1970ට අපිව කැදවාගෙන යන ආදරය විරහව කුතුහලක පිරි අපූරු ආදර කතාවක්. 1970 Love Story
ප්‍රවීණ සිනමාවේදී අරුණ ජයවර්ධනගේ නවතම සිනමා නිර්මාණය වූ , 1970 ලව් ස්ටෝරි චිත්‍රපටයේ ගීත එළිදැක්වීම පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමාශාලා පරිශ්‍රයේදී සිදු වූ අයුරු
පූජ්‍ය කුට්ටිකුලමේ පේමාලංකාර හිමි, ෂෙහාන් ගලහිටියාව, දුමින්ද අලහේන්ද්‍ර විසින් රචිත ගේය පද රචනා, සූර්යා දයාරුවන්, සමිතා මුදුන්කොටුව, ඉන්දික රුවන් රූනි සහ සුරේන්ද්‍ර පෙරේරා විසින් ගායනා කර ඇති අතර , ගී තනු නිර්මාණයෙන් චින්තක ජයකොඩි, තිළිණ රුහුණගේ සහ මංගල ගලප්පත්ති එක්වී ඇත
70 දශකයේ මැද භාගයේ කන්ද උඩරට තේ වතු ආශ්රිත වතු බංගලාවක සිදුවුන සිදුවීම් පෙලක් වටා ගෙතී ඇති සුන්දර ආදර කතාවක් මෙයට පාදකව කරගෙන ඇති මෙම සිනමාපටයේ කැමරාකරණය චන්න දේශප්‍රිය, සහය අධ්‍යක්ෂණය දමින්ද ඞී මඩවල , සටන් අධ්‍යක්ෂණය වසන්ත කුමාරවිල, සංගීත අධ්‍යක්ෂණය චින්තක ජයකොඩි, සංස්කරණය තිස්ස සුරේන්ද්‍ර , නිෂ්පාදනය ආචාර්ය සමන් එදිරිසිංහ සහ
තිර රචනයද අධ්යක්ෂ ද අරුණ ජයවර්ධන ගෙනි
කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ගෑස් ඉන්ධන හලකින් ලොරි රථයක ගෑස්ටැංකියකට ගෑස් පුරවද්දී එය පුපුරා යාමෙන් පුද්ගලයන් සිව් දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව්
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
1970 Love Story මේක වෙනස්ම කතාවක් ෆිල්ම් එකක් ඇතුලේ තවත් ෆිල්ම් එකක්