නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වීමේ හේතුවෙන් ප්‍රතිඅපනයනය කිරීමට නියම කරන ලද කහ ටොන් දසලක්ෂ
පුවත්
ඉදිරි මාස තුනට සල්ලි ඉල්ලන්න එපා
පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලද අතුරු සම්මත ගිණුම මගින් ප්‍රතිපාදන වෙන්වී නැති යම් ආයතනයක් සඳහා
මනාප ජන්ද ක්‍රම අහෝසිය අලුතෙන් හදන ව්‍යවස්ථාවෙන්
බරපතළ විවේචන එල්ලවී ඇති දැනට ක්‍රියාත්මක මනාප ඡන්ද ක්‍රමය අහෝසි කර රටට ගැළපෙන නව ඡන්ද ක්‍රමය
රැකියා ලක්ෂයේ වැඩසටහනට උතුරු නැගෙනහිරත් එක් කරයි
රැකියා ලක්ෂයක් ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ උතුරු හා නැගෙනහිර පළාත්වල තරුණ තරුණියන්ටත් එම අවස්ථා
දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල 300කින් දුවන්නේ 130යි
දුම්රිය දෙපාර්තමේන්තුව සතුව එංජින් සහ බලවේග කට්ටල 300ක් පමණ ඇතැත් ඉන් ධාවනය වෙන්නේ 130ක් පමණ
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 123ක එක ජාතික පාසලක්වත් නෑ
එකදු ජාතික පාසලක් හෝ නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 123ක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හඳුනා ගනු ලැ
අභයභූමිය ඩෝසර් කළේ දේශපාලන සහෝදරයෙක්
පුත්තලම ආනවිළුන්දාව අභයභූමියේ කොටසක් ඩෝසර් යන්ත්‍ර යොදා විනාශ කිරීමේ සිද්ධියට දේශපා
සජිත් විපක්ෂනායක කාර්යාලයේ වැඩ භාර ගැනීම බදාදා
සමගි ජනබලවේගයේ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ලබන බදාදා (2) කොළඹ 7 මාර්කස් ප්‍රනා
අතීතයේ සිටම ලංකාව දෙමළ ජනයාගේ නිජබිම ලෙස හඳුන්වන්න සාක්ෂි තිබෙනවා
ලංකාව අතීතයේ සිටම දෙමළ ජනයාගේ නිජබිම ලෙස හැඳින්වීමට සාක්ෂි ඇතැයිද තමන් කිසි විටකත් ජාතිවාද
දුම්රිය සේවය ගොඩගන්න පරිපාලනයම ඉවත් කළ යුතුයි
දිනෙන් දින කඩාවැටෙන දුම්රිය සේවාව යළි ගොඩගැනීමට නම් දුම්රිය දෙපාර්තමේන්තුවේ ව්‍යුහය සම්පූ
ගුවන්තොට විවෘත කිරීම තවත් කල් යයි
කොරෝනා අවදානම මෙතෙක් ඉවත් වී නැති නිසා සාමාන්‍ය ගුවන් ගමන් සඳහා ගුවන් තොටුපොළ විවෘත කිරීම තවත් ස
සරසවි සිසුන් පහළොස්දාහක් අලුතෙන් බඳවා ගන්නවා
ලබන ඔක්තෝබර් මාසයේ පවත්වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් සමත් වෙන සිසුන් වෙනුවෙ
පාර්ලිමේන්තු මන්ත්‍රීන් කිසිවකු පළාත් සභා ඡන්දයට එපා
මෙවර පාර්ලිමේන්තුවට පත්වී සිටින කිසිවකු ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් නොකරන ලෙස පොදුජ
ආනයනික භාණ්ඩ සඳහා පනවා ඇති දැඩි සීමා ලිහිල් කෙරෙයි
ආනයනික භාණ්ඩ සඳහා දැනට පනවා ඇති දැඩි සීමා මෙවර අයවැයෙන් ලිහිල් කෙරෙනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ඇ
ලක්ෂ 650 ක නිල නිවාසයේ පදිංචි ලිපිකරුවෙක්
රුපියල් ලක්ෂ 650 ක මුදලක් වැයකර මිලදී ගන්නා ලද නිල නිවාසයක ලිපිකරුවෙක් පදිංචිව සිටින බව වාර්තා වේ.
