කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දුරකථනයෙන් විඩියෝ ගත කරමින් ගමන් ගත් චීන ජාතික කාන්තාව
එසැණ පුවත්
මාර්ක් - ඊලෝන් සටන ට්විටර් ඔස්සේ සජීවීව
ෆේස්බුක් සමාගමේ ප්‍රධානි මාර්ක් සකර්බර්ග් සහ තමන් අතර කූඩුවක් තුළ පැවැත්වීමට නියමිත මික්ස් මාර්ෂල් ආර්ට් සටන ට
තබ්බෝවේ ජලය අපතේ
තබ්බෝව ජලාශයෙ වම් ඉවුර යටතේ ඇති සොරෝව්ව නිසි ලෙස වසා ගැනිමට නොහැකි විමේන් දැවන්ත ජල කදක් අපතේ යමින් ඇති බව ගොවීන්
කඳානේ වෙඩි තැබීමේ සිද්ධීය සැකකරු මාට්ටු
කදාන ප්‍රදේශයේ ව්‍යාපාරියකුගේ නිවසට පසුගිය දා වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු අයිස් මත
චීනයෙන් ගැලවුණු විදුලි ව්‍යාපෘතිය ඉන්දියාවට?
ඇමෙරිකානු ඩොලර් මිලියන 12 ක ඉන්දියානු ප්‍රදානයක් යටතේ උතුරේ දූපත් තුනක ආරම්භ කිරීමට නියමිත විදුලි ව්‍යාපෘති සඳහා
නියඟයේ වගා හානි තක්සේරු අරඹයි
නියඟය නිසා වී වගාවට සිදු ව ඇති හානිය තක්සේරු කිරීම වහා අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මි
තාක්ෂණික දැනුම බෙදා ගැනීමට ඉරානය සූදානම්
ඉරානයට දැඩි සම්බාධක පනවා තිබුණත් විද්‍යාව හා තාක්ෂණය යන ක්ෂේත්රයන් හි සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබෙන බවත් ලබ
යකඩ බොයිලේරුවේ කෑලි විසි වී 7ක් රෝහලේ
කැස්බෑව දියගම පාරේ පිහිටි පෞද්ගලික ආයතනයක යකඩ උණු කරන බොයිලේරුවෙන් ගිනියම් වූ යකඩ කැබලි පිටතට විසි වීම නිසා එහි
තෙල් සංස්ථාවේ වාහනය අලුත් කරන්න ලක්ෂ 26ක් ගෙවලා?
ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හිමි ජීප් රථයක් අලුත්වැඩියාව සඳහා වසර දෙකකට වැඩි කාලයක් වෙනත් ස්ථානයක තබා ගාස්තුව ලෙස රු
විල්පත්තුවේ සතුන්ටත් වතුර නෑ
පවතින දැඩි නියගය හේතුවෙන් විල්පත්තුව ජාතික වන උද්‍යානයේ පිහිටි කුඩා විල්ලු රැසක ජලය සිදිගොස් තිබේ.
අදත් තැනින් තැනට සිහින් වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බ
අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
තලවිල කූඩාරමක වන්දනා කරුවෙක් මිය ගිහින්
තලවිල සාන්ත ආනා දේවස්ථානය වන්දනාමාන කිරීමට පැමිණ දේවස්ථාන භූමියේ කූඩාරමක් ඉදිකරගෙන පවුලේ අය සමග එහි ගත කළ අයකු අ
ලොතරැයියක් ඇදුණු ව්‍යාපාරිකයා පැහැරගෙන
රුපියල් කෝටි හතහමාරක ලොතරැයි දිනුම ඇදුණු යි පැවසෙන අකුරණ ප්‍රදේශයේ පුද්ගලයකු පැහැරගෙන විත් දින දහයක් පුරා පහරද
පාසල් ජල කරාමෙටත් තහංචියක්
පාසල් වල නියමිත ඒකක ප්‍රමාණය ඉක්මවා භාවිත කරන පානීය ජලය වෙනුවෙන් මුදලක් අය කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ත
උපන් බිමට ගෞරවය ගෙනා මිනුලි
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 11 හැවිරිදි ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිනුලි සොහන්සා මහා බි්රතාන්යයේ ජාතික ජිම්නාස්ට
