
කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත
කොළඹ Watres Edges හෝටලයේ පැවති ICONIC AWARDS දේශීය සම්මාන උළෙලේ වසරේ හොඳම විදෙස් රැකියා පුහුණු පාසලට හිමි සම්මානය ඌරගස්මංහන්දිය යටගල CSTI බියුරෝ පුහුණු පාසලට හිමිවිය.
මේ වසරේ මාස දහයක් තුළ මේ පුහුණු පාසලට පිට පිටම ලැබුණු පස්වැනි සම්මානය මෙය වේ.
සිය පුහුණු පාසලෙන් ඉගෙනගෙන මේ වනවිට ඊශ්‍රායලයට පමණක් පන්දහසකට වැඩි මෙරට ශ්‍රමිකයන් පිරිසක් ගොස් ඇති බවත් මේ නිර්ණායක ඔස්සේ මෙසේ සිය ආයතනයට එකපිට එක සම්මාන ලැබෙන බව ඌරගස්මංහන්දිය යටගල CSTI බියුරෝ පුහුