පුංචි මෝටර් ක්‍රොස් ශූරයා එයි By None // 2012 ඔක් 30 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වයස අවුරුදු පහලොවෙන් පහළ ආසියා මෝටර් ක්‍රොස් ශූරතාවලියේ තෙවන ස්ථානය දිනාගත් නුගේගොඩ ලයිසියම් විදුහලේ අටවැනි ශ්‍රේණියේ ජාස් ගුණවර්ධන අද අලුයම කටුනායකින් දිවයිනට පැමිණියේය. පිලිපීනයේ මැනිලා අගනුවර තරඟය පැවැත්විණි. ශ්‍රී ලාංකිකයකු ආසියා තරගාවලියකදී එම ඉසව්වෙන් ජයග්රහනයක් ලැබූ මුල් අවස්ථාව මෙය බව ශ්‍රී ලංකා යතුරුපැදි සම්මේලනයේ සභාපති ටී රගුනාදන් මහතා කියයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත