බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදෙන අන් ජාතින් සුරක්ෂා කරන ජාතිආගම් බේද නැති ඒකීය ශ්‍රීලංකාවක් ගොඩනගන බව නව ප්‍රජාත
දේශපාලන
ජනවාරියේ රැකියා 54,000 ක් දෙනවා
මේ වන විට රට පුරා උපාධිධාරින් 54,000 ක් සිටින බවත් දැනට රාජ්‍යය අංශයේ පවතින ලක්ෂයක පමණ රැකියා අබැර්තු වලින් ලබන ජනවාර
සජිත්ගේ ඉල්ලුම දෙගුණවෙලා
නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයාට රටේ ඇති ඉල්ලුම දෙගුණ වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවි
‘‘ගෝඨාභය බලයට පැමිණීමෙන් පසු බියෙන් - සැකයෙන් තොරව ජීවත්වෙන්න පුළුවන්‘‘
ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණීමත් සමඟ මේ රටේ සියළු ජාතීන්ට බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වීමට හැකි වන බවත් ඔහු සි
‘ජනතාව සිතිය යුත්තේ දිනන්නේ කවුද කියා නොව දිනවිය යුත්තේ කවුද කියායි’
මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව කල්පනා කළ යුත්තේ දිනන්නේ කවුද කියා නොව දිනවිය යුත්තේ කවුද කියා බව ජනතා විමුක්ති පෙර
“අපි මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප කපලා දානවා“
“මේ රට දුප්පත්. ඒත් මේ රට පාලනය කරන පාලකයන් පෝසත්” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහත
“ප්‍රතිවාදියා ප්‍රශ්නවලින් පැන යන්නෙක්“
“නායකත්වය යනු ජනතාවට බලපාන ප්‍රශ්න හඳුනාගෙන විසඳුම් දීම මිස ප්‍රශ්න අනුන්ගේ කර මත පටවමින් පැන යෑම නොවේ” යයි නව ප
“රාජපක්ෂ ආණ්ඩුව කිසිදාක දෙමළ, මුස්ලිම් ජනයාට එරෙහි වුණේ නෑ“
මහින්ද රාජපක්ෂ රජය කිසිවිටකත් මුස්ලිම් ජනතාවට හා දෙමළ ජනතාවට විරුද්ධව කටයුතු නොකළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ
‘‘වෙඩි කන්නට ඕනෑ නම් පොහොට්ටුවට ඡන්දය දෙන්න බත් කන්නට ඕනෑ නම් හංසයාට ඡන්දය දෙන්න‘‘
බලයට එන්නට පෙර මිනිසුන්ට වෙඩි තබන්නට හැකියාව තිබෙන කල්ලියට වැරදීමකින් හෝ බලය ලැබුණහොත් සිදුවන්නේ කුමක්දැයි ජනත
“රාජපක්ෂ පවුල උතුරු නැගෙනහිරට කළ දෙයක් නෑ“
ද්‍රවිඩ ජනතාවගේ කිසිදු සහයක් නැති පිල්ලයාන් නැගෙනහිර මහ ඇමති කරවන බවට ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරන්නේ ඒකාධිපති බ
“මෙතෙක් රට පාලනය කළ සැමට වඩා උගත් බුද්ධිමත් කණ්ඩායමක් අප සමග ඉන්නවා“
“සමහරු අපෙන් අහනවා ඔයාලගේ සැලසුම් ප්‍රතිපත්ති සියලු දේ හොඳයි ඒත් වැඬේ කරන්න පිරිසක් කෝ කියලා. මෙතෙක් රට පාලනය කළ
“කාන්තා හිංසනය නතර කිරීමට පියවර ගන්නවා“
කාන්තාවන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීම සඳහා කාන්තා හිංසනය නතර කිරීමට තම රජය පියවර ගන්නා බව ශ්
“මගේ දේශපාලනය පොඩි මිනිහාටයි“
මහ පොළොව කොතනදැයි නොදැන වළාකුළුවල ජීවත්වන ඇත්තන්ට දුප්පත් ජනතාවට සේවය කරන්න තේරෙන්නේ නැතැයි, නව ප්‍රජාතන්ත්‍රව
“සමස්ත පුරවැසි පරපුරම ශක්තිමත් කරනවා“
“දූෂණ-වංචා සහ ජාතික සම්පත් කොල්ලකෑම්වලට සම්බන්ධ කිසිවකුත් තම රජයට ඇතුළත් කරගන්නේ නැතැයි” නව ප්රජාතන්ත්රවාදී
“අපි දුප්පත්කම විකුණන්නේ නෑ“
මේ දවස්වල මැතිවරණ වේදිකාවල නත්තල් පප්පලා වගේ දෙන්නෙක් ඇවිත් දකින දකින දේ අපි නොමිලේ දෙනවා කිය කියා යනවා. අපි දුප්
“සෑම ජන කොටසකටම බය නැතිව ජීවත්වෙන්න පරිසරය හදනවා“
