හබරාදුව ඹබරගොඩදී සහ යක්ගහදී හෙරොයින් මිලිග්‍රෑම් 1120 ක් සමඟ සැකකරුවන් තිදෙනකු ගාල්ල නීතිය බලගැන්වීමේ ඒකකය විසින
එසැණ පුවත්
විශ්‍රාමික හමුදා භටයාට පහරදුන් එජාප මන්ත්‍රී අත්අඩංගුවට
විශ්‍රාමික ආබාධිත හමුදා භටයකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියකට ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවට තේරි පත්ව සිටින
පේරාදෙණිය රෝහලේ විස්මිත සැත්කමක්
මව් කුස තුළ සිටියදීම බිළිඳකුට සාර්ථක සැත්කමක් සිදු කර දරුවා නිරුපද්‍රිතව මව් කුසින් එළියට ගැනීමට පේරාදෙණිය ශික
සරසවි ගැටළුව විසඳන්න උසස් අධ්‍යාපන ඇමැති සමඟ සාකච්ඡාවක්
විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන සේවක ගැටළු විසඳීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය කබීර් හෂීම් මහත
ලෝක යුද සමයේ ත්‍රි’මලේ දී ගිලුණු නැව ගොඩගනී
දෙවැනි ලෝක යුද්ධයේ දී ත්‍රිකුණාමලය වරායේ ගිලී ගිය බ්‍රිතාන්‍ය නෞකාවක් වසර 75ට පසු යළි ගොඩගත් බව නාවික හමුදාව පවසය
මෛත්‍රී ගුණරත්නගේ පාගමනට ආ වාහනයේ ගිනි අවි දෙකක් සහ කුරුඳු පොලු තොගයක්
එක්සත් ජාතික නිදහස් පෙරමුණේ සංවිධානත්වයෙන් මහනුවර සිට කොළඹ දක්වා ගමන් ගන්නා පාගමනේ ප්‍රථම අධියරට සහභාගිවීම සඳහ
නීති විරෝධීව දුම්වැටි ගෙන ආ දෙදෙනෙක් අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ඩුබායි සිට ගෙන ආ දුම්වැටි තොගයක් රැගත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද කටුනායක
අයියා ඇන්න පිහිය පිටේ තිබියදීම මල්ලී රෝහලට
මාතර ඌරුබොක්ක පට්ටිගල ප්‍රදේශයේදී අද (31) දහවල් විසි දෙහැවිරිදි සහ දහඅට හැවිරිදි සහෝදරයන් දෙදෙනෙකු අතර ඇතිවූ බහි
මවත් දියණියත් යෙහෙළියන් දෙදෙනාත් ගිං ගඟේ ගිලී මරුට
හිනිදුම දී ගිං ගඟේ දිය නෑමට ගිය මවක් (39) දියණියක් ඇතුළු සිව් දෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි හිනිදුම පොලිසිය පවසයි. ම
දැඩි ආරක්ෂාව මැදින් මලාලා ගෙදර එයි
නොබෙල් සාම ත්‍යාගලාභිනි මලාලා යුසුෆ්සායි වසර හයකට පසු පළමු වරට අද, සෙනසුරාදා (31) පාකිස්තාන ස්වැත් නිම්නයේ පිහිටි
උදයංග වීරතුංග පිටුවහල් කරන්නැයි පොලිසිය අරාබියෙන් ඉල්ලයි
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා විමර්ශන සඳහා වහාම මෙරටට පිටුවහල් කරන්නැයි ශ්‍රී ලංකා පොලී
සභාපතිකමෙන් උදම් වුණොත් දණගස්වන බව ඇමැති අමරවීර කියයි
‘පළාත් පාලන ආයතන වල සභාපතිකම් අරගෙන කවුරු හරි උද්දාමයට පත්වෙලා වැඩ කරන්න ගියොත් අපි ඒ අය දණ ගස්සවලා තමයි පස්ස බලන
ඉඩම් අංශ ගැන ජනතාවගේ පැහැදීමක් නෑ - ජනපති
ඉඩම් පිළිබඳව කටයුතු කරන සියලු අංශ පිළිබඳව පොදුවේ ගත්කළ රටේ ජනතාවගේ පැහැදීමක් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිස
විශ්වාස භංගයට පෙර ඉවත්වන්නැයි ශ්රීලනිපය අගමැතිගෙන් ඉල්ලයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සම්මුතිවාදී රජයත්, තම පක්ෂයත් ආරක්ෂා කරගැනීමේ උවමනාවක් තිබේ නම් ඔහු අප්‍ර
විශ්වාසභංගය පරාජය වුණොත් සම්මුතිවාදී ආණ්ඩුව ඉවරයි - ලක්ෂ්මන් යාපා
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව පරාජය වුවහොත් ඉන් ඉදිරියට සම්ම
