මහ කන්නයේ වී වගා කළ යුතු කුඹුරු හෙක්ටයාර් ලක්ෂ අටෙන් මේ වන විට කුඹුරු ඉඩම් හෙක්ටයාර් ලක්ෂ පහක වී වගාව ආරම්භ කර තිබ
එසැණ පුවත්
අධික වර්ෂාවෙන් කෝස්සේ පාලම යටවෙයි
අධික වර්ෂාව සමග බිබිල මොනරාගල ප්‍රධාන මාර්ගයේ තැන්වත්ත කෝස්සේ පාලම උතුරා යාමෙන් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇත
දුම්රිය සංඥා පද්ධතියේ ප්‍රධාන කේබලය කපලා
දුම්රිය සංඥා පද්ධතියේ ප්‍රධාන කේබලය කැළණිය පාලම අසළින් කිසියම් පුද්ගලයෙක් කපා තිබූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ
ජාතික රෝහලේ විකීරණ තාක්ෂණවේදීන් අටකට කොරෝනා
ශ්‍රී ලංකා ජාතික රෝහලේ සේවය කරන විකිරණ තාක්ෂණවේදීන් අට දෙනකුට කෝවිඩ් ආසාදනය වී ඇතැ අතර තවත් දෙදෙනකු නිරෝධායනයට
“අපට පැවරූ වගකීම් ගැන මාස හතරකින් බලාගන්න’’
එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධූරය තමන්ට හිමිවීම ගැන වෙනත් ජාතීන්ට අයත් ජනතාව හෝ ක
මෙරට ජනගහණයෙන් සියයට 70වකට එන්නත්
මෙරට ජනගහනයෙන් සියයට 70කට පමණ කෝවිඩ් එන්නත් ලබාදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහළිය රඹුක්වැල්ල මහතා පවසයි.
රැකියා ඉල්ලා අදත් විරෝධයේ
ඒකාබද්ද රැකියා විරහිත උපාධිරින්ගේ සංගමය සංවිධානය කළ විරෝධතා පා ගමනක් අද (01) කොළඹ කොටුවේදී පැවත්වීණි.
අයවැයදා ගැලරි දෙකක් විවෘත වෙයි
මුදල් ඇමැතිවරයා අයවැය යෝජනා ඉදිරිපත් කරන ලබන 12 වැනිදා පාර්ලිමේන්තුවේ කතානායක ගැලරිය සහ මාධ්‍ය ගැලරිය පමණක් වි
දුම්රිය ප්‍රමාදය කඩාකප්පල් ක්‍රියාවක්ද?
ප්‍රධාන දුම්රිය මාර්ගයේ අද (1) අලුයම සිට ඇතිවූ දුම්රිය ප්‍රමාදයට හේතු වූ සංඥා පද්ධතියේ බිඳවැටීම පෙරවරු 9.30 පමණ වන වි
රන්මාල කොල්ලකරුවන් දෙකක් මාට්ටු
අතුරුගිරිය,මිරිහාන මුල්ලේරියාව හා බොරලැස්ගමුව පොලිස් වසම් වල යතුරුපැදියකින් ගොස් කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල
ආණමඩුවේ පිරිවෙනක ශිෂ්‍ය හිමිවරු 18කට කොරෝනා
ආණමඩුව කොට්ටුකච්චිය වඩත්ත ශ්‍රී සරණංකර පිරිවෙනේ හිමිවරු 18 දෙනෙකුට කොරෝනා ආසාධනය වි ඇති බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය
‘‘පරිසරයට රැකෙන කෘෂි විප්ලවයක් අවශ්‍යයි‘‘
නවීන විද්‍යාත්මක ශිල්පීය ක්‍රමවේද සහ හුරුපුරුදු භාවිතයන් තුළින් පරිසරය විනාශ නොකර කෘෂි නිෂ්පාදන ඉහළ නැංවීම අප
‘‘පොදු ජන පෙරමුණේ නොවන අයට විනය පියවර ගන්නේ නෑ‘‘
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් හැටියට සෙසු පක්ෂවල අයගේ ප්‍රකාශවලට පියවර ගැනීමට ඉදිරිපත් නොවන බවත් පොදුජන ප
කොළඹ සිට ඩකා නුවරට බෝට්ටු සේවයක්
කොළඹ සහ බංගලාදේශයේ ඩකා නුවර අතර මගී ප්‍රවාහන බෝට්ටු (Cruse) සේවයක් ආරම්භ කිරීම කෙරෙහි මේ වන විට දෙරටේ අවධානය යොමුව ඇත
රටපුරා නැවතත් ගෑස් හිඟයක්
ලාෆ් සහ ලිට්රෝ ගෘහස්ථ ගෑස් වර්ග දෙකම වෙළෙඳපොල තුළ දැඩි හිඟයක් ඇති වී තිබේ.
