ශ්‍රී.ල.නි.පයත් එ.ජා.ප යත්. පොහොට්ටුවත් එකම කඳවුරක කොටස් තුනක් පමණයි. හරියට තල් රායි, පොල් රායි, කිතුල් රායි වගේ. මේ ජ
දේශපාලන
කොක්කෙන් එල්ලුනු ආණ්ඩුවක අපි ඉන්නේ
මම දැන් ඉන්නේ කොක්කෙන් එල්ලුනු ආණ්ඩුවක . අපි උඩුගන්බලා පීනන්න ඇවිත් ඉන්නේ. එහෙම හිටියේ නැත්නම් මට ඌවවෙල්ලස්ස වි
ඒකාබද්ධ විපක්ෂය ජනතාව සමග සම්මුතියකට එළැඹිය යුතුයි
ජාතික සම්පත්, රණ විරුවන් හා ඒකීය භාවය වෙනුවෙන් කටයුතු කරන බවට ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේදී කළු සුදු අකුරින් ලියා ජ
‘සටන් කළ යුත්තේ ආණ්ඩුව ගෙදර යැවීමටයි‘
‘අප සටන් කළ යුත්තේ රට කන වැඩ බැරි ආණ්ඩුව ගෙදර යැවීමට මිස අපේ ආධාරකරුවන්ට ප්‍රාදේශීය සභා මන්ත්‍රීධූර ලබාදෙන්න න
රටටම බරක්වූ හම්බන්තොට වරායේ ණය ගෙවන්න මින්පසු මහජන මුදල් ගන්නේ නෑ
“රටටම මහ බරක්ව පැවති හම්බන්තොට වරායේ ණය ගෙවීම සඳහා මින් පසු ජනතාවගෙන් කිසිදු මුදලක් ගන්නේ නැතැයි” අග්‍රාමාත්‍ය
අපනයන කර්මාන්තයේ කඩාවැටීමට සෑම ආණ්ඩුවක්ම වගකිව යුතුයි
අපනයන කර්මාන්තයේ කඩා වැටීමට පැවැති සෑම ආණ්ඩුවක්ම වගකිව යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා (8) කොළඹ
‘ආණ්ඩුව ඇහැට පේනවාට වඩා ඇඟට දැනෙන දෙයක් කළා‘
වත්මන් යහපාලන ජාතික ආණ්ඩුව මේ වසර දෙකක කාලයේ ඇහැට පේන සංවර්ධනයට වඩා ඇඟට දැනෙන සංවර්ධනයක් සිදු කළ බව එක්සත් ජාතික
ඒකාබද්ධය වෙන්වන්නේ දෙදෙනෙකු නිසයි - දයාසිරි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්ව කටයුත
මැතිවරණ කොමිසමේ රාජකාරියත් අගමැති පවරාගෙන
මැතිවරණ කොමිසම ස්වාධීන නම් පුංචි ඡන්දය පවත්වන දිනය තීරණය කරන්න දේශපාලනඥයින්ට බැහැ. ඒක කරන්නේ කොමිසමයි කියලා බය න
කලාකාරයෝ රැසක් අපේ පෙරමුණෙන් ඡන්දය ඉල්ලන්නත් සූදානම්
මැතිවරණයට දැන් අපි සූදානම් වෙලා තියෙනවා. අනෙක් පක්ෂ එක්කත් අපි සාකච්ඡා කරනවා. පෙරමුණක් විදියට අපි ඡන්දය ඉල්ලන්න
ආණ්ඩුවට තරු පේන්නේ ගෝඨාභයට අත තිබ්බ දාටයි
බය නැති අගමැති බය නැතිව බැඳුම්කර කොමිසමට ගියේ මම පන්දු යවනකොට බය නැතිව බැට් කරන්න එන මගේ පොඩි පුතා වගේ. මේ කොමිසමෙ
සිරිකොතේ තීරණයකින් ස්ථානාධිපතිවරුන් 170ක් මාරු කළා-ෂෙහාන් සේමසිංහ
යහපාලන රජය පළාත් පාලන මැතිවරණය සඳහා මේ වන විටත් පොලිසිය සුදානම් කරමින් සිටින බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේ
‘නිදහසින් පසු හොඳම ආණ්ඩුව මෙයයි‘
බැඳුම්කර වංචාව පිළිබඳ සෙවීම සඳහා පත්කර ඇති ජනාධිපති කොමිසමේදී යම් යම් කරුණු හෙළිවන විට චෝදනා එල්ල වන පුද්ගලයින්
දමිළයින් අවි අතට ගැනීම මුරුංගා අත්තක නගිනවා වගේ
දකුණේ ඇතැම් බලවේග හා දේශපාලනය තුළින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට ඔවුන්ගේ අයිතිවාසිකම් නොලැබුණද අයිතිවාසිකම් ලබ
‘ශ්‍රීලනිපයේ එකමුතුව අවශ්‍යයි‘
ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න සියලූ දෙනාගෙන් ද ශ්‍රීලනිපයේ ඉන්න ගෞරවනීය නායකයින්ගෙන් ද පක්ෂයේ එකමුතුකම තබා ගන්නැයි ඉල්
ගෝටා අත්අඩංගුවට ගන්න හදන නිලධාරින්ට එරෙහිව ඉදිරි රජයක් යටතේ උසාවි යනවා
