රසායනික පොහොර ඉල්ලා දින දහයක් පුරා ඇලහැර හා මොරගහකන්ද ගොවිජන ව්‍යාපාර වල ගොවි සංවිධාන 41 ඒකාබද්ධව බකමූණ නගරයට ආසන
එසැණ පුවත්
මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමි කොළඹ සරසවියේ කුලපති ධූරයට
කොළඹ විශ්ව විද්‍යාලයේ නව කුලපති ධූරයට මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියන් පත්කර ඇත.
මෝදි - ගෝඨා හමුවක්
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී මේවන විට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ලෝක නායක සමුළුව අතරත
පාස්පෝට් ගන්න දිගු පෝලිම්
විදෙස් ගමන් බලපත්‍රය එක් දින සේවාව යටතේ ලබාගැනීමේ අරමුණින් බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තම
තැන් තැන්වල බූමිතෙල් පෝලිම්
බදුල්ල සමූපකාර ඉන්ධන පිරවුම් හලෙන් බූමිතෙල් මිළදී ගැනීමට ජනතාව අද (2) උදේ සිට පෝලිමේ රැදී සිටියහ.
හත්දොහේ දානෙට ගිය 12කට කොරෝනා
අත්තනගල්ල ගොඩගම ගම්මානයේ මියගිය අයකු වෙනුවෙන් පැවැති හත් දවසේ දානයකට සහභාගි වූ එම ගම්මානයේ නිවාස හයක දොළොස් දෙන
නීතිපතිගේ තීරණය බලරහිත කරන්නැයි ඉල්ලු පෙත්සම 10 සලකා බලයි
හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු ම
’’අපි හැමෝම එක රෑනක සිටිය යුතුයි’’
දුෂ්කර අවස්ථාවල එකට සිටි, එක අරමුණක් වෙනුවෙන් සටන් කළ සියලු පක්ෂ එක රෑනට එකට සිටිය යුතු බවත්, ඒ සමඟිය රැකීම ප්‍රධ
“ශ්‍රී ලංකාවේ කීර්ති නාමය ක්ෂණයකින් නැති කළා’’
ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ ගොඩනගා ගෙන තිබූ කීර්ති නාමය ක්ෂණයකින් අවසන් කිරීමට වත්මන් ආණ්ඩුව ගෙවුණු දින කිහි
“පළාත් පනින්න එන්නත් කාඩ්පත අනිවාර්ය කරන්න’’
පළාතකින් පළාතකට යද්දි එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බව සහතික කෙරෙන එන්නත් කාඩ් පත ළඟ තබාගැනීම ජනතාවට අනිවාර්ය කර
සජබෙන් නීතිපතිට ලිපියක්
ආණ්ඩුව පත්වූ දින සිට මේ දක්වා සිදු කළ නඩු විභාගයන් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්
“අලුත් කොවිඩ් මාරයා රටට එන්න පුළුවන්’’
කොරෝනා මර්දන එන්නත්වලට ප්‍රතිචාර නොදක්වන ඒ 30 කොවිඩ් වයිරස ප්‍රභේදය රටට ඇතුළු වීමේ බරපතළ අවදානමක් පවතින බව මහජන
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරය ඇරඹෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සර උළෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාග් ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම්
කල්ගිය විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත්කරයි
පසුගිය වර්ෂයේ දී පැවැත්වීමට තිබී කොවිඩ්වි වසංගත තත්වය හේතුවෙන් කල්ගිය පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කර තිබේ.
