IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


CBL සේරා - කොත්තු කොත්තු සහ Isobar Sri Lanka ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ ආයතනය එකට එක්ව පරිගණක ක්‍රීඩා සජීව විකාශනයක්

ශ්‍රී  ලංකාවේ  ඩිජිටල්  මාධ්‍ය  ඉතිහාසවේ  පළමු  වතාවට, “CBL  සේරා  -  කොත්තු කොත්තු” සහ  Isobar  Sri  Lanka  ඩිජිටල්  වෙළඳ  ප්‍රචාරණ  ආයතනය  එකට  එක්ව  පරිගණක  ක්‍රීඩා  සජීව  විකාශනයක්  ඔස්සේ වෙළඳ  ප්‍රචාරණ  වයාපාරයක් සංවිධානය  කරනු  ලැබුවා.  මෙහි  සුවිවශේෂත්තවය  නම්,  මෙම  පරිගණක  ක්‍රීඩා  සජීව  විකාශය  නරඹන  නරඹන්නන්ටත් ඒ මොහොතේම ඒ හරහා “CBL සේරා - කොත්තු කොත්තු” විසින් සාදන ලද කොත්තු නිවසටම 
ගෙන්වා ගැනීමේ හැකියාව ලබාදීමයි. මෙම නවමු අත්තදැකීම සඳහා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය YouTubersලා සය දෙනෙක් වන Myhub, Maniya, LionKolla, Jonty, Chabi සහ Hashano යන අයත්ත එකු වුණා.  
 
පසුගිය  සැප්තැම්බර්  04වන  දා  “CBL  සේරා  -   කොත්තු   කොත්තු”  නිල ෆේස්බුක්  පිටුව  ඔස්සේ පැවැත්තවුණු  මේ පරිගණක  ක්‍රීඩා  සජීව  විකාශය  ලෝකයේ වැඩිවයන්ම  අවලවි  වන  සහ  වැඩියෙන්ම  ක්‍රීඩා  කළ  ක්‍රියාදාම  පරිගණක ක්‍රීඩාව වන GTA - Grand Theft Auto පරිගණක ක්‍රීඩාව පදනම් කරගෙන නිර්මාණය කර තිබුණි.  
 
මෙම ඩිජිටල් ප්‍රචාරණ වැඩසටහන තුළ YouTubersලා 06 දෙනෙක් විසින් “සේරා - කොත්තු කොත්තු” ආහාර ට්‍රක් රථ 06ක් GTA පරිගණක ක්‍රීඩාව තුළ නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ නාගරික භූමි දර්ශන හරහා පදවාවගන යනු ලැබීය. ඒ  සඳහා  පාර්ලිමේන්තුව, නෙළුම්  කුළුණ  සහ  ගාලු  කොටුව  වැනි  ශ්‍රී  ලංකාවේ  ඉතාමත්ත  ප්‍රසිද්ධ ස්ථාන  කිහිපයක්  ප්‍රතිනිර්මාණය කර තිබුණි. ඒවා අතර Dentsu Grant Group Sri Lanka කාර්යාල ගොඩනැගිල්ලත් එක් කර තිබීම  තවත්  සුවිශේෂ  කාරණාවකි. මෙහි  සියලුම  ශ්‍රවය  -  දෘශය  තාක්ෂණික  මෙහෙයුම්  කටයුතු  සිදුකරනු  ලැබුවේ  Kaali Productions විසිනි.  
 
මෙම  ඩිජිටල්  වෙළඳ  ප්‍රචාරණ  වයාපාරය  සමඟින්  ශ්‍රී  ලංකාවේ  ප්‍රථම  වතාවට  “CBL  සේරා  -  කොත්තු  කොත්තු”  සන්නාමය  පරිගණක  ක්‍රීඩාවක්,  වෙළඳ  ප්‍රචාරණ  අවකාශයක්  ලෙස  භාවිතා  කළේය.  එහිදී  ඔවුන්  සේරා කොත්තු කොත්තු  සන්නාමය  සහිත  දැන්වීම්  පුවරු,  සාප්පු  සන්නාමකරණ  සහ  අනෙකුත්  එළිමහන්  ප්‍රචාරණ  මාධ්‍යයන්  පරිගණක  ක්‍රීඩාව  තුළම  (Virtually)  නිර්මාණය  කර  තිබිණි.  පරිගණක  ක්‍රීඩා  සජීව  විකාශය  තුළදීම  ඊ  -  වානිජයය (eCommerce) ක්‍රම හරහා පරිගණක ක්‍රීඩාවට සහභාගී වන්නන් හට  “CBL සේරා - කොත්තු කොත්තු” මිලදී ගැනීමේ  හැකියාව ලබාදීම ද මෙම නිර්මාණාත්මක වෙළඳ ප්‍රචාරණ වැඩසටහවන් තවත් සුවිශේෂ කටයුත්තක් විය.  
 
Facebook සමාජ මාධ්‍ය හරහා සංවිධානය වුණු මෙම වැඩසටහන සමඟින් බොහෝ පිරිසක් එකු වූ අතර එම සජීව  විකාශය  200,000  අධික  සංඛ්‍යාවක්  නරඹා  තිබුණු  අතර  100කට  අධික  “CBL  සේරා  - කොත්තු  කොත්තු”  මිලදී ගැනීම් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණා.



අදහස් (0)

CBL සේරා - කොත්තු කොත්තු සහ Isobar Sri Lanka ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ ආයතනය එකට එක්ව පරිගණක ක්‍රීඩා සජීව විකාශනයක්

ඔබේ අදහස් එවන්න

You may also like

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි
2024 නොවැම්බර් මස 05 500 0

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව


සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි
2024 ඔක්තෝබර් මස 18 711 0

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.


දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?
2024 ඔක්තෝබර් මස 10 2003 0

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර


​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 21 717 0

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්


ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්
2024 සැප්තැම්බර් මස 19 1639 5

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල


ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්
2024 සැප්තැම්බර් මස 18 433 0

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 711 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2003 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site