ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ... 1 hour ago
පුතේ ඔයා මේ දේ කළොත් අවුරුදු 20 මේ රටේ සාර්ථක තරුණයෙක් වෙන්න පුලුවන් . ව්‍යාපාරික පුහුණු උපදේශක ආචාර්ය නුදිත රණවක 20 hours ago
අපේම ක්‍රියාකාරකම් වගේම අපි ගැන පතුරපු බොරු නිසා මිනිස්සු අපෙන් ඈත් වුණා - පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 20 hours ago
ගෝඨාභය ජනාධිපතිව ඉන්න කාලේ බය නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ පැනලා ගියා - පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 20 hours ago
Y SATHYAPALA · 1 hour ago වෛද්‍යවරුන් හිඟයක් තිබෙන ලංකාවේ රජයේ රෝහල් සහ අමාත්‍යංශයේ පරිපාලන සේවයේ දෙන්නෙත් වෛද්‍යවරුන්... ඒ වෛද්‍යවරුන් පරිපාලන කටයුතු හැර වෙන දෙයක් කරන්නේ නෑ. හැබැයි පුද්ගලික අංශයේ එහෙම නෑ. මම හිතෙන විදිහට ලෝකයේ වෙනත් රටක එහෙම නෑ. වෛද්‍ය උපාධිය හදාරා වෙනත් රාජකාරියක යෙදීම රටක සම්පත් නාස්තියක්. එහෙත් ඔවුන්ගේ තිබෙන අපි පොර මානසිකත්වය සහ වෙනත් වංචනික අවශ්‍යතා මත බලහත්කාරය යොදවා මෙසේ කරනවා. හැබැයි එහෙම ඉඳලා විදෙස් ගත වුණාම පූස් පැටවූ වගේ පරිපාලන නිලධාරීන්ට පමණක් නොව හෙද හෝ සාත්තු සේවකයින්ටත් යටවෙලා ඩොලර් එකතු කරනවා. ඔය බලහත්කාරය පාවිච්චි කර හෙද හෙදියන්ටත් උපාධියක් ලබාදීම වැළැක්වූවා. මේ උපාධිය නැතිනිසා අපේ හෙද හෙදියන්ට නැති තැනක් කොහේහරි උපාධි කඩයකින් උපාධිගත් ඉන්දියන්, පිලිපීන හෙදියෝ දියුණු රටවල ඩොලර් හොයනවා. උපාධියක් ඇති හෙද හෙදියන්ට සහ ඖෂධවේදීන්ට සමහර සුළු අසනීප තත්වයන් සඳහා රෝගීන්ට බෙහෙත් වර්ග නියමකර ප්‍රතිකාර කිරීමටත් දියුණු රටවල අවසර තිබෙනවා. ලංකාවේ එහෙම කරොත් දොස්තරලා සිරුරට ගිනි තියාගෙන මැරෙනවා. ඒ අර දොස්තරකමේ ලොකුකම රැකගන්න සහ පුද්ගලික ප්‍රතිකාර මගින් සල්ලි හොයන එක අඩුවෙන නිසා...! Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍යවරුන් හිඟයක් තිබෙන ලංකාවේ රජයේ රෝහල් සහ අමාත්‍යංශයේ පරිපාලන සේවයේ දෙන්නෙත් වෛද්‍යවරුන්... ඒ වෛද්‍යවරුන් පරිපාලන කටයුතු හැර වෙන දෙයක් කරන්නේ නෑ. හැබැයි පුද්ගලික අංශයේ එහෙම නෑ. මම හිතෙන විදිහට ලෝකයේ වෙනත් රටක එහෙම නෑ. වෛද්‍ය උපාධිය හදාරා වෙනත් රාජකාරියක යෙදීම රටක සම්පත් නාස්තියක්. එහෙත් ඔවුන්ගේ තිබෙන අපි පොර මානසිකත්වය සහ වෙනත් වංචනික අවශ්‍යතා මත බලහත්කාරය යොදවා මෙසේ කරනවා. හැබැයි එහෙම ඉඳලා විදෙස් ගත වුණාම පූස් පැටවූ වගේ පරිපාලන නිලධාරීන්ට පමණක් නොව හෙද හෝ සාත්තු සේවකයින්ටත් යටවෙලා ඩොලර් එකතු කරනවා. ඔය බලහත්කාරය පාවිච්චි කර හෙද හෙදියන්ටත් උපාධියක් ලබාදීම වැළැක්වූවා. මේ උපාධිය නැතිනිසා අපේ හෙද හෙදියන්ට නැති තැනක් කොහේහරි උපාධි කඩයකින් උපාධිගත් ඉන්දියන්, පිලිපීන හෙදියෝ දියුණු රටවල ඩොලර් හොයනවා. උපාධියක් ඇති හෙද හෙදියන්ට සහ ඖෂධවේදීන්ට සමහර සුළු අසනීප තත්වයන් සඳහා රෝගීන්ට බෙහෙත් වර්ග නියමකර ප්‍රතිකාර කිරීමටත් දියුණු රටවල අවසර තිබෙනවා. ලංකාවේ එහෙම කරොත් දොස්තරලා සිරුරට ගිනි තියාගෙන මැරෙනවා. ඒ අර දොස්තරකමේ ලොකුකම රැකගන්න සහ පුද්ගලික ප්‍රතිකාර මගින් සල්ලි හොයන එක අඩුවෙන නිසා...!