කෝටි 30ක කොකේන් සමග කෙන්යානුවා රේගු දැලේ රුපියල් කෝටි 30 කට අධික වටිනාකමින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 ක් තොගයක් මෙරටට රැගෙන ආ කෙන්යානු ජාතිකයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදි අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්යක්ෂ සීවලී අරුග්ගොඩ මහතා පැවසීය. 25 September 2023
පාසල් ගිය දියණිත් රැගෙන ගිය පියාත් පාර මැද වළකට වැටිලා ගොතටුව ජලාපවහන මණ්ඩලය අසල මාර්ගයේ ජල නලයක් පුපුරා යාමෙන් හෑරෑණු වතුර වළකට යතුරු පැදියකින් සිය දියණිය පාසලට රැගෙන ගිය පියා සහ සිසුවිය වැටී ගිලෙද්දී අසල සිටි පිරිස බේරා ගෙන ඇත. 19 September 2023
පුංචි යසාරාට ඔබේ උදව් අවැසි මොහොතක් බල්ලෙක් සපා කාලා.ඔලුව කඩා වැටෙනවා, ස්නායු ආබාධයක් පුංචි මල් කැකුළට දෙපයින් නැඟී සිටින්න වාරු දෙන්න ඔබේ පිංවත් දෑත් එකතු කරන්න. සුව කළ හැකි වෛද්‍යවරයෙක් ඉදිරිපත් වන්න.. මුලතිව් අපේ සංචාරයේ දී මුණ ගැසුණු දිසානායක පවුල ලංකාදීප Online ප්‍රකම්පන විශේෂ ස්තුතිය - උතුරු පළාත් ප්‍රධාන සංඝනායක සපුමල්ගස්කඩ රජමහා විහාරයේ සහ කුරුන්දි විහාරයේ විහාරාධිපති පුජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි නාහිමි 19 September 2023
පළාත් දෙකකට දිසා දෙකක තරමක තද වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 September 2023
පුරාවිද්‍යා ස්ථාන විනාශ කරලා කෝවිල් හදලා උතුරේ සැලසුම් සහගත ආක්‍රමණයක් උතුරු පළාත් ප්‍රධාන සංඝනායක සන්තබෝධි හිමි 18 September 2023
පන්සලේ බිල ගෙවන්න අපි දැනගන්න ඕන ආණ්ඩුව පළි නැහැ System Change කාමරෙන් පටන් ගනිල්ලා 18 September 2023
පියයුරු හදලා ලිංගික අවයව කපලා කොටලා පිරිමියෙක් ගැහැනියක් විදියට Trans වෙන හැටි ට්‍රාන්ස් වුන මෙලනි අත්දැකීමෙන් කියපු කතාව 18 September 2023
බිමට ගන්නා ජල මුලාශ්‍ර අපවිත්‍ර වීම දැක්කාද? ජල සම්පාදන මණ්ඩලයට දන්වන්න එය අපේ වගකීමකි 18 September 2023
අදත් තැනින් තැන තරමක තද වැසි බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි . 18 September 2023
මන්ත්‍රී සහ රංගන ශිල්පී උද්දිකට වෙඩි තබයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා ගමන් කළ මෝටර් රියට කිසියම් පිරිසක් අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ ඔහුගේ පියාගේ නිවෙස අසලදී ෙ වෙඩි තබා ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි. 18 September 2023
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026