මෙවර ලෝක සාගිනි දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර් යේ
පුවත්
මැතිවරණ ආශ්රිත නඩු ඉක්මනින් විසඳන අධිකරණයක් ඕනෑ
මැතිවරණ ආශ්රිත නඩුකරයන් විසඳීම සඳහා වෙනම අධිකරණයක් පිහිටුවීම අවශ්‍ය බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්
පාර්ලිමේන්තු සේවකයන්ගේ බත්පතේ මිල වැඩි කරයි
පාර්ලිමේන්තු සේවකයන්ගේ දිවා ආහාරය සඳහා අයකර ගනු ලබන මුදල රුපියල් 200 සිට 500 දක්වා වැඩි කිරීමටත්, නිලධාරීන්ගෙන් අය ක
ජනපති හෙට ජපාන සංචාරයක
ජපානයේ අධිරාජ්‍යය ලෙස අලුතින් පත් වූ නරුහිතෝ අධිරාජයාගේ අභිෂේක මංගල්‍යය වෙනුවෙන් රාජ්‍ය නායකයන් සඳහා පැවැත්වෙ
කිසිම දේශපාලන පක්ෂයක් ගැන අපට විශ්වාසයක් නැහැ
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන දේශපාලන පක්ෂ අපේක්ෂකයන් පිළිබඳව කිසිදු විශ්වාසයක් දෙමළ ජනතාව තුළ
ජාතික ප්‍රශ්නයට විසඳුමක් පතා ජනපතිවරණයට ඉදිරිපත් වුණා
(නිශාන්ත කුමාර බණ්ඩාර) ජාතික ප්‍රශ්නයට පැහැදිලි විසඳුමක් අවශ්‍ය බවත්, එය ඉටුකිරීම සඳහා තමන් මෙවර ජනාධිපතිවරණයට
මැතිවරණ නීති කැඩුවොත් වසර 7 කට සිවිල් අයිතිවාසිකම් අහෝසියි
මැතිවරණ නීති උල්ලංඝනය කරන අපේක්ෂකයන් අධිකරණයෙන් වැරදිකරුවන් බවට ඔප්පු වුවහොත් දඬුවමට අමතරව වසර 7 ක කාලයක් සිවිල
අලුත් සන්ධානයේ සම නායකත්වය මහින්දට-මෛත්‍රීට
ජනාධිපතිවරණයෙන් අනතුරුව එන මහ මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපය
සජිත්ගේ ප්‍රතිපත්ති 20 දා එළිදකී
එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ මස 20 වැනිදා ප්‍රසිද්ධියට පත් කිර
තිරිඟු පිටි ආනයනික බද්ධ ඉවත් කළොත් ලාබෙට පිටි හා පාන් දෙන්න සූදානම්
තිරිඟු පිටි ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා අය කෙරෙන රුපියල් 37.50ක ආනයනික බද්ද ඉවත් කිරීමට මැදිහත්වන ලෙස සමස්ත ලංකා බේ
ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති එළිදැක්වීම හෙට
ජාතික ජනබලවේගයේ ක්ෂේත්‍ර ගණනාවක ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදැක්වීම හෙටින් (14) ආරම්භ කෙරේ.
ජනපති අපේක්ෂකයන් කීප දෙනෙකුට විශේෂ පොලිස් ආරක්ෂාව ඉල්ලති
ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් කීප දෙනකුට විශේෂ ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ අනුමැතිය ඉල්ලා ඇති බව වාර
ලංකා කම්කරු කොංග්රස් සහාය තීරණය කිරීම අද
ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය මෙවර දෙන්නේ කුමන අපේක්ෂකයාට ද යන්න පිළිබඳ අද (13) තීරණය කිරීමට නියමිත බව වාර්තා වෙයි. ල
මෛත්‍රී මීළඟ මහ ඡන්දයට තරග වදියි ?
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීළඟ මහ මැතිවරණයට තරග කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
රටේ මානව සම්පතෙන් සේවයක් වෙන්නේ සියට 58 ක්
ශ්‍රී ලංකාවේ මානව සම්පත් 100ක් නම් සේවයේ යෙදී සිටින්නේ 58ක් පමණක් බව ලෝක බැංකු වාර්තාවක සඳහන් කර ඇත. ඉතිරි 42ම රට වෙනු
ජනපතිවරණ අපේක්ෂකයන් මැතිවරණ කොමිසමට කැඳවයි
ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇප තැන්පත් කරන ලද සියලු නියෝජිතයන් අද (6) ඉරිදා මැතිවරණ කොමිසමට කැඳවා ඇත.
