2012 වසරේ සිට නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට මිනිසුන් යැවීමේ ජාවාරමේ මහමොලකරුවකු වශයෙන් කටයුතු කළ
එසැණ පුවත්
පොහොට්ටු ලේකම් විමල්ලාට අවි අමෝරයි
කැබිනට් සාමූහික වගකීම කඩ කරමින් කටයුතු කරන විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ඇතුළු පිරිස සම්බන්ධයෙන්
සීනි තොග වරායේ හිර වෙයි
ඩොලර් හිඟය හේතුවෙන් සීනි කන්ටේනර් 100 ක් පමණ වරායේ හිරවී ඇතැයි ආනයනකරුවෝ පවසති.
බුද්ධිය නොමඟ යැවූ බුද්ධි නිලධාරියා රිමාන්ඩ්
මන්ද මානසික කාන්තාවක පාලු ස්ථානයකට රැගෙන ගොස් අතවර කිරීමට උත්සාහ කළ බව කියන රාජ්‍යය බුද්ධි අංශයේ සැකකාර පොලිස් ක
ලොව පුරා කොරෝනා රෝගීන්ගේ වැඩි වීමක්
ලොවපුරා රට රටවලින් අවසන් සතියේ වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්
‘‘ජනපතිට හොඳ දැක්මක් තියෙනවා‘‘
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රට හැදීමේ ලොකු උවමනාවක් සහ හොද දැක්මක් ඇතත් කාලකණ්නි පිරිසක් මේ වන විට ජනාධිපතිවර
‘‘මගේ ආණ්ඩුවක් යටතේ ගොවියා අමාරුවේ දාන්නේ නෑ‘‘
මගේ ආණ්ඩුවක් යටතේ දී ගොවියට මේ තරම් ප්‍රශ්න ඇති වෙන්ට ද ඉඩ තියන්නේ නැහැ. ගොවියා ගැන මම කොච්චර මේ ආණ්ඩුව එක්ක කතා කර
කොරෝනා ආසාදිතයන් 388ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 388 දෙනකු අද (31) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
සෞඛ්‍ය සේවකයන්ට හෙට සිට බූස්ටර්
කොවිඩ් රෝගීන් සමඟ ගැටෙන සෞඛ්‍ය අංශ සේවකයන් ඇතුළු ඉදිරිපෙළ සාමාජිකයන්ට තුන්වෙනි එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එ
හබරණ පාළු ඉඩමකින් දැවීගිය මළ සිරුරුක කොටස්
හබරණ,කුඩාරඹෑව,බොරලූකන්ද ප්‍රදේශයේ පිහිටි පාලූ ඉඩමක තිබී දැවීගිය පුද්ගල මළ සිරුරක අස්ථි කොටස් හමුවූ බව හබරණ පොල
කොරෝනා මරණ 18 වාර්තා වෙයි
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 18 දෙනකු ඊයේ (30) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (31) තහවුරු කළේය.
ඇමෙරිකා පුරවැසියන් දෙකක් ගිනි අවි සමග අල්ලයි
තෙල්දෙණිය අඹකොටේ ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණයක නිවෙසක සඟවා තිබූ ගිනි අවි, උණ්ඩ 100ක් යතුරු පැදි 10ක කොටස්, මුදල්
ලන්වා සිමෙන්ති මිරිජ්ජවිල නිපදවයි
‘ලන්වා’ සිමෙන්ති නිෂ්පාදන කාර්මාන්ත ශාලාවක් මිරිජ්ජවිල ආයෝජන මණ්ඩල කලාපයේ ලබන ජනවාරි මස ආරම්භ කිරීමට නියමිතය.