පාස්කු ඉරුදින ප්‍රහාරය වැනි ත්‍රස්තවාදී ප්‍රහාර මින් ඉදිරියට මෙරටේ ඇති වීමට තමා ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙ
ගම්මිරිස් - කරාබු - සාදික්කා වලට සහතික මිලක් ලබාදෙනවා
සුළු අපනයන බෝග ගොවීන්ගේ ගැටළු විසඳීම සඳහා තමන් ජනාධිපති වූ විගස සුළු අපනයන බෝග අධිකාරියක් පිහිටුවා ගම්මිරිස් , ක
“මෙරට ලොකුම දේශද්‍රෝහියා හිටපු ජනපතියි“
“මහින්ද රාජපක්ෂ පැවසූ කරුණු නිකුත් කළ වාර්තා උපයෝගී කර ගනිමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන කණ්ඩායම දේශද
“ගම හා නගරය සම්බන්ධකරන ආර්ථිකයක් ගොඩනගනවා“
ගමේ ජනතාව ගමේම තියමින් ගම හා නගරය එකිනෙකට සම්බන්ධ කරන ආර්ථිකයක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක
“ගොවීන්ට විධිමත් විශ්‍රාම වැටුපක් හදුන්වාදෙනවා“
පිට රටින් රබර් ගෙන්වීම සම්පූර්ණයෙන්ම නවතන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා
“තම නීති රීති ලංකාවේ ක්‍රියාත්මක කරන්නැයි මට බලකරන්න කිසිදු රටකට හැකියාවක් නෑ“
“වෙනත් රටවල නීති-රීති ලංකාවේ ක්‍රියාත්මක කරන්නැයි සැබෑ ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වන තමාට බල කරන්න කිසිදු රටකට හැ
‘‘ගෝඨාභය නිදහස් අධ්‍යාපනයේ මළගම සිදු කිරීමේ උත්සාහයක‘‘
විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සඳහා වන ඉසෙඩ් ස්කෝර් ක‍්‍රමය අහෝසි කරමින් රටේ තරුණ තරුණියන්ගේ අනාගතය ඝාතනය කරමින් නිද
මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම ගැන පාඨලී කියයි
මිලේනියම් චැලේන්ජ් කෝපරේසන් ගිවිසුම ඇමරිකාවේ සී. අයි. ඒ ආයතනය විසින් හදපු මර උගුලක් නොවන බවත් එය 2008 වසරේදී මහින්ද
‘චන්ද්‍රිකාට පෙර ශ්‍රීලනිපය කැඩු මහින්දට විනය පරික්ෂණ කරන්න ඕනෑ’
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට විනය පරික්ෂණ සිදුකිරිමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර හැර
“සියලු ජනයාගේ අනන්‍යතාව රැකෙන සේ බලය බෙදන වැඩසටහන සකසනවා“
“මුළු රටේම සිටින ශ්‍රී ලාංකේය ජනතාවගේ අනන්‍යතාව ආරක්ෂා කරමින් බලය බෙදාහැරීමේ වැඩසටහනක් සකස් කරමින් ඉදිරියේදී ක
“ප්‍රධාන පක්ෂ වසර 71 ක් රටට කළ දෙයක් නෑ“
ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා රට හදන්න එයාට ඡන්දය දෙන්න කියලා. එහෙම නම් එයා ආරක්ෂක ලේකම් වෙලා ඉන්න වෙලාවේ එයාගේ අ
“ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති සියලු පොරොන්දු ධූර කාලය තුළදිම ඉටුකරනවා“
තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් සියලුම පොරොන්දු තම ධුර කාලය ඇතුළතදීම ඉටු කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධ
“ශ්‍රී ලංකා ෆස්ට් දැක්මට සියලු ජාතීන්ගේ ශක්තිය ලැබෙනවා“
“මේ අපේ ශ්‍රී ලංකාවයි” යන හැඟීම දකුණේ මෙන්ම උතුරේ සියලු ජනතාවට දැනෙන නිදහසේ ජීවත් විය හැකි ජාතික ආරක්ෂාව තහවුරු
“අපිට වැරදුණා කියා පසුතැවිලි වෙන්න ඉඩ තියාගන්න එපා“
රට ගොඩනැගීමට නම් වංචාවෙන් දූෂණයෙන් තොර ආණ්ඩුවක් බිහි කළ යුතු බවත් ඒ සඳහා සුදුසුම පිරිස සිටින්නේ ජාතික ජන බලවේගය
“මමත් රාජ්‍ය සේවකයෙක් නිසා ඔවුන්ගේ දුක් ගැහැට වෙන කාටත් වඩා හොඳට මට තේරෙනවා“
තමාද රාජ්‍ය සේවකයකු හෙයින් රාජ්‍ය සේවකයා විඳින දුක් ගැහැට, ඔවුන් විඳින අපහසුතා අන් කාටවත් වඩා තමා හොඳින් දන්නේ ය