එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත් කළ චෝදනා අසත්‍ය බව රටේ ජනතාවට පෙන්වා දීමට තම පක්ෂයට ශක්තියක් නොවූ බව හිටපු රාජ්‍ය ඇ
පුවත්
ජනපතිගේ ක්‍රියා පිළිවෙත කඳුරට ජනතා පෙරමුණේ පැසසුමට
රජයේ වියදම් අඩු කිරීම සහ රටේ පරිසරය පවිත්‍ර කිරීමට ගන්නා ක්‍රියාවන් තමන් අගය කරන බවත් කඳුරට ජාතික පෙරමුණේ නායක ව
අලි-මිනිස් ගැටුමට ස්ථිර විසඳුමකට සූදානම්
වන අලින්ගෙන් තර්ජන ඇති ගම්මාන වෙත ගොස් ඔවුන් සමඟ සෘජුවම සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත
දරුවන් වැඩි පවුල්වලට ආධාර කිරීමේ අරමුදලක්
දරුවන් හතර දෙනෙක් සිටින පවුලකට මාසිකව ආධාර මුදලක් ලබාදීමට හා මාස 6ක් යනතුරු දරුවකුට පෝෂණ මල්ලක් බැගින් ලබාදීම සඳ
රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දෙ ඉල්ලන්න තහනම් නීතිය ඉවත් කරන්න යයි
සමෘද්ධි සංවර්ධන නිලධාරින්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් ඇතුළු රජයේ ක්ෂේත්‍ර නිලධාරින්ට මැතිවරණව
අඩුකළ බද්දෙන් දුරකථන ගාස්තු අඩු වෙයි
වැට් බද්ද හා විදුලි සංදේශ බද්ද අඩු කිරීමෙන් හා උපයන විට ගෙවීමේ බද්ද අය කරන සීමාව ඉහළ දැමීමත් නිසා ජනතාවගේ ආදායම් ත
කැබ්නට්ටුව දිවුරුම් දෙයි
මීළඟ මහ මැතිවරණය තෙක් ක්‍රියාත්මක භාරකාර ආණ්ඩුවේ පහළොස් දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලය පෙරේදා (22) ජනාධිපති කාර්
බස්නාහිර පළාත් සභාවේ තැන්පතුවක තිබූ බිලියන 9 ක මුදලක් අනවශ්‍ය ලෙස වැය කරලා
බස්නාහිර පළාත් සභාවේ ස්ථාවර තැන්පතුවක තිබූ රුපියල් බිලියන නවයකට අධික මුදලක් වියදම් කර ඇති ආකාරය සොයා බලන ලෙස එම
ජනපතිගේ ප්‍රතිපත්තිය නිසා මෙවර බස් ගාස්තුව වැඩි කරන්නේ නෑ
පොදු මගී ප්‍රවාහන සේවාව දියුණු කිරීමට නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් යෝජනා වී ත
එජාප නායකයා වෙනස් නොවුණොත් මන්ත්‍රීන් 12 ක් ඡන්ද වර්ජනයක
එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් නොවුන හොත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන
දැන් වෙලාවකට හිතෙනවා ගුරු වෘත්තියෙම හිටියනම් හොඳයි කියලා
කාර්යබහුල මැතිවරණ සමයකට පසු මහින්ද දේශප්‍රිය රාජකාරි ජීවිතයෙන් තොර කතාබහකට මෙසේ එක්වේ.
