අවමඟුල් පෙරහරක දී ගුවනින් මල් ඉසිනු අප දැක ඇත්තේ උත්තරීතර සංඝයා වහන්සේ නමකගේ ආදාහන පූජෝත්සවයක දී හෝ බෞද්ධ සිද්ධස
පුවත්
ඇමෙරිකා ජනපති ට්‍රම්ප්ට කොරෝනා
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට සහ ඔහුගේ බිරිඳ මෙලානියා ට්‍රම්ප් මහත්මියට කොරෝනා වයිරසය ආසාධනය වී ඇතැය
ආනයනික පොල් තෙල් දේශීය පොල්තෙල් ගිල ගනියි
ආනයනික පොල් තෙල් ඇතුළු ආදේශක තෙල් වර්ග නිසා දේශීය පොල්තෙල්කරුවන්ගේ කර්මාන්ත වැසීයාමේ අවදානමක් පවතින බව පාරම්පර
පියයුරු පිළිකා රෝගීන් වසරකට 3500ක් අලුතින්
වසරකට ශ්‍රී ලංකාවේ පියයුරු පිළිකාවට ගොදුරු වෙන නව රෝගීන්ගේ සංඛ්‍යාව තුන්දහස් පන්සියයකට (3500) වඩා වැඩි අගයක් ගන්නා
සමගි ජන බලවේගයෙන් වෘත්තීය සමිති ව්‍යාපාරයක්
සෑම ක්ෂේත්රයක්ම නියෝජනය වෙන පරිදි මේ සතිය තුළ වෘත්තීය සමිති ව්‍යාපාරයක් ගොඩනැගීමට සමගි ජනබල
එජාප ප්‍රතිසංවිධානයට විශේෂ කමිටුවක්
එක්සත් ජාතික පක්ෂය විධිමත්ව සංවිධානය කිරීමේ යෝජනා ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක් පත්කර ඇත.
යාපනේ ගොවීන්ට වන්දි
යාපනය දිස්ත්‍රික්කය පුරා පසුගිය මැයි මස හමාගිය අම්බන් කුණාටුවෙන් විනාශ වූ ගොවීන්ගේ වගා බිම් සඳහා වන්දි
පාසල් තුළදී දිනකට බෝල් පොයින්ට් පෑන් කිලෝ 100 ක් ඉවතට
පාසල් පද්ධතිය තුළ දිනකට ලියා අවසන් කරන ලද බෝල්පොයින්ට් පැන් කිලෝ 100 ක පමණ ප්‍රමාණයක් ඉවත ලන බව
අලුතෙන් රජයේ ගොඩනැගිලි ඉදිකිරීම වසර දෙකකට නවතයි
රජයේ ආයතන සඳහා නව ගොඩනැගිලි ඉදිකිරිම වසර දෙකකින් කල් දැමීමට රජය තීරණය කර ඇත.
අලුත් ව්‍යවස්ථාවේ මූලික කෙටුම්පත මාස හයකින්
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික කෙටුම්පත් වාර්තාව මාස 6 ක කාලයක් තුළ නිකුත් වීමට නියමිතය.
ඇමැතිගේ වාහනයට ජලය මුසු ඉන්ධන ගැසූ පිරවුම්හල රකින වෑයමක්
ප්‍රධාන පෙළේ ඇමැතිවරයකුගේ වී-8 වර්ගයේ සුඛෝපභෝගි වාහනයට ජලය මිශ්‍ර ඉන්ධන සැපයීමේ සිද්ධියක් සම්බ
එජාප ලැයිස්තු මන්ත්‍රී ධුරය එජාප නායකට එපා කියයි
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම් හය හතක්ම ඉදිරිපත්වී තිබෙන බව වාර්තා
සංවර්ධන ව්‍යාපෘති වලදී ව්‍යාපෘති කාර්යාල එපා
විවිධ ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති මෙහෙයුම් කාර්යාල (P.M.U.) අවශ්‍ය නොවන බැවින් ඉදිරි වසර සඳහා ඇස්තමේස්තු සැකසීමේදි ව්
එජාප නියෝජ්‍ය නායක රුවන් රට පුරාම පක්ෂ නියෝජිතයන් හමුවෙයි
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ සතියේ සිට දිස්ත්‍රික්ක මට්ටමින් පක්ෂ නියෝ
පූර්ණ විදුලිය බිඳ වැටීම් ඉදිරියේදීත්?