අගමැතිට සහාය නොදෙන්නැයි රතන හිමි දෙමළ සන්ධානයෙන් ඉල්ලයි
අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පරාජය කිරීමට සහාය නොදෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ පත් කළ මන්ත්‍රී අතුරලියේ
හමුදාවට බෝම්බ ගහන්න ගිය ත්‍රස්තවාදියකු මාලි රාජ්‍යයේදී අල්ලයි
මාලි රාජ්‍යයේ එක්සත් ජාතික සාමසාධක කටුයතු වන නිරත ශි‍්‍ර ලංකා හමුදා කණ්ඩායමක් ඉලක්ක කර කිලෝ 35 ක බෝම්බයක් පුපුරා
සිව්වැනි තට්ටුවෙන් වැටී දෙදරු පියා මරුට
පිබිදෙමු පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පොලොන්නරුව නව නගරයේ ඉදි කෙරෙමින් පවතින මහල් 05 කින්
වත්කම් බැරකම් පැහැර හරින්නන්ට දඩය වැඩිවෙයි
වත්කම් බැරකම් ප්‍රකාශ බාර දීම පැහැර හරින දේශපාලනඥයින් ඇතුළු රජයේ නිලධාරීන්ට මෙතෙක් නියම කෙරුණු රුපියල් දහසේ ද
ගාල්ලේ රතිඤ්ඤා කම්හලක ගින්නක්
ගාල්ල දඩල්ලේ රතිඤ්ඤා කම්හලක අද (30) දහවල් ඇති වු ගින්නකින් අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් සුදානම් කර තිබු රතිඤ්ඤා ඇ
කන්තලේදී සිවිල් වැසියන් ඝාතනය කළ 6කට ඇප
යුද්ධය පැවැති සමයේ කන්තලේ භාරතීපුරමිහිදි නිරායුධ ද්‍රවිඩ ජාතික සිවිල් වැසියන් අට දෙනෙකුට විවිධ වද හිංසා පමුණු
හෙරොයින් ගිල පැන යන්න හැදු විදේශිකයා රේගුවේදී හසුවේ
හෙරොයින් ගුලි ගිල ගුවන් මගින් මෙරටට පැමිණ සිටි නේපාල ජාතිකයකු කටුනායක ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ
විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දෙන්න ශ්‍රීලනිප යට බැහැ‘- ලක්ෂ්මන් යාපා
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය භාර දී ඇති විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කි
විශ්වාසභංග විවාදයට පැය 12 ක්
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයයට පැය 12 ක කාලයක් වෙන්
යාපනයේ පොලිස් මුරකුටියකට ගිනි තියලා
යාපනය, අරියාලෙයි මනියතෝට්ටම් ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ පොලිස් මුරකුටියක් කිසියම් පිරිසක් විසින් ගිනිතබා විනා
විශ්වාසභංගයට පක්ෂවුවහොත් පසු දින අත්වෙන ඉරණමට සුදානම් වෙන්න - නලින් බණ්ඩාර
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරු සියළු දෙනා පක්ෂ වුවත් අගමැතිට එරෙහි විශ්වාසභංගය පරාජ කරන බව එක්සත් ජාතික පක
නෝර්වුඩ් ගැටුමේ දෙන්නෙක් 11 දක්වා රිමාන්ඩ්
නොර්වුඩ් වතුකරයේ ප්‍රධාන දේශපාන පක්ෂ දෙකක ආධාරකරුවන් හා ප්‍රාදේශිය සභා මන්ති‍්‍රවරුන් පිරිසක් අතර ඇතිවු ගැට
එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ සහය අගමැතිට
විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට සහය පළ කරමින් විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්සත් ජාතික පෙරමු
වෙනිසියුලාවේ ගින්නකින් 68ක් මරුට
වෙනිසියුලාවේ බන්ධනාගාරයක ඇතිවූ ගින්නකින් 68 කට අධික පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෙනිසියුලා
ගුරුවරු 3766කට ස්ථානමාරු
දිවයින පුරා ජාතික පාසල්වල සේවය කරන ගුරුවරුන් 3766 දෙනෙකුගේ ස්ථානමාරු ලිපි අධ්‍යාපන අමාත්‍යංශය අද (29) නිකුත් කර තිබේ.