නියං රකුසා පළාත් හතරකට බැට දෙයි
දැඩි නියඟය හේතුවෙන් උතුර,නැගෙනහිර,වයඹ සහ සබරගමුව පළාත්වල පවුල් විසි හත් දහස් නවසිය හැත්තෑ හතක් (27977) දැඩි බලපෑමට ලක
සුළං විදුලි බලාගාරයක් මන්නාරමේදී විවෘත කරයි
වින්ඩ්ෆොස් සමාගමේ අනුබද්ධිත සමාගමක් වන හිරුරැස් පවර් සමාගම මන්නාරම ප්‍රදේශයේ ඉදි කළ මෙගාවොට් 15 ක සුළං බලාගාරය ව
සුගත් තිලකරත්න මාලිමාවේ වේදිකාවට
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම මලල ක්‍රීඩකයකු වන හිටපු කෙටි දුර ධාවන ශූර සුගත් තිලකරත්න මහතා ජාතික ජනබලවේගයේ ජ
ඉරාන - ශ්‍රී ලංකා සහයෝගීතා අලුත් කරන්න යයි
කලාපීය මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාව සහ ඉරානය අතර සහයෝගීත්වය ඇති කරගැනීම සඳහා තමන් ශ්‍රී ලංකා විදේශ කටය
දුප්පතාගේ හිතවතා විය යුත්තේ පොහොසතුන්
දුප්පතාගේ හිතවතා විය යුත්තේ දුප්පතා නොව උගතුන් පොහොසතුන් යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ව
හොඳ හාල් කුකුල් කෑමවලට දාලා
පරිභෝජනයට සුදුසු සහල් සත්ව ආහාර සදහා යොදා ගනිමින් තිබු ආණමඩුව ආඬිගම කම්මන්දළුව ප්‍රදේශයේ සත්ව ආහාර නිෂ්පාදනය
වගාවට ඇති වතුර අධිවේගයේ ගස්වලට දාලා
කිරම ඔය ව්‍යාපාරය යටතේ වගා කර ඇති කුඹුරුවල පීදෙන ගොයමට ලබාදීමට තිබෙන ජලය අධිවේගි මාර්ගයේ ගස් කොලන් තෙමීමට දිනකට
සංඝමිත්තා බෝධියේ ගැසට්ටුවට එරෙහි වෙති
වඩු කෝට්ටේ , මුරුන්කන් කෝවිල අසල පිහිටා ඇති සංඝමිත්තා බෝගස වසර 2000 කාලයක් ඉපැරණි බෝ ගසක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේ
පාර්ලිමේන්තු පාරේ මාර්ග බාධක හොරා ගෙන
අරගලය පැවති සමයේ පාර්ලිමේන්තු මාර්ගයේ පොල්දූව හන්දියේ ආරක්ෂක රාජකාරි සඳහා යොදාගත් මාර්ග බාධක තොගයක් වරින් වරි
වේයන්ගොඩ පාසලක සිසුන් 27ක් රට හැර ගිහින්
වේයන්ගොඩ ශාන්ත මරියා ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබූ සිසු දරු දැරියන් විසි 27 මාස තුනක් වැනි කෙටිකාලයකදී
නාට්‍ය කරන්න ගිය සිසුවාට පහරදීලා
නාට්‍ය පුහුණුවීම් සඳහා ගිය 17 හැවිරිදි පාසල් සිසුවකුට සිසුන් පිරිසක් පහරදී ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි.
පාකිස්තානයේ මගි දුම්රියක් පීලි පනී
දකුණු දිග පාකිස්තානයේ දුම්රියක් පීලි පැනීමකින් මගීහු 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මගීන් 50 කට අධික පිරිසක් තුවාල ල
හොරට වැඩ කළ වෙදා ගැන සොයයි
ශ්‍රී ලංකා සභාව මගින් වැඩ තහනම් කර තිබියදී නීති විරෝධී ලෙස රාජකාරි කළ බව කියන කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට වි
සිසුවාගේ බෙල්ල කපා බෑගය උදුරාගෙන යයි
උපකාරක පන්තියකට දුම්රිය මාර්ගය දිගේ ගමන් කරමින් සිටි පාසල් සිසුවකුගේ ගෙල කපා තුවාල කළ නාඳුනන පුද්ගලයකු ඔහුගේ අත

