ප්රශ්නය:-මැතිවරණය ක්‍රමයෙන් උණුසුම් වෙමින් පවතින වාතාවරණයක ඔබේ ස්ථාවරය මොකක්ද? පිළිතුර:- රට හැදීමේ අවසන් අවස්ථ
දේශපාලන
බංකොලොත් ආණ්ඩුවක් සමඟ ඩීල් දැමීමට එජාපයට කිසිදු අවශ්‍යතාවක් නැහැ
එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව සමග ඩීල් දමා ඇති බවට ඡන්ද පදනමක් නැති ඇතැම් දේශපාලඥයන් චෝදනා කලත් බංකොලොත් ආණ්ඩුව එක්
බන්දුලගෙන් හර්ෂට අභියෝගයක්
නිදහසින් පසු මෙරට ආර්ථිකය මුළුමනින්ම විනාශ කළ එකම ආණ්ඩුව පසුගිය එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව බවත්, එය එසේ නොවේ නම
වික්‍රමසිංහ-රාජපක්ෂ කල්ලිය සමගිජන බලවේගයට එරෙහි කුමන්ත්රණයක
මහ මැතිවරණයට ආසන්න දින කිහිපයේදී වික්‍රමසිංහ-රාජපක්ෂ කල්ලිය එකට එක්ව සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජනබලවේගයට එ
‘කඩා වැටුණු ආර්ථිකය නගා සිටුවා රට ගොඩනගනවා’
කඩා වැටී ඇති ආර්ථිකය ජන ජීවිතය නගා සිටුවමින් රට ගොඩනැගීමේ ජාතික වැඩපිළිවෙළ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශ
මෙවර බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තු සංයුතියේ වෙනසක්
ලංකාවට හරි දැක්මක් ඇති ගමන් මගක් තියෙන, විෂන් එකක්, ඒ කියන්නේ දර්ශනයක් එක්ක මේ ලංකාව දියුණු කරන්න පුළුවන් දේශපාලන
‘‘කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගන්න පුලුවන් එජාපයේ ආණ්ඩුවකට පමණයි‘‘
මාස අටකදී රටේ නීතියත් ආර්ථිකයත් කඩා බිද දැමූ වත්මන් පාලකයින්ට බහුතර බලයක් දුන්නොත් මොනවායින් මොනවා වෙයිද දන්නේ
ජොන්ස්ටන් ජනාධිපතිටත් - සාටකයටත් මුවාවෙලා වහසිබස් දොඩනවා
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සාටකයට හා ජානාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතාගෙ කීර්තියට මුවාවී හිටපු ආමාත්‍ය ජො
‘බොරු කියා බලයට ආ ආණ්ඩුව ජනතාවට තිත්ත වෙලා‘
බොරු කියා බලයට පැමිණි ප්‍රතිපත්තියක් නැති ආණ්ඩුව පිළිබඳව ජනතා විශ්වාසය මේ වනවිට අන්තිමටම පිරිහී ඇතැයි එක්සත් ජ
‘බුද්ධාගමට මුල්තැන දී එම්සීසී ගිවිසුම ඉරා විසිකරනවා‘
බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරමින් බුද්ධාගමට ප්‍රමුඛත්වය දෙමින් විනයානුකූල ඉලක්කගත, සොඳුරු රාජ්‍ය පාලනයක් වෙනු
‘ආණ්ඩුව හදන්නේ රටේ සම්පත් කොල්ලකන්නයි‘
ශ්‍රී ලංකාව සතුව ඇමෙරිකාවේ තිබෙන ඩොලර් මිලියන 4,500ක් වටිනා සුරැකුම්පත් උකසට තබා එරටින් ඩොලර් මිලියන දහසක් ගැනීමටත
‘මම උතුරට එකක් කියලා දකුණට තව එකක් කියන නායකයෙක් නෙමේ‘
සජිත් ප්‍රේමදාස මහතා උතුරට එකක් කියා දකුණට තවත් දෙයක් කියන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෝමාගමදී පෙරේද
වැඩ බැරි ආණ්ඩුවයි ඩීල් කාරයොයි ජීවිත එක්ක සෙල්ලම් කරනවා
රටේ ප්රශ්නය විහිළුවට නොගෙන රට ගොඩනඟන ආකාරය ගැන ප්‍රසිද්ධියේම විවාදය කරමු යයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
‘කාන්තා පරපුර ශක්තිමත් කිරීමට වැඩසටහනක් ගේනවා‘
කොරෝනා වසංගතය නිසා ඇති වූ ආර්ථික අර්බුදයෙන් වැඩිපුරම පීඩාවට පත් වූයේ මෙරට කාන්තා පරපුර යැයි ද කාන්තා පරපුර ශක්ති
එජාපය දෙකඩ කළ සජිත්ට රට දෙකඩකිරීම කජ්ජක් නෙවෙයි
සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති මාලාව හා දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති මාලාව අත
’පොහොට්ටුවට එක නීතියක් විපක්ෂයේ පක්ෂවලට තව නීතියක්’
බොහොම තදින් මැතිවරණ නීති ක්‍රියාත්මක කරන බවට පැවසූ මැතිවරණ කොමසාරිස්වරයා යටතේ පොහොට්ටුවට එක නීතියකුත් විපක්ෂය
‘මැතිවරණ ප්‍රචාරණයට අභියෝග එන තරමට එජාපය ජයග්‍රහණය වෙත යනවා’
එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්රචාරක කටයුතුවලට විපක්ෂයෙන් අභියෝග පැමිණෙන තරමට පක්ෂය ජයග්‍රහණය කරා රැගෙන යාමට හ
එම්.සී.සී ගිවිසුම ගැන අගෝස්තු 5ට පෙර රටට කියන්න
අගෝස්තු පස් වැනිදාට පෙර එම්.සී.සී. ගිවිසුම ගැන ස්ථාවරය රටට කියන ලෙස ජනාධිපතිවරයාට අභියෝග කරන බව ජාතික ජන බලවේගයේ ග
‘මා කරන සටන නවත්වන්න දේශපාලන කුහකයන්ට බෑ‘
‘‘විවේචනය කිරීමෙන්, අවලාද කිරීමෙන් තමන් ජනතාව වෙනුවෙන් කරන සටන නතර කිරීමට දේශපාලන කුහකයන්ට සහ ඩීල් කාරයන්ට හැකි
කොරෝනා ගැන නොදන්නා ආණ්ඩුවකට බලය දීමෙන් රටම අනතුරේ
කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ලක් එනවාද, නැද්ද කියාවත් හරි අබෝධයක් නැති ආණ්ඩුවකට පාලන බලය දීම සමස්ත රටේම ජීවිත අනතුර
‘විජිතපුර ඩෝසර් කරද්දී සජිත්ලා කටවහගෙන හිටියා‘
ඉකුත් රජය සමයේ විජිතපුර පුරාවිද්‍යා ස්ථාන ඩෝසර් කරන විට නිහඬව සිටි එවකට සංස්කෘතික අමාත්‍යවරයා වූ සජිත් ප්‍රේමද
ජනමතයක් හදන්න ඕනෑ ඡන්දයක් එනවිටයි
මහ මැතිවරණය සම්බන්ධයෙන් දරන ස්ථාවරය සහ කාලීන දේශපාලන කරුණු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ‘‘2020 මැතිවරණ වේදික
ඡන්දයට වඩා අපට ජනතාවගේ ජීවිත වටිනවා
මහ මැතිවරණය සම්බන්ධයෙන් දරන ස්ථාවරය සහ කාලීන දේශපාලන කරුණු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ‘‘2020 මැතිවරණ වේදික
‘ජව සම්පන්න පාලනයක් බිහි කිරීමට කැප වෙනවා‘
කොරෝනා වසංගතය හේතුවෙන් රට මුහුණ දෙන ආර්ථික, සමාජිය සහ ආරක්ෂක ගැටලු ඇතුළු වර්තමාන අභියෝග ජයගැනිමට ජවසම්පන්න පාල
දහනවය අහෝසියට අපි කොහෙත්ම ඉඩ දෙන්නේ නෑ
කොරෝනා බලපෑම, මැතිවරණය කල්දැමිය යුතුද?, නීතිය සැමට පොදුද? තුනෙන් දෙකේ කතා, ජවිපෙ සියයට තුන, 19 ට කුමක් වේවිද යනාදී කරු
සෞභාග්‍යයේ දැක්මට හරියට වැඩ කළාම මුළු රටම ගොඩ
කොරෝනා බලපෑම, මැතිවරණය කල්දැමිය යුතුද?, නීතිය සැමට පොදුද? තුනෙන් දෙකේ කතා, ජවිපෙ සියයට තුන, 19 ට කුමක් වේවිද යනාදී කරු
‘සජිත්ට විපක්ෂයවත් ඉතුරු වෙන්නේ නැහැ‘
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ පක්ෂ දෙකක් බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය කාලයේ
‘මාර්තුවේ තුනෙන් දෙක හඹාගිය පොහොට්ටුවට ජූලියේදී සරළ බහුතරයවත් නැහැ’
මාර්තු මාසයේ තුනෙන් දෙකේ බලයක් හඹාගෙන ගිය පොහොට්ටුවට ජූලි මාසය වනවිට සරළ බහුතරයවත් ගැනීමට නොහැකි තත්වයක් උද්ගත
කොරෝනා මට්ටු නොකර ආණ්ඩුව තුනෙන් දෙක විතරක් හොයනවා
‘පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වැඩිකර කොරෝනා වසංගතය පාලනය කිරීම වෙනුවට ආණ්ඩුව තුනෙන් දෙක සොයමින් සිටින බව’ සමගි ජන
ජනතාවට වෙඩි උණ්ඩයෙන් උත්තරදුන් යුගයට රටයනවා
‘‘වතුර ඉල්ලන ජනතාවට වෙඩි උණ්ඩයෙන් උත්තර දෙන 2015ට පෙර තිබූ යුගයට ශ්‍රී ලංකාව මේ මාස කිහිපයේදී ක්‍රමයෙන් අවතීර්ණ වෙ