ජාතික විදුලිය පද්ධතියේ පවත්නා අක්‍රමවත් සැලැස්ම නිසා ඉදිරි කාලයේදීත් පූර්ණ විදුලිය බිඳ වැටීම් වළක්වා ගත නොහැ
අත්සේදීම හා මුඛ ආවරණ පළඳින්නේ නම් පොත් ප්‍රදර්ශනයේදී කොරෝනා බියක් නෑ
අත්සේදීම හා මුඛ ආවරණ පැළදීම නිසි අධීක්ෂණයක් මත සිදුවෙන්නේ නම් කොළඹ බණ්ඩාරනායක අනුස්ම
නඩු ලිපිගොනු 4000 ක රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයි
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරි හිඟය නිසා නඩු ලිපි ගොනු 4000 ක පමණ වාර්තා ලබා දීමට ප්‍රමාද වී
අධ්‍යාපන අමාත්‍යංශයේ ව්‍යාපෘති කිහිපයක් තාවකාලිකව නවත්වයි
ලබන අයවැයෙන් මුදල් වෙන් කරන තෙක් අධ්‍යාපන අමාත්‍යංශයේ ව්‍යාපෘති කිහිපයක් තාවකාලිකව නතර කිරීමට
කිසිදු වැඩක් නොකර කෝටි 25 ක් කන රජයේ කාර්යාල පහක්
වසර දෙකක කාලයක් කිසිදු සේවාවක් ඉටු නොකර රජයේ මුදල් රුපියල් කෝටි 25 කට අධික මුදලක් වියදම් කර ඇති ව්යා
අවුරුදු 10 ක්ම දිරණ කෝටි 40 යන්ත්‍රය යකඩ වලටවත් විකුණන්න බැරිලු
වසර 10 කට ආසන්න කාලයක් තිස්සේ දිරාපත් වෙමින් පවතින කෝටි 40 ක පමණ වටිනාකම ඇති එල්.පී. ගෑස් පිරවු
අපි ප්රතිගාමී විපක්ෂයක් නොවෙයි ජාතික ආරක්ෂණ යාන්ත්‍රණයක් සහිත ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි
වෙනමම ජාතික ආරක්ෂණ යාන්ත්‍රණයක් සමඟ ස්වාධීනත්වය තහවුරු වෙන ව්‍යවස්ථා සංශෝධනයක් රටට අවශ්‍ය වී
රුවන් ද වජිර ද කරු ද? එජාප තීන්දුව හෙට
එක්සත් ජාතික පක්ෂ නායකත්වය සඳහා රුවන් විජයවර්ධන, වජිර අබේවර්ධන හා කරු ජයසූරිය යන තිදෙ
අධික වැස්සෙන් වසංගත රෝ බියක්
පවතින දැඩි වර්ෂාපතනයත් සමග ඩෙංගු, මී උණ හා පාචනය වැනි රෝග වසංගත තත්ත්වයක් පැතිරයාමේ අවදාන
මන්ත්‍රී කාර්ය මණ්ඩලයට උපාධිධාරීන් ඉල්ලයි
රජයේ රැකියාවලට ළඟදී බඳවාගනු ලැබූ උපාධිධාරින්ගෙන් දෙදෙනා බැගින් සිය කාර්ය මණ්ඩලවලට අනුයුක්ත කරන ලෙස ආණ්ඩු පක්ෂය
ගිනිගත් තෙල් නැවට නීති පියවර ගැනීම අඩමානයි
නැගෙනහිර මුහුදු තීරයේ සංගමන්කන්ද තුඩුවට නාවික සැතපුම් 38ක් දුරින් ගිනිගත් නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් නීතිම
තෙල් සංස්ථාව ණය ගොඩක හිරවෙලා
ලංකා විදුලියබල මණ්ඩලය, වෙස්ට් කෝස්ට් සමාගම හා ශ්‍රීලංකන් ගුවන් සමාගම මගින් ලංකා ඛනිජ තෙල් නීති
කටුවැල්බටු - ඉඟුරු මීපැණි කිලෝ හත් ලක්ෂයක්
මෙරට නිෂ්පාදනය කරනු ලබන කටුවැල්බටු, වියළි ඉඟුරු හා මී පැණි කිලෝ ග්‍රෑම් 762,280ක් පසුගිය රජය කාලයේ දී
විස්සට එරෙහිව විපක්ෂය පෙළගැසෙයි
20 වැනි සංශෝධනය පරාජය කිරීම සඳහා විපක්ෂයේ සියලු පක්ෂ සමග සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි දෙමළ සන්ධානය පවසයි. දැනට
පාතාල සාමාජිකයන් මුහුදේ සැඟවිලා
දකුණු පළාතේ ක්‍රියාත්මක පාතාල කල්ලි කිහිපයක සාමාජිකයන් රැසක් පොලිසියෙන් බේරීම සඳහා බහුදින යාත්‍රා