2017 දෙසැම්බර මාසයේ දී පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසු සිසුවියෝ හය දෙනෙක් දිවයිනේ ප්
එසැණ පුවත්
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරයි
2017 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මීට ටික වේලාවකට පෙර නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව කියයි.
යුරෝපා සංගම් තානාපතිවරු මහනුවර සංචාරයක
යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාවේ තානාපති තුන්ග් ලායි මාර්ග් සහ යුරෝපීය රටවල මෙරට තානාපතිවරු පිරිසක් අද (28) තිබ්බටුවාවේ
කම්කරු දිනය කල් දැමුවාට පෙරටුගාමීන්ගේ විරෝධය
වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඞ නගන ජාත්‍යන්තර කම්කරු දිනය කල් දැමීමට රජය ගත් තීරණය දැඩි පිළිකුලෙන් යු
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි පැය තුන ඇතුළත
අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල තව පැය තුනක් ඇතුළත නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා කියයි.
සෙල්ලම් කරමින් සිටි දරුවා තෙප්පමින් වැටී මරුට
කල්පිටිය උච්චිමුණේ දූපතේ පදිංචි හය හැවිරිදී පිරිමි දරුවකු අද රාත්‍රී තෙප්පමකින් කළපුවට වැටී මිය ගොස් ඇතැයි කල්
ලක්ෂ 16ක හොර සිගරට් ගුවන් තොටේදී අල්ලයි
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ශීතකරණයක බහා නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කිරීමේ
පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව අත්අඩංගුවට
2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පොලිස
එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ හෙට අගමැති හමුවෙති
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය
සම්බන්දන්ට එරෙහිව ඇතුළෙන්ම පැමිණිල්ලක්
දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂ නායක ආර්.සම්බන්දන් මහතා තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකර ඇති බවට චෝදනා කරමින් එ
මහබැංකුව රනිල්ගෙන් ඉවත් කරයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමැති ධුරය දරණ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ තිබෙන ශ්
බලශක්ති සුරක්ෂිතතාවට සුළං බල මෙහෙයුමක්
ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා සුළං බල මෙහෙයුමක් දියත් කිරීමට විදුලිබල සහ පුනර්ජනනීය බලශක්
විශ්වාසභංගය ගැන ශ්‍රීලනිප මතය හතර වැනිදා
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ත
ජුලම්පිටියේ ඥනරත්න නාහිමියෝ අපවත් වෙති
ඉන්දියාවේ සංකස්සපුර මෛත්‍රී බුද්ධ මහා විහාරයේ නිර්මාතෘ සහ විහාරාධිපති ආචාර්ය ජුලම්පිටියේ ඥනරත්න නාහිමියෝ කොළ
උදයංග වීරතුංග අත්අඩංගුවට ගත්තේ ඩුබායි පොලිසියෙන් - ඇමැති රාජිත
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගත්තේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ මගින් නොව ඩුබායි
තලවකැලේට වැසි සමඟ අයිස් කැට
තලවකැලේ නගරය හා ඒ අවට ප්‍රදේශයන්ට අද (28) සවස පතිත වූ අධික වර්ෂාවත් සමඟ අයිස් කැට වැටුණු බව ප්‍රදේශවාසීහු කියති.
ඇලෝසියස්ගේ පෙත්සම විභාගයෙන් විනිසුරු ප්‍රසන්න ඉවතට
බ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගම සතු බැංකු ගිණුම් අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණයට එරෙහිව එම සමාගම සහ එහි
තිස්තුන් වසරකට පසු ඝාතකයින්ට මරණ දඬුවම
මහමගදී ඇගේ හැපුනැයි පුස්තකාලයට පැමිණ පිහියෙන් ඇන තරුණයෙකු මරාදැමීමේ චෝදනාවට වරදකරුවන් වු පුද්ගලයින් දෙදෙනෙකු
ඉන්ධන බද්ද මාර්තු සිට පහතට
ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල අඛණ්ව වැඩි වෙමින් තිබුණද ජනතාවට සහනදීමේ අරමුණින් ඉන්ධන වෙනුවෙන් අයකරන බද්ද මාර්තු මාස
ලංකාවට ජීඑස්පී දෙන්න ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟ වෙයි
ශ්‍රී ලංකාවට විශේෂ ප්රතිලාභ සහිත වරණීය තීරුබදු සහනය පිළිබඳ පොදු ක්‍රමය (ජී.එස්.පී) නැවත ලබාදෙමින් ඇමෙරිකා එක්සත
තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව හෙට සිරිකොතේදී
එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී හෙට (29) පැවැත්වේ.
ඉංගිරියේ පුද්ගලයෙක් වෙඩි වැදී මරුට
ඉංගිරිය අරකැවිල නිවසක ඇදක් මත දී අද (28) පුද්ගලයෙක් වෙඩි වැදි මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
වැඩබලන අගවිනිසුරුවරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජන
බදුල්ලෙත් පුරපති පුටුව පොහොට්ටුවට
පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයට බලය හිමිව තිබූ බදුල්ල මහනගර සභාව අද (28) පොදුජන පෙරමුණේ ප්‍රියන්ත අමරසිරි
සිවිල් සංවිධාන නියාමන පනත ඉවත් කරයි
සිවිල් සංවිධාන නියාමනය කිරීම සදහා රජය ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ස
ඝණ පූරණයක් නැතැයි හම්බන්තොට මහ නගර සභාව කල් යයි
හම්බන්තොට මහ නගර සභාවේ ඝණ පුරණය නොමැති කම හේතුවෙන් නගරාධිපති පත් කිරීම තවත් මසකින් කල් තැබිමට දකුණු පළාත් පාලන ක
රත්නපුර මහ නගරසභා ජයත් පොහොට්ටුවට
රත්නපුර මහ නගර සභාවට නගරාධිපතිවරයෙක් තෝරාපත්කර ගැනීම සඳහා පැවති රහස් ඡන්දයේදී ඡන්ද 12ක් ලබාගත් ශ්‍රී ලංකා පොදු
ගම්පහ සිසුවිය ගැන ළමාරක්ෂක අධිකාරියෙන් වාර්තාවක් ඉල්ලයි
මවට ඒඩ්ස් වැළදී ඇතැයි කියමින් පාසලෙන් ඉවත් කළ බව කියන ගම්පහ දිස්ත්‍රික්කයේ දස හැවිරිදි පාසැල් දැරියගේ සිද්ධ
ස්මිත්ට - වෝනර්ට වසරක තරග තහනමක්
පන්දුව පළුදු කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඒ සඳහා නවක ක්‍රීඩකයකු යොදාගැනීමට වරදකරුවන් වීම හේතුවෙන් ඕස්ට්‍රේලිය
‘උතුරු නැගෙනහිර අධ්‍යාපනය නඟා සිටුවන්න දස වසරක සැලැස්මක්
වසර 30 ක යුද්ධය නිසා බිඳ වැටුණු උතුරු නැගෙනහිර අධ්‍යාපනය දස වසරක සැලැස්මක් අනුව ඉහළ තලයකට ගොඩනගන බව අග්‍රාමාත්