අදසිට දින 15කට නව සෞඛ්‍ය මාර්ග උපදේශ මාලාවක්
රට විවෘත කිරීමෙන් පසු නොවැම්බර් මස 01 වැනි දින සිට 15 වැනි දින දක්වා දින 15 ත කාලයක් සදහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
’’යම් යම් සීමා ඉවත් කිරීම කොවිඩ් ඉවරයි කියන සහතිකය නොවෙයි’’
යම් යම් සංචරණ සීමා ඉවත් කිරීම රටින් කොවිඩ් ඉවත්වූ බව පෙන්වන සහතිකයක් නොවන බවත් ඒ ආකාරයට වැරදි අදහසක් ගෙන කටයුතු
ගොවි උපවාසයට සහාය දක්වා දැවැන්ත විරෝධතාවක්
රසායනික පොහොර ඉල්ලා බකමූණ නගරයේ පැවැත්වෙන අඛණ්ඩව උපවාසයට සහාය දක්වමින් ගොවීන් 3000සකගේ සහභාගිත්වයෙන් දැවැන්ත වි
“බ්‍රිතාන්‍යය පිළිගත් එන්නත් අරන්නම් නිරෝධායනයක් නෑ’’
ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන සංචාරකයින්ගේ පූර්ණ කොවිඩ් මර්දන එන්නත්කරණ සහතිකය අද (01) සිට බ්‍රිතාන්‍යයට ඇතුළුවීමේදී
වසරේ ඉහළම උද්ධමනය ඔක්තෝබර් මසයේ
මෙම වසරේ ඉහළම උද්ධමනය (භාණ්ඩ මිල ඉහළ යෑම) පසුගිය ඔක්තෝබර් මස වාර්තා වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
කරන්නාගොඩට එරෙහි අධිචෝදනා ඉවත් කරගන්න රහස් වාර්තාවකට අවසර
තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව ට හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහ
බූස්ටර් එන්නත් දීම අරඹයි
කොවිඩ් රෝගීන් හා නිතර ගැටෙන සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඉදිරිපෙළ සාමාජිකයන්ට තෙවැනි මාත්‍රාව ( බූස්ටර් එන්නත ) ලබාදීමේ
පෑලියගොඩ ප්‍රදේශයේ රථවාහන තද බදයක්
කොළඹ - මහනුවර මාර්ගයේ පෑලියගොඩ සහ කැලණි පාලම ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇතැයි රථවාහන පොලිසිය කියයි.
දුම්රිය සංඥා දෝෂයක් කාර්යාල සේවකයෝ අතරමං වෙති
ප්‍රධාන දුම්රිය මාර්ගය ඇතුළු මාර්ග තුනක අද පෙරවරුවූ සංඥා දෝෂයක් හේතුවෙන් කාර්යල දුම්රිය සියල්ම පැය එකහමාරත් දෙ
පළාත් කීපයකට අදත් වැසි
දිවයින ආසන්නයේ පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට අද (1) දිනයේත් විටින් විට වැසි ඇතිවන බවකාලගුණ විද්‍ය
නිවෙසක් කොල්ල කන්න ඇවිත් එලොව යයි
මුල්ලේරියාව මාලිගාගොඩැල්ල ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට පැමිණ සිටි කොල්ලකරුවන් තිදෙනකුගෙන් එක් කොල්ලකරුවකු ප්
සංචරණ සීමා අවසන් වීමෙන් පසු
මාස කිහිපයකට වැඩි කාලයක් තිස්සේ සිට පනවා තිබු පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමත් සමග ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ
කොකේන් ගිල්ල කෙන්යානුවා මාට්ටු
කොකේන් ගුලි 17 ක් ගිල ඩුබායි සිට මෙරටට පැමිණි සිට කෙන්යානු ජාතිකයකු අත්අඩංගුවට ගත් බව කටුනායක රේගු නිලධාරීහු පවසත
පස්කඳු කඩා වටී බදුල්ලේ මාර්ග රැසක් අවහිර වෙයි
ඌව පළාතට පවතින දැඩි වර්ෂාව හේතුවෙන් බදුලු දිස්ත්‍රික්කයේ මාර්ග රැසක ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි බදුල්ල ආපදා කළ
දෙපිරිසක් ගහගෙන අයෙක් මරුට:දෙකක් රෝහලට
ඌරගස්මන්හංදිය කළුවලගොඩ ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඊයේ(31) රාත්‍රියේ ඇතිවූ ගැටුමකදී එක් අයකු මරුමුවට පත්වී කාන්තාවක