අසාධාරණ නියෝග ක්‍රියාත්මක කරමින්, හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන නිලධාරීන්ට එරෙහිව, ඉ
මේ දෙන්නම මහින්දගේ සරමෙන් අදින්න දඟලනවා
අද මෛත්‍රී රනිල්ගේ කලිසමෙන් අදිනවා. රනිල් මෛත්‍රීගේ කකුලෙන් අදිනවා. මේ දෙන්නම එකතුවෙලා මහින්දගේ සරමෙන් අදින්න බ
මහ පක්ෂ දෙක බෝලය පාස්කරගන්නේ නැතිව පළාත් පාලන ඡන්දය පවත්වන්න
මැතිවරණය පැවැත්වීමේ හැකියාව තිබෙන්නේ ආණ්ඩුවට බැවින් ආණ්ඩුකරන ප්‍රධාන පක්ෂ දෙක එකිනෙකාට බෝලය පාස්කර නොගෙන ඉතා
එජාපය ගැන අමුණුගමටත් ප්‍රශ්න
තමන්ටත් එක්සත් ජාතික පක්ෂය ගැන ගැටළු ඇති නමුත් ඒවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට නොයන බව විශේෂ ව්‍යාපෘති අමාත්‍ය
රටේ ශක්තිමත්ම පක්ෂය ශ්‍රීලනීපය
මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන දස වසරකට වඩා වැඩි අත්දැකීම් තිබෙන පාලකයන් දෙදෙනකු සිටින ශ
දුරකථන සබඳතා පැවැත්වූ කෝප් කමිටු සාමාජික ඇමැති තනතුරුවලින් ඉවත්කරන්න
විමර්ශන පැවැත්වෙන අතරතුරදී පර්පචුවල් ටේරෂරීස් සමාගමේ නිලධාරීන් සමඟ දුරකතන සම්බන්ධතා පැවැත්වූ කෝප් කමිටුවේ
’මන්තී‍්‍ර වරප්‍රසාද වලට මුවාවී හොරුන්ට හැංගෙන්න දෙන්නේ නෑ’
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දුරකථන තොරතුරු ප්‍රසිද්ධ කිරීමෙන් මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය වන්නේ වරප්
‘රජය අයවැය වහන්න බියර් ප්‍රශ්නයක් මතු කළා‘
අයවැයේ ඇති භයානක බව වහන්නට රජය විසින් බියර් ප්රශ්නය මතුකරන ලද බවත් එහි ඇති දේශය විදේශීයකරණය කිරිම සම්බන්ධව කතා
ජාතික කොඩිය නොපිළිගන්නා උදවියට එරෙහිව පියවර ගන්න ආණ්ඩුවට පණ තියෙන්න ඕනෑ
‘ජාතික කොඩිය පිළිගන්නේ නැති කවුරු හෝ ඉන්නවානම් ඒකට විරුද්ධව ක්‍රියා මාර්ගයක් ගන්න ආණ්ඩුවට පණ තියෙන්න ඕනෑ. ඒකට එර
පැය අටේ වැඩ දිනය අවලංගු කරන්න යනවා
යල් පැන ගිය බව පවසමින් රටට වැදගත් ආඥා පනත් 10ක් සංශෝධනය කරමින් මුළු රටම විදේශිකයන්ට බිලිදීමේ තැතක වත්මන් රජය නිරත
කතුන් වැඩි වැඩියෙන් දේශපාලනයට පැමිණීම සමාජයේ යහපතට සංවර්ධනයට හේතුවක්
කාන්තාවන් සතු ආදරය දයාව අනුකම්පාව සංවේදී බව සහිත විශේෂ ගුණාංගය සමාජයේ යහපත සංවර්ධනය සඳහා යොදා ගැනීමට ඔවුන් වැඩි
‘මැතිවරණය කල්දාන්න හදනවා නම් දිස්ත්‍රික් මට්ටමින් පාරට බසිනවා’ - එස්එම් රංජිත්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන ගඟට බිය වී පළාත් පාලන මැතිවරණය කල් තැබීමට යහපාලන ආණ්ඩුව කටයුතු කරනවා නම් සල්ගාදු ප
ලංකාව නොබෙදුන රටක් විය යුතුයි-සම්බන්ධන්
රට බෙදීමට උත්සහායක් ඇතැයි කීම සම්පූර්ණ අසත්‍යයක් බවත් නොබෙදුන නොබෙදිය හැකි රටක් ලෙස ශ්‍රී ලංකාව පැවතිය යුතු බවත
ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් ශ්රීලනිපය සමගි කරන්න දෙන්නේ නෑ
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමගි කිරීමේ දැඩි වුවමනාවක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා ශී‍්‍රලනිප ජ්යෙෂ්ඨයින
‘බහුජාතික සමාගම් වලට ඕනෑ විදියට අණපනත් වෙනස් කර රට අගාධයට ගෙනයනවා’
යහපාලනය පෙන්වමින් රට වීදි ගණිකාවක් බවට පත්කරන වත්මන් රජයේ ක්‍රියා කළාපය බුදු සරණයි බෝඩ් ලෑල්ල දමාගෙන හොර හරක්