හබරණදී මැරුණේ කලාවැව රක්ෂිතයෙන් පැන්නූ අලි?
හබරණ හිරිවඩුන්න තුම්බිකුලම රක්ෂිතයේ වන අලින් ඝාතනය වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විවිධ මත පළ වෙද්දී මෙහි කිසිවකුත්
පොහොට්ටුව ශ්රීලනිපය මහ ඡන්දයට පුටුව ලකුණින්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇති කරගනු ලබන එකඟතාව අනුව ලබන මහ මැතිවරණයට පුටුව ලකුණින්
මැතිවරණ නීති කඩකර වැවිලි සංගම් රැකියා දීලා?
මැතිවරණ කොමසාරිස් විසින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර තිබියදී ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ හලාවත වැවිලි සමාගම පෙ
ඇතින්නියන් මැරිලා තියෙන්නේ වස ශරීරගත වෙලා
හබරණ, හිරිවඩුන්න, කුම්බිකුලම් ප්‍රදේශයේදී මියගිය වල් අලි 7 දෙනාගේ මරණ පරීක්ෂණ කටයුතු මේ දිනවල සිදු කෙරෙයි. මේ සම්බ
ජනපතිවරණයට අපේක්ෂකයන් 32 ක්?
ලබන මස 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 32 දෙනෙකු පමණ ඉදිරිපත් වීමට නියමිතව ඇත. එය ජනාධිපතිවරණයකට ඉදි
නීතියට අනුව කටයුතු කරන බවට ජනාධිපති අපේක්ෂකයන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබා ගනී
සියලු ජනාධිපති අපේක්ෂකයන් නාම යෝජනා බාර දෙන හෙට (7) දිනයේදී මූලික කරුණු හතරක් පදනම් කරගෙන, ප්‍රථම වතාවට සියලු අපේක
ජනපතිවරණයට ඉදිරිපත්වන්න: ශ්‍රීලනිපයෙන් මෛත්‍රීට ආරාධනා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් විය යුතු යැයි එම පක්ෂයේ ආසන සං
ජනපතිවරණ නාමයෝජනා බාර ගැනීම හෙට 9 සිට 11 දක්වා
ශ්‍රී ලංකාවේ අටවැනි ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර බාර ගැනීම හෙට (7 දා) පෙ.ව. 9.00 සිට 11.00 දක්වා සිදුකෙරෙන අතර විරෝධ
ගෑස් මිල ලබන සතියේ රුපියල් 200කින් පහළට
කිලෝ ග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් පමණ ලබන සතියේදී අඩුවෙන බවට රජයේ ආරංචිමාර්ගවල
බෙලිඅත්ත-කතරගම දුම්රිය මාර්ගය ටෙන්ඩර් නොමැතිව චීන සමාගමකට දීලා
බෙලිඅත්ත-කතරගම දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී සක්‍යතා අධ්‍යයන වාර්තාවක් ලබා ගැනීමට ටෙන්ඩර් කැඳවන ලෙසට මුදල් අමාත්
ශ්‍රීලනිප-පොහොට්ටු දීගයේ අවසන් තීන්දුව හෙට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමග එක්ව කටයුතු කරන්නේ ද යන්න හෙට (30) අවසන් තීරණයක් ගනු ඇත.
මාස අටට පොලිසියට එරෙහි පැමිණිලි දාහ පනී
මේ වසරේ මුල් මාස 8ක කාලය තුළ පොලිසියට එරෙහි පැමිණිලි 1044 ක් පොලිස් කොමිසමට ලැබී ඇත. මෙම පැමිණිලිවලින්
සජිත්ගේ ප්‍රතිපත්ති ප්රකාශනය සැකසීමට ජනතා අදහස් ලබාගනී
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීම සඳහා විශේෂ කමිටුව
දෙමළ සන්ධාන තීන්දුව නාම යෝජනාවලින් පසු
සියලුම අපේක්ෂකයන් නාම යෝ