මාර්ග සංවර්ධන ව්‍යාපෘති කළ කොන්ත්‍රාත්කරුවන්ට හිඟ බිල් වශයෙන් රුපියල් කෝටි 8,900 ක මුදලක් ගෙවීමට ඇතැයි
පුවත්
විදුලි කප්පාදුව පැය 5 කට දිගු වෙයි
විදුලි කප්පාදුව පැය 5 ක් දක්වා දීර්ඝ කරන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා ඇතැයි
ජපානයේ හිටපු අගමැති වෙඩි පහරින් මියයයි
ජපානයේ හිටපු අගමැති ෂෙන්සෝ අබේ මහතා වෙඩි ප්‍රහාරයකින් ඝාතනය වූ බව විදෙස් මාධ්‍ය පවසයි. හිටපු අග්‍රාමාත්‍යවරයා ව
පොහොට්ටුව කෑලි 18 කට කැඩිලා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායම් දහඅටකට බෙදී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා
බස්නාහිර පොලිස් කොට්ඨාස 7 කට ඇඳිරි නීතිය පනවයි
බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7 ක සියලුම පොලිස් බලප්‍රදේශ ආවරණය වන පරිදි 8 වැනිදා රාත්‍රී 9.00 සිට නැවත දැනුම් දෙන තෙ
අතමිට තිබූ පවුල් ලක්ෂ 10 ක් දුප්පතුන් වෙලා
ශ්‍රී ලංකාවේ මධ්‍යම පාන්තික පවුල් විසි ලක්ෂයෙන් දස ලක්ෂයකට ආසන්න පවුල් සංඛ්‍යාවක් කොවිඩ් උවදුර සහ ආර්ථික
රටේ තෙල් බිංදුවටම හින්දුවේ නාමල්ගේ කොම්පැනියෙන් තෙල් ගේන්නද ?
මේ වෙන විට රටේ තෙල් සංචිතයක් නැත. තෙල් සංචිත බිංදුවටම හිඳී ඇති බව බනිජ තෙල් සංස්ථාවේ තොරතුරුම පෙන්වා දෙයි. ලංකා බන
ලංකාවට වැටෙන හිරු එළියේ සුළගේ අයිතියක් අදානිට
පසුගිය දා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු සිය ධුරයෙන් ඉල්ලා අස් වූයේ ගැටලු ගණනාවකට ප්‍රශ්න
බිලියන 65 ක් නොලැබුනොත් අඩු ආදායම්ලාභීන්ටත් විදුලි සැර ?
අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිලට සහනාධාරයක් දීමට නම් රුපියල් බිලියන 65 ක මුදලක් වර්ෂයකට අවශ්‍ය බව මහජන උප
ආණ්ඩුව පෙරළන නාමල්ගේ යෝජනාවට හවුල් පක්ෂ බෑ කියයි
ආණ්ඩුව වෙනස් කර, සියලු දෙනා එක්ව නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍ර
ගුවන් සමාගම් රැසක් ලංකාවට එන්න පස්ස ගහයි
ඉන්ධන ගබඩාකරණය දුර්වලවීම හේතුවෙන් සමහර ගුවන් සමාගම් සිය ගුවන් යානා ශ්‍රී ලංකාවට පියාසර කිරීම තවදුරටත් අඩුකර ඇත
මව දරුවාත් සමඟ ඇඹිලිපිටිය චන්ිකා වැවට පැනලා
මවක් සිය පුතු සමඟ ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවට පැනීමෙන් එම දරුවා සහ මව ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය පවසයි.