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකූ ඉංජිනේරුවා යළි රිමාන්ඩ්
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැම්මැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එපික් ලංකා ටෙක්නොලොජීස්’ ආයතනයේ මෘදුක
පළාත් පහකට දිස්ත්‍රික්ක දෙකකට තද වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුරුමැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල්ත් ඇතැම් ස්ථානවලට අද (2) දිනයේත්
වාහනවලට නොම්බර් හදා අමාරුවේ වැටේ
කිලිනොච්චිය කනගපුරම් ප්‍රදේශයේ පවත්වාගෙන ව්‍යාජ අංක තහඩු සකස් කිරීමේ ස්ථානයක් වටලා ව්‍යාජ අංක තහඩු සමග සැකකරුව
‘‘දුම්රිය මහා නිධානයකට පයින් ගහලා‘‘
දුම්රිය දෙපාර්තමේන්තුව පළමු පන්තියේ භාණ්ඩ වර්ගවලින් (දුම්රිය ආඥා පනතේ බීඋපලේඛනයේ සඳහන් )සියයට අසූවක්ද දෙවැනි ප
ශීතාගාරයක් හදා රුපියල් කෝටියක් වතුරේ යවලා
රුපියල් කෝටියකට වැඩි මුදලක් වැය කර දඹුල්ල ප්‍රදේශයේ ඉදිකරන ලද ශීතාගාරයක් ප්‍රයෝජනයට නොගෙන අතහැර දමා ඇතැයි රජයේ
ජනපති දේශගුණික විපර්යාස සමුළුව අමතයි
“නව ගල් අඟුරු බලය නැති කිරීම සඳහා වූ ගෝලීය බලශක්ති සම්මුතියේ” සම ප්‍රමුඛයකු වීම පිළිබඳ අප ශ්‍රී ලංකිකයන් වශයෙන්
හයකෝටියක් අරගෙන පැන්න හිටපු සෙබළා අල්ලයි
පෞද්ගලික බැංකුවක ඒ.ටි. එම්. යන්ත්‍රවලට මුදල් රැගෙන ගිය වෑන් රථයේ රියදුරු රුපියල් 6,74,19,700 (හය කෝටි හැත්තැහතර ලක්ෂ දහන
නිවෙසේ සිට වැඩ කරන්න තව දුරටත් ඉඩ දෙමු
කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා නිවෙසේ සිට රැකියාවල නිරත වීමේ සංකල්පය තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු බව ලංකා වෛද්
ආණ්ඩුවේ ගැටලු පිටතදී කතා කළේ අභ්‍යන්තර කතා නොවූ නිසයි
ආණ්ඩුවේ ගැටලු ඉන් පිටතදී කතා කරන්නට වුණේ ඔවුන් සිය හවුල්කාර පක්ෂ සමග අභ්‍යන්තර සාකච්ඡාවක නිරත නොවූ නිසා යැයි බලශ
දිස්ත්‍රික්ක අටක නාය යාමේ අවදානමක්
පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයත් හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක අටක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැ
කොවිඩ් ආසාදිතයන් 408 ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 408 දෙනකු අද (1) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
කඳසුරිදුන්ට පූජා කළ පවුම් 38ක රන් තැටිය උස්සලා
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලය සතුව තිබූ පවුම් 38ක රන් තැටියක් සොරාගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.
කොවිඩ් මරණ 17 ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 17 දෙනකු ඊයේ (31) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (1) තහවුරු කළේය.
ඉන්දීය ත්‍රස්තවාදියාගේ හලෝවේ මෙරට 702ගේ නම්
ඉන්දීය බුද්ධි අංශය අත්අඩංගුවට ගත් ‘අයි එස් ත්‍රස්ත සැකකරුවකුගේ ජංගම දුරකතනයේ තිබූ ශ්‍රී ලාංකිකයන් 702 දෙදෙනකුගේ
හවුල් ආණ්ඩුවේ තීරණ හවුලේ ගත යුතුයි
හවුල් ආණ්ඩුව හැදුවේ සියලු දෙනා එකතුවී හෙයින් රටේ තීරණාත්මක දේවල් ගැන තීරණ ගත යුත්තේද සියලු දෙනා සාමූහිකව එකතුව
ජාලිය වික්රමසූරියගේ පෙත්සම ඉවතට
විදේශ කටයුතු අමාත්‍යාංශය තමා ගේ තානාපති වරප්‍රසාද ඉවත් කිරීමට ගෙන ඇති තීරණය අභියෝගයකට ලක් කරමින් ඇමෙරිකාවේ හිට