පළාත් ඇරියේ විනෝද ගමන් යන්න නොවේ
පළාත් සංචරණ සීමා ඉවත් කළේ විනෝද ගමන් යෑමට හෝ වෙනත් අනවශ්‍ය ගමන් බිමන් යෑම සඳහා අවස්ථාව සැලසීමට නොවේ යැයි සෞඛ්‍ය ස
සෙබළ බෑනෑගේ පහරින් නැන්දා මරුට මාමා රෝහලට
විශ්‍රාමික යුද හමුදා සෙබළකු බව කියන බෑනාගේ ප්‍රහාරයකට ලක් වූ නැන්දම්මා මියගොස් මාමා බරපතළ තුවා ලබා ඇතැයි අඟුරුව
ප්‍රමිත ආණ්ඩුවේ නාඩගම්කාරයන් ගැන කියයි
ආණ්ඩුව ඇතුලේ ඉදගෙන කැරලි ගහන නාඩගම් කාරයන්ට අකමැත්තෙන් වුණත් ඉදිරියේදී තීරණයක් ගන්න සිදුවනවා යැයි පර්ලිමේන්තු
‘‘ගම්පහ පැති කීපයකට හෙට වතුර නෑ‘‘
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකට හෙට (01) පෙරවරු 10.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාත
ස්විස් බෞද්ධ විහාරයේ කඨින පිංකම මහ ඉහළින්
සිවිස්ටර්ලන්තයේ ජිනීවා නුවර ජාත්‍යාන්තර බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින මහා පිංකම ප්‍රංශයේ සංඝනායක පරවාහැර චන්ද්
අනුරාධපුර පාසල් ප්‍රාථමික සිසුන් 30කට කොරෝනා
අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන, තඹුත්තේගම සහ පදවිය ප්‍රදේශවල ප්රාථතමික පාසල් සිසුන් 30ක් ගුරුවරුන් තිද
වෑන් රථයකින් පැමිණ මාල කඩලා
විද්‍යුත් මාධ්‍ය ආයතනයක ලාංජනය ඇලවූ වෑන් රථයකින් පැමිණ වේයන්ගොඩ දඩගමුවේදී කාන්තාවකගේ ගෙල බැඳ තිබූ රන් මාලයක් ක
හෙට සිට දුම්රිය ගමන්වාර 152ක්
පළාත් අතර සංචරණ සීම ඉවත් කිරීමත් සමග අන්තර් පළාත් දුම්රිය ධාවනය හෙට (1) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තු
අකුණු මාරයා දරුවා අරන් යයි
අකුණු සැර වැදී කුඩා දරුවෙකු මිය ගොස් ඇති බව ආණමඩුව පොලීසිය කියයි.
මත් කරල් වික්ක දොස්තර මාට්ටු
රෝගීන්ට ප්‍රතිකාර කරන මුවාවෙන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් තුළදී , හදුනානොගත් මත්කරල් අලෙවි කළ බව කියන වෛද්
ආයුධ සමග 16ක් වැල්වැටිතුරෙන් අල්ලයි
යාපනය වැල්වැටිතුරෙයි පොලිස් වසමේ නෙඩියකාඩු ප්‍රදේශයේ පිහිටි නිවසක් ඊයේ (30) රාත්‍රියේ සිදුකරන ලද විශේෂ සෝදිසියකද
අද දිනයෙත් තද වැසි
දිවයින ආසන්නයේ පැවති අඩුපීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පළාත් අතර සංචරණ සීමා අවසන්
කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා ක්‍රියාත්මක කෙරුණු පළාත් අතර සංචරණ සීමා රජය විසින් අද අළුයම ඉවත් කරනු ලැබ
අලි වැටේ අලි හොරයක් කෝපා අල්ලයි
නැගෙනහිර පළාතේ අලි වැටට සම්බන්ධ රුපියල් මිලියන 1.5ක් පමණ වටිනා විදුලි උපකරණ 2020 වසරේදී සොරාගෙන ගොස් ඇතැයි රජයේ ගිණු
‘‘මහජන බැංකුව අසාදු ගත කර ඇති බව මා දන්නේ නෑ‘‘
යුගදනවි විදුලි බලාගාරය සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සමග පැවැත්වු සාකච්ඡාව සම්බන්ධයෙන් තවම කල්පනා නොකළ බ
ජනපති ස්කොට්ලන්තයට ළඟා වෙයි
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගීවීම සඳහා එක්සත් රාජධානිය බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභ
රජයේ - පෞද්ගලික සේවකයන්ට විශේෂ ප්‍රවාහන සේවයක්
නාරාහේන්පිට සහ අවට පිහිටි රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල කාර්යාල සේවකයන්ට ප්‍රවාහන පහසුකම් ලබාගැනීමට සඳහා නොවැම්බර