තෙල් - ගෑස් ඉල්ලා මැති ඇමැතින්ට ඇමතුම්
ජනතාව ඇතුළු විවිධ පාර්ශ්වවලින් ඉන්ධන, ගෑස් ඉල්ලා දුරකතන ඇමතුම් සිය ගණනක් දෛනිකව ලැබීම හේතුවෙන් මැති ඇමැතිවරුන්
රජයේ ආයතන රැසක ලොක්කෝ ගෙදර යන්න සැරසෙති
පවතින ආර්ථික සහ ඉන්ධන අර්බුදය හමුවේ ආයතන සාර්ථකව පවත්වාගෙන යෑම බරපතළ අභියෝගයක් වී ඇති හෙයින් රජයේ සංස්ථා මණ්ඩල ර
ලංවිම නඩත්තු වැඩට ඉන්ධන හිඟයෙන් බාධා
විදුලි බිඳවැටුම් යථා තත්ත්වයට පත් කිරීම සහ නඩත්තු කටයුතු සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ ක්ෂේත්‍ර සේවයේ රථ වාහන යොම
හිටපු ලොක්කෙක් පාපන්දුවේ කෝටි 5 කට විදලා
තරගාවලි විනිසුරුවන් සඳහා මුදල් ගෙවීමේදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු මූල්‍ය කළමනාකරු විසින් රුපියල් කෝට
අයි.එම්.එෆ් පිරිස ජනපති හමුවෙති
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් පත් කර සිටින නියෝජිත පි
ළමා මන්දපෝෂණය සියයට විස්සකින් ඉහළට
ආහාර හිඟය නිසා දරුවන් මන්දපෝෂණයට ගොදුරුවීම සියයට 20කින් පමණ වැඩිවී ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළි
220 පාලන මිලට දෙන්නේ ශත 25 බද්දට රටින් ගෙනා හාල්
මහා පරිමාණ මෝල් හිමියන් විසින් රුපියල් 220 පාලන මිලට වෙළෙඳපොළට නිකුත් කරනු ලබන්නේ ආණ්ඩුව ලබා දුන් බ
අත්‍යවශ්‍ය ආහාර 10 ක් රටින් ගේන්න අවසර
අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග දහයක් විවෘත ඇණවුම් ක්‍රමය යටතේ ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට රජයේ අවධානය
ගාලු වරායේ ව්‍යාපෘතියකින් කෝටි 42 ක් වතුරේ
ගාලු වරායේ බහුකාර්ය පර්යන්තයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ උපදේශක ගාස්තු වශයෙන් වැය කරන ලද රුපියල් කෝටි හතළිස් දෙකක
නවක මන්ත්‍රීවරුන් ගිනි අවි ගන්න පෝලිමේ
මෙතෙක් ස්වෙච්ඡාවෙන් ගිනි අවි ලබා නොගෙන සිටි නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොවකට ආසන්න පිරිසක් එම ගිනි
හිටපු ඇමැති පිරිසක් යළිත් ඇමැතිධුර ඉල්ලති
ආණ්ඩුවේ හිටපු කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා මුණගැ
වෘත්තිකයන් දහස් ගණනක් රට හැර යන සූදානමක
දැඩි ආර්ථික අර්බුදය හමුවේ වෛද්‍යවරුන් නීතිඥවරුන් ඉංජිනේරුවන් ඇතුළු විවිධ වෘත්තිකයන් දහස් සංඛ්‍යාත පිරිසක්
විදුලි බල මණ්ඩලයේ සේවක තිස්දාහට බිලියන 4ක මාසික වැටුප්
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් ඇතුළු සේවකයන් 30,000ක පිරිසකට වැටුප් ගෙවීම සඳහා මාසයකට
දේශපාලකයන් මොනවා කීවත් පැය 5ක විදුලි කප්පාදුවක සේයාවක්
නොරොච්චෝල බලාගාරයේ අනිවාර්යයෙන් සිදුකළ යුතු යන්ත්‍ර අලුත්වැඩියාව සඳහා වූ අමතර කොටස් ගෙන්වා ගැනීමට ඩොලර් නොමැ
තුර්කි අහසේ සිදුවීම තුර්කි ගුවන් පාලකට එරෙහි විමර්ශනයක් ඉල්ලා සිටිය හැකියි
ශ්‍රී ලංකන් යානයකට අවදානමක් ඇති වන ආකාරයට වැරදි උපදෙස් ලබාදී ඇති තුර්කි ගුවන් පාලන මැදිරිය සම්බන්ධ
ෆයිසර් එන්නතට මියන්මාරයෙන් හාල්
මෙරට ඉතිරිවී ඇති ෆයිසර් එන්නත් ලක්ෂ හයක තොගය මියන්මාරයට ලබාදී ඒ වෙනුවෙන් එරටින් සහල් ලබා
පාසල් වැඩත් ඔන්ලයින් ක්‍රමයට රජයේ ආයතන සේවකයන් කැඳවීම සීමා කරයි
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් රජයේ කාර්යාලවලට සේවකයන් කැඳවීම හෙට (20) සිට සති දෙකකට සීමා කිරීමට රජය තීරණය කර ඇත. ඊට අ
ආණ්ඩු පක්ෂ මැති ඇමැතින්ගේ විශේෂ රැස්වීමක් හෙට
ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හෙට (20) සවස 5ට කොටු

