1800 කට වැඩි මුදලක් රජය වැය කළද දිළිඳු භාවයේ අඩුවක් නොමැති බව රජය
මහවැලියත් පතුලටම හිදෙයි
අධික නියගය හේතුවෙන් ප්රධාන ජලාශවල ජල මට්ටම තවත් නරක අතට හැරෙමින් පවතින බව මහවැලි සංවර්ධන අධිකාරියේ නියෝජ්ය අ
පෑලියගොඩත් අලුත් වෙයි
බස්නාහිර සංවර්ධන සැලැස්මට ඇතුළත් කරමින් පෑලියගොඩ නගර සංවර්ධන සැලැස්ම සකස්කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්
ශිෂ්ය නායක හබය වස දීමෙන් නවති
නාරම්මල ප්රදේශයේ ප්රාථමික විදුහලක දහවන වසරේ ඉගෙනුම ලබන සිසුවියක වල් නාශක කුඩු වර්ගයක් පානීය ජලයට කළවම් කර බීම
පොලිස් නිලධාරින්ට පහරදුන් සිද්ධියට 7ක් අල්ලයි
බෙන්තොට ප්රාදේශිය සභා ක්රීඩාංගණයේ පසුගිය දා සංගීත සංදර්ශනය පැවැති අවස්ථාවේ පොලිස් නිලධාරීන් පිරිසකගේ රාජකා
කටුනායක ගුවන්තොටුපලේ ස්කෑන් යන්ත්රයක් ඉවතට
කටුනායක ගුවන්තොටුපලේ පිටත්වීමේ පර්යන්තයේ පිවිසුම් දොර අසළ තිබූ ස්කෑන් පරීක්ෂණ යන්ත්රය ඉවත් කර ගුවන් මගීන්ගේ ප
අයිස් සමඟ ඇල්ලූ පීසී ගෙදර
ඔරුගොඩවත්ත විදුලි ආලෝක සංඥා පුවරුව අසල දී අයිස් මත්ද්රව්ය සමඟ අත්අඩංගුවට ගත් රහස් පොලීසියේ පොලිස් කොස්තාපල්
වෑන්-ලොරි ගැටීමෙන් තුනක් මරුට:5ක් රෝහලට
යාපනය නුවර ඒ නවය මාර්ගයේ මාන්කුලම ,පණිච්චන්කුලම ප්රදේශයේදී වෑන් රථයක් ලොරි රථයක දෙකක ගැටී අද(15) උදෑසන සිදුවූ අනත
නව සංචාරක ප්රතිපත්තියක් කැබිනට් මණ්ඩලයට
ආණ්ඩු හෝ දේශපාලනඥයන් වෙනස් වන විට, වෙනස් නොවන සංචාරක ප්රතිපත්තියක් කඩිනමින් ඉදිරිපත් කරන බව සංචාරක හා ඉඩම් අමාත
වෙල්ලස්සේ සරසවිය අසල කැලේ ගින්නක්
ඌව වෙල්ලස්ස සරසවිය අසල හඟුරු රක්ෂිතයේ ඇති වූ ගින්නක් මේ වන විට ඉතා සීඝ්රයෙන් පැතිර යන බව ප්රදේශවාසීහු පවසති.
කිරට හඬන නිවුන්නු
මාස එක හමාරක් වයසැති තම නිවුන් දරුවන්ගේ කුසගින්න නිවන්න කිරි පිටි පැක්ටුවක් ගැනීමට නොහැකිව දැඩි සේ දුකට පත්ව සිට
හමුදා කපිතාන් වෙසින් රට වටේ හිඟමනේ ගිහින්
යුද හමුදා විශේෂ විමර්ශන ඒකකයේ කපිතාන්වරයකු ලෙස බව පවසමින් දිවයිනේ විවිධ නගරවල සිඟමනේ ගිය යුච හමුදාවෙන් පලා ගිය
හම්බන්තොටට නිර්වින්දන වෛද්යවරයෙක් ලැබේ
හම්බන්තොට මහ රෝහලට තාවකාලිකව තංගල්ල මහා රෝහලේ සේවය කළ නිර්වින්දන විශේෂඥ වෛද්යවරයා පත් කිරීමට සෞඛ්ය අමාත්යාං
නිර්වින්දන වෛද්යවරු නැතිව හම්බන්තොට රෝහලේ සැත්කම්
නිර්විද්න විශේෂඥ වෛද්යවරයකු නොමැතිව වුවද හම්බන්තොට මහ රෝහලේ ශළ්යකර්ම 30කට ආසන්න සංඛ්යාවක් අද සිදු කළ බව එම රෝ
චැනල් අයි ලයිකාට දෙන තීන්දුව අහෝසියි
ශ්රී ලංකාව රූපවාහිනි සංස්ථාව සතු ‘චැනල් අයි’ නාලිකාව බදු පදනම යටතේ ‘ලයිකා ගෲප්’ (LYCA) වෙත ලබා දීම සඳහා ඉදිරිපත් කෙ
ලෝකයෙ ඉහළට ගිය අපේ විද්යාඥයෝ
ක්ෂුද්ර ජීවී විද්යාඥයන් සම්බන්ධයෙන් රිසර්ච්.කොම් වෙබ් අඩවිය ශ්රේණිගත කිරීමක් සිදුකර ඇති අතර එම ශ්රේණිගත කි
රජය අයි නාලිකාව විකුණන්න හඳනවා
ජාතික සම්පත් බහුතරයක් වත්මන් රජය විකුණා දැමීමට සූදානම් බවත් එහි එක් පියවරක් ලෙස රූපවාහිනී සංස්ථාවට අයත් චැනල් අ
මුහුද යට කාමරයේ රැයක් ගත කරන ආරාධනය මහින්ද්රා සභාපති බෑ කියයි
ලොව ප්රථම දිය යට හෝටලයේ කාමරයක රැයක් ගත කිරීමට එම හෝටලයෙන් ලැබුණු ආරාධනාව තමන් ප්රතික්ෂේප කළ බව ඉන්දියාවේ මහින

