ආචාර්ය චන්දිම ජීවන්දර
පුවත්
භාණ්ඩ ප්‍රවාහනයට ශ්රීලංකන්ට තවත් යානයක් බද්දට ගනියි
මගී ප්‍රවාහන ගුවන් යානා විසිදෙකක් හා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් සතුව තිබියදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයට
සාගරගේ කුමන්ත්‍රණ කතාවට පිළිතුරු නොදෙන තීන්දුවක්
රට වහන්නැයි ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යවන ලද ලිපියට අත්සන්
හොර පාරෙන් වරායට ගෙනා සීනි සතොසෙන් විකුණන්න යයි
සීනි ආනයනය තහනම් කිරීමෙන් පසුවත් මෙරටට ගෙන්වා ඇති සීනි කන්ටේනර් දහයකට අධික ප්‍රමාණයක් හා තහ
කොරෝනා එන්නත් රෝහල්වලට ලැබෙන්නේ අඩුවෙන්
වසංගත රෝග විද්‍යා අංශය මගින් රජයේ රෝහල්වලට ප්‍රමාණවත් තරම් කොරෝනා එන්නත් ලබා නොදීම නිසා රෝහල් බලධා
අනේ මාමේ තාත්තව පුච්චන්න එපා
කෝවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වූයේ ගම්පහ මිනුවන්ගොඩිනි. ඒ 2020 ඔක්තෝබර් මාසයේය. පසුගිය සතිය වන විට ගම්පහ දිස්ත්‍රික්කය
සීනි තොග ප්‍රමාණවත් මාස එක හමාරකට පමණයි
රජය සුදු සීනි ආනයනය නතර කිරීම හේතුවෙන් මේ වනවිට ආනයනකරුවන් සතුව පවතින්නේ මාසයකට හෝ මාස එ
නැව් තෙල් ඉවත් කිරීම අවිධිමත් ඩොලර් බිලියන 10 ක පාඩුවක්
නැව් වලින් දැවි තෙල් ඉවත් කිරීම සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම නිසා රජයට ඇමෙරිකා
කෙටි කාලයකට රට වැසුවත් ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටෙන්නේ නෑ
පවතින කොවිඩ් 19 අධි අවදානම් තත්ත්වය හමුවේ කෙටි කාලයකට රට වසා දැමුවද එයින් රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා නොවැටෙන බ
එජාප 75 වැනි සම්මේලනය සැප්තැම්බර් 6 වැනිදා
එක්සත් ජාතික පක්ෂයේ 75 වැනි සම්මේලනය සැප්තැම්බර් මස 6 වැනි දිනට යෙදී ඇත. මේ නිමිත්තෙ
ගුවන් විදුලියෙන් නව අධ්‍යාපන සේවයක්
විෂන් එෆ්.එම්. නමින් නව අධ්‍යාපන සේවයක් ඇරඹීමට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කටයුතු යොදා ඇත. එෆ්.එම්. 102.1 සහ 102.3 යට
ඇමැති අනු කමිටු වාර්තාව ලබන කැබ්නට්ටුවට නෑ
ගුරු විදුහල්පති වැටුප් ප්රශ්නය:
එප්සිලෝන් ප්‍රභේදයත් ආවොත් විනාඩි දෙකකට එක් මරණයක්?
එප්සිලෝන් යනුවෙන් හඳුන්වන දැඩි බලපෑම් ඇති කරන වයිරසය ශ්‍රී ලංකාවේ පැතිර ගිය හොත් සෑම විනාඩි දෙකකටම එක්
ඇමැති සංශෝධනය ලබන සතියේ
කැබිනට් අමාත්‍යවරුන් හතර දෙනකුගේ පමණක් විෂය පථයන් වෙනස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තී
කැලණි ගඟට ස්ථාන 1334කින් අපද්‍රව්‍ය
කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ජනතාවට ජලය සපයන කැලණි ගඟට හංවැල්ල හා පෑලියගොඩ අතර ප්‍රදේශය
දිනකට 250 ක් මියයන බවට නිල නොවන වාර්තා
දිනකට කොරෝනා ආසාදනය වන රෝගීන් සංඛ්‍යාව 5000 ඉක්මවා ඇති අතර මිය යන සංඛ්‍යාව 250 ඉක්මවා ඇති බවට රෝහල්වල නිල නොව
සෞඛ්‍ය සේවයේ හයදාහකට කොරෝනා හැදිලා
ඉදිරි සති දෙක තුනේ ඉන්දියාවත් පරදවයි?
ගුරු වර්ජනය දිගටම: උද්ඝෝෂණ නවතයි
කොරෝනා වසංගතය තදබල ලෙසින් පැතිරියාම නිසා හෙට සිට උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර අත්හිටුවා වර්ජනය
කොරෝනා රෝගීන්ගෙන්ම රෝහල් පිරී ගොස් නෑ
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
කොරෝනා වේගයෙන් පැතිරීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යංශයටයි
වෛද්‍ය නිලධාරීන්ගෙන් චෝදනා
කිරිපිටි ආනයනය අත්හිටෙව්වා -සමාගම් කියයි
ආනයනික කිරිපිටි ඇනවුම් කිරීම අත්හිටුවා ඇති බව ආනයනික සමාගම් පවසයි.
මැති ඇමැති 4කට කොරෝනා 4 ක් නිරෝධායනයේ
පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් සිව් දෙනකු කොරෝනා ආසාදිතයන් වී සිටින අතර තවත් සිව් දෙනෙක් නිරෝධායනය
සහනාධාර ලාභීන් අඩු කරන්න යයි
රජය පටි තද කරයි
ගුරුවරුන්ට ගහන්න එපා
ගුරු සංගම් ක්‍රියාත්මක කරනු ලබන උද්ඝෝෂණ ක්‍රියාමාර්ග පාලනය කිරීමට ඉදිරිපත් නොවන ලෙස ජනාධිපති ගෝඨාභය
ඩොලර් බ්ලියන හතක ණය කන්දක් අවුරුද්දක් තුළ ගෙවන්න ඕනෑ
ඉදිරි මාස 12ක කාලය තුළ දී ණය වාරික හා පොලිය ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 7ක මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා රජයට සිදුවී
වෙළෙඳ පොළේ සීනි විවිධ මිලට
සුදු සීනි කිලෝවක පාලන මිල ඉවත් කිරීමෙන් පසු වෙෙළඳපොළේ සිතූ මිලට සුදු සීනි අලෙවි කරන බවට පාරිභෝගි
මුඛ පිළිකා රෝගීන් වැඩිවෙලා
පුවක් හා දුම්කොළ ආශ්රිත නිෂ්පාදන භාවිතය ඉහළ යාමත්, දුම්බීම හා මත්වතුර වැනි ඇබ්බැහිවීම් හේතුවෙන් මුඛ පිළි
විදේශ ආයෝජකයන්ගේ ගැටලු ලිහන්න උපදේශක මණ්ඩලයක්
විදේශ ආයෝජකයන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදී ඔවුන් දිරිමත් කිරීම සඳහා ඍජුව මැදිහත්වීමට හැකි කළමනාකර
රජයේ සියලු සේවකයන් හෙට සිට වැඩ
රජයේ සියලු සේවකයන් හෙට (02) සිට සේවයට කැඳවීමට රජය තීරණය කර ඇත. රාජ්‍ය
කොතලාවල පනතට ආණ්ඩුවේ මත ගැටුමක්
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුවේ දේශපාලන පක්ෂ අ