ආණ්ඩුපක්ෂ මැති ඇමැතින්ට පාර්ලිමේන්තු රැස්වීම අනිවාර්යයි
පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවල ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් සභාවේ අනිවාර්ය
පැය නවයේ විදුලිය විසන්ධියෙන් පාඩුව කෝටි 500 ඉක්මවලා?
පැය නවයක කාලයක් දිවයින පුරා විදුලිය ක්‍රියාවිරහිත වීම නිසා රටට සිදුවූ ආර්ථික හානිය රුපියල්
රාජ්‍ය ඇමැති 13 දෙනෙක් නිල නිවාස ඉල්ලති
රාජ්‍ය ඇමැතිවරුන් දහතුන් දෙනෙක් මේ වෙන විට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් නිවාස පහසුකම් ඉල්ලා ඇත. මේ වෙන විටත් ඇම
උපාධිධාරීන්ට රැකියා දීමේදී උතුරු නැගෙනහිර අමතක කරලා
උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ දී උතුරු - නැගෙනහිර දෙමළ උපාධිධාරීන් අමතක කිරීම කනගාටුවට
නොරොච්චෝලේ සුළං බලාගාරයට කුඩම්මාගේ සැලකිලි
නොරොච්චෝල ප්‍රදේශයේ පිහිටි සුළං බලාගාරයේ ට්‍රාන්ස්ෆෝමරය අක්‍රිය වී දැනට මාසයකට අධික කාලයක් ගත වී ඇතත් මෙතෙක් එ
විදුලිය බිඳ වැටීමට හේතුව උභතෝකෝටිකයක් වෙලා
කෙරවලපිටියේ සිට නොරොච්චෝල දක්වාත් එතැනින් රට පුරාමත් විදුලිය විසන්ධි වූ ආකාරය තවමත් විදු
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පහට වැඩි කරයි
ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ දැනට සිටින සාමාජිකයන් සංඛ්‍යාව තුනේ සිට පහ දක්වා වැඩි
හිටපු ජනපති මෛත්‍රීට රජයේ විශේෂ තනතුරක්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරියේදී රජයේ විශේෂ තනතුරක් හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මා
උතුරේ ජනතාවගෙන් රජයට වැඩි සහායක් ලැබිලා
ජනාධිපතිවරණයට වඩා වැඩි සහයක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබා දී ඇති බවත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලු ව
සභානායක දිනේෂ් ආණ්ඩු පක්ෂයේ සංවිධායක ජොන්ස්ටන්
පාර්ලිමේන්තුවේ සභානායක ධුරය විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාටද, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය මහාමාර්ග ඇම
විපක්ෂයේ සංවිධායක තනතුරට හතරදෙනකුගේ පොරයක්
පාර්ලිමේන්තුවේ විපක්ෂ සංවිධායක තනතුර සඳහා සිව් දෙනකුගේ නම් යෝජනා වී ඇත. පාඨලී චම්පික රණවක, ආචාර්ය හර්ෂ ද සිල්වා,
19 වැනි සංශෝධනය ඉවත්කර ජනාධිපතිට වැඩ කිරීමට ඉඩ ලබාදෙනවා
ලිඛිත ව්‍යවස්ථාවක් ඇති රටක් පාලනය වන්නේ ආණ්ඩුකම ව්‍යවස්ථාවෙනි. රට පාලනය වන මූලික හා උත්තරීතර නීතිය වූ ආණ්ඩුක්ර
පැරදුණු මන්ත්‍රීන්ගේ ආරක්ෂක භටයන් ඉවතට
ආසන අහිමි වූ මන්ත්‍රීවරුන් 81 දෙනාගේ ආරක්ෂාවට ලබා දී තිබූ ආරක්ෂක නිලධාරීන් ලබන සතියේ සිට ඉවත් කරනු ඇතැයි පොලිස් මූ
පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම 20 වැනිදා
නව වැනි පාර්ලිමේන්තුවේ නව සභාවාරය ලබන 20 වැනිදා පස්වරු 3ට ආරම්භ වෙන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම අවස්ථාවට
නව රජයේ පළමු කැබිනට් රැස්වීම බදාදා
නව රජයේ ප්‍රථම කැබිනට් මණ්ඩල රැස්වීම ලබන බදාදා (19) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.