“තවත් විධායක ජනාධිපතියෙක්” එපා යන තේමාව යටතේ විරෝධතා වැඩසටහනක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරියේදී අද (8) පැවැත්විණ
සේයා රූ
නවීන් - තොන්ඩමන් අතර හමුවක්
වැවිලි කර්මාන්ත අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේ
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සිහිකෙරේ
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර වසර 10ක් පිරීම නිමිත්තෙන් ඒ
එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායකගේ 120 වැනි ජන්ම දිනය සැමරේ
දිවංගත අග්‍රාමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ 120 වැනි ඡන්ම දින සැම
ලග්ගල හරිත නගරය ජනතා අයිතියට
මොරගහකන්ද,කළුගඟ ව්‍යාපෘතියෙන් පසු යටවූ ලග්ගල පල්ලේගම නගරය වෙනුවට ඉදිකළ නව ලග්ගල හරිත නගරය විවෘත කිරීම ජනාධිපති
තැපැල් ජාලය භාවිතයෙන් රක්ෂණ වාරික අය කිරිමේ ක්‍රමයක්
තැපැල් ජාලය භාවිතයෙන් ෆෙයාර් ෆස්ට් රක්ෂණ සමාගමේ රක්ෂණ වාරික අය කිරිමේ නිල උත්සවය තැපැල් සේවා හා මුස්ලිම් ආගමික ක
කරපිංචා කන කට පිංචා
කරපිංචා කොළයක හැඩය හා පැහැයට අනුවර්තනය වු කෘමියෙක් බළන්ගොඩ හපුගහකුඹුර ප්‍රදේශයෙන් හමු වී තිබේ.
නුවරඑළියට මල්තුහින
නුවරඑළිය නගරය හා ඒ අවට බොහෝ ප්‍රදේශයන්ට අද (6) අලුයම් කාලයේ මල් තුහින පතිත වී තිබිණි.
අගමැති දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහ දේවාලය වැඳපුදා ගනියි
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (5) දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහ දේවාලය වැඳපුදා ගැනිමෙන් අනතුරුව, කල්‍යාණ වංශ නිකායේ
නව නාවික හමුදාපති ආරක්ෂක රාජ්‍ය ඇමති හමුවෙයි
නව නාවික හමුදාපති ධුරයට පත් වූ වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද(04) ආරක්ෂක අමාත්‍යංශයේදී ආරක්ෂක රාජ්‍ය අමාත්
කැස්බෑ පැටව් දිවි සැරිය සොයා යති
කැස්බෑ පැටවුන් නිදහස් කිරීමේ වැඩසටහනක් විදේශීය සංචාරකයින් පිරිසකගේ සහභාගිත්වයෙන් දැඩැල්ල වෙරළ තීරයේදී අද (03) පැ
රජරට සිසුහු කොටුවේ විරෝධතාවක
රජරට විශ්වවිද්‍යාලයේ පන්ති තහනමට ලක්ව සිටින සිසුන්ගේ එම පංති තහනම වහා ඉවත් කරන ලෙසත්,දැනට වසා දමා ඇති එම විශ්වවි
හෙටට ඉදිවන ලග්ගල පල්ලේගම නව නගරය
මොරගහකන්ද-කළුගඟ ජලාශයන්හි ඉදිරිකිරීම් සමඟ කළුඟග ජලාශය හේතුවෙන් යට වු පැරණි ලග්ගල පල්ලේගම නගරය වෙනුවට අංග සම්පු
ඉවෙන්ට් මීඩියා ආයතනය ගිනස් පොතට
ඉවෙන්ට් මීඩියා ආයතනය විසින් සංවිධානය කළ ලෝකයේ සැබෑ මනාලියන් වැඩිම සංඛ්‍යාවක් සහභාගි වූ මනාලියන් දැක්ම කොළඹ
එෆ් ආර් සේනානායක ගුණ සැමරේ
මෙරට නිදහස් සටනේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන එෆ්.ආර්.සේනානායක මහතාගේ 93 වැනි ගුණානුස්මරණ උත්සවය කොළඹ විහාර මහා දේවී උ
ගංගාරාමය සැදැහැවතුන්ගෙන් පිරී යයි
නව වසර උදාවීමත් සමඟ ආගමික වතාවත්වල යෙදීමට පැමිණි බැතිමතුන්ගේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පිරී තිබිණි.
සංඝරත්නයේ ආශිර්වාද මැද රජයේ වැඩ අරඹයි
එක්සත් ජාතික පෙරමුණු සමඟි සන්ධාන රජයේ නව වසරේ වැඩ කටයුතු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ අග්‍රාමාත්
නව වසර පිළිගන්න ලොව පුරා උත්සව
ලෝකය පුරා මිලියන ගණනක් ජනතාව උදාවූ 2019 නව වසර උත්සවාකාරයෙන් සැමරූහ.
විශ්‍රාමික නාවික හමුදාපති ආරක්ෂක රාජ්‍ය ඇමති හමුවෙයි
නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
අග්‍රාමාත්‍යවරයා අ‘පුර සිද්ධස්ථාන වැදපුදා ගනී
අනුරාධපුර සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන
අගමැති සෝමාවතී පුදබිම වැඳපුදා ගනියි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොළොන්නරුවේ සෝමාවතී පුදබිම වැඳපුදා ගැනීමට අද (29) පැමිණියේය. එහිදී ආගමික වතා
’’අනඳ ප්‍රතිභා’’ 2018 ප්‍රසංගය නව වන වරටත්
දේශීය නර්තන සම්ප්රදාය සුරකිමින් කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසු දරුවන්ගේ කුසලතා වැඩි දියුණු කිරීම අරමුණු කරගනිම
සුජීව සේනසිංහ ඇමැති ධූරයේ වැඩ අරඹයි
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා එම අමාත්‍ය ධූරයේ වැඩ බාරගැනීම බත්තරමුල්ල විද්‍යා, තාක්ෂණ හ
අගමැති උතුරේ අවතැන්වුවන් බලන්න යයි
ගංවතුර හේතුවෙන් උතුරේ විපතට පත්වූවන් පිළිබඳ සොයා බැලීමට අද (28) දහවල් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිලිනො
පී. හැරිසන් ඇමැති ධූරයේ වැඩ අරඹයි
කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා ග
කෘෂිකර්ම රාජ්‍ය ඇමැති වැඩ බාරගනී
කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අළුවිහාරේ මහතා වැඩ බාරගැනීම රාජගිරියේ පි
ඩොල්ෆින් බලන්න කල්පිටියට එන්න
කල්පිටිය මුහුදේ ඩොල්ෆින් මසුන් මවනා සුන්දර දසුන් මේදිනවල නිරන්තරයෙන් දැකිය හැකිය.
පාරමී වසන්තිට මොරටුවෙන් නිවසක්
ආර්ජන්ටිනාවේදී පැවැති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 2000 බාධක දිවීමේ තරඟයෙන් ලෝකඩ පදක්කම දිනාගත් ම
තලතා අතුකෝරළ වැඩ බාර ගනී
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය අද (26) සිය ධුරයේ වැඩ ආරම්භ කළාය.