හෘද රෝගීන්, දරුවන් හා වැඩිහිටියන් 13 වැනිදා පරෙස්සමෙන්
හෘද රෝගීන්, පෙනහළු රෝගීන්, දරුවන් හා වයෝවෘද්ධ පුද්ගලයන් අනිද්දා (13) දිනයේ සිරුර දැඩි ලෙස වෙහෙස කරවීමෙන් වැළකී සිටී
අවසන් රැලි 13 දා
සජිත්ගේ මරදානේ දී ,ගෝඨාභයගේ හෝමාගමදී , අනුර කුමාරගේ මහරගමදී
ජනපතිවරණය නිරික්ෂණයට දෙස් විදෙස් 6061 ක්
විදේශීය හා දේශීය නිරික්ෂකයන් 6061 ක් පමණ මෙවර ජනාධිපතිවරණය නිරික්ෂණයේ යෙදෙන බව වාර්තා වේ. මින් 61 දෙනෙකු විදේශීය නිර
ජනපතිවරණය අවසන් වූ වහාම ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමක්
ලබන 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය අවසන් වූ වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්කිරීමට එම පක්ෂය ත
සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සෑම නිවසකටම බෙදයි
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පොතක් ලෙස, සෑම නිවස
ජනපතිවරණය ජය ගත් පසු මහින්ද අගමැති කරනවා
තමන් ජනාධිපතිවරණය ජය ගත් පසු වහාම මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කර තමන්ගේ ප්‍රතිපත්තිවලට ගැලපෙන ආණ්ඩුවක්
පොහොට්ටු - ශ්‍රීලනිප නව සන්ධානයට නිලධාරින් පත්කිරීම ජනපතිවරණයෙන් පසු
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ 17කින් යුතුව පිහිටුවන ලද ශ්‍රී ලංකා නිදහස් පො
අමාත්‍යංශ 18ක්: පළාත් පාලන ආයතන 11ක් මැතිවරණ නීති කඩලා
ප්‍රධාන පෙළේ අමාත්‍යාංශ 18ක් හා පළාත් පාලන ආයතන 11ක් මැතිවරණ නීති උල්ලංඝනය කර තිබෙන බව වාර්තා වේ. පත්වීම්, මාරුවීම්,
ඉදිරි දිනවල පිල්මාරු කීපයක්
ලබන සතිය වන විට දේශපාලන කරළියේ පිල්මාරු කිහිපයක් සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා ප
චන්ද්‍රිකාගේ තීන්දුව මේ සතියේ
බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ සතිය
ජනපති ලබන සතියේ ඉදිරි මග පහදයි
සිය ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන සතියේදී ප්‍රකාශයක් කරනු ඇතැයි දේශපාල
සජිත්ගේ ප්‍රතිපත්ති ප්රකාශනය අදියර දෙකකින්
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් වන
ඡන්ද රාජකාරියේ සියයට අසූවක් කාන්තාවන්
මෙවර ජනපතිවරණයේ රාජකාරි කටයුතුවල යෙදෙන රජයේ සේවකයන්ගෙන් සියයට 80ක පමණ පිරිස කාන්තාවන් බව වාර්තාවේ. මෙවර ජනාධිපත
අලුත් සන්ධානයේ මහලේකම් පොහොට්ටුවෙන් ජාතික සංවිධායක ශ්‍රීලනිපයෙන්
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ මහලේකම් ධුරය පොදුජන පෙරමුණටත් ජාතික සංවිධායක ධුරය සහ නියෝජ්‍ය ලේකම් ධුරය ශ්
ජනපතිගේ නිල නිවසේ කාර්යාලය ගලවයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 17 වැනිදායින් පසුව සිය ධුරයෙන් විශ්‍රාම යන බැවින්, කොළඹ මහගමසේකර මාවතේ පිහි
‘හූ’ කීමට පිළියමක් ගෝඨාභයගේ සහායට ශ්‍රීලනිපය වෙනම රැස්වීම් තියයි
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පිණිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන මැතිවරණ රැලිවලදී ශ්‍රීලනිප නි
තැපැල් ඡන්ද අයැදුම්පත් පනස්අට දාහක් ප්‍රතික්ෂේපයි
ජනාධිපතිවරණය සඳහා තැපෑලෙන් ඡන්ද ප්‍රකාශ කිරීමට ඉදිරිපත් කර තිබූ අයදුම්පත් 58,000 ක් ප්‍රතික්ෂේපවී ඇති බව මැතිවරණ ක
අලුත් ජනපතිට මාර්තුවේ පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්
මෙම ජනාධිපතිවරණයෙන් ජය ගන්නා පුද්ගලයාට ලබන මාර්තු මාසයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකියාව ලැබී ඇතැයි මහ
ශ්‍රී ලංකා පොදුජන සන්ධානය 31 වැනිදා පිහිටුවයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ රැසක් එක්ව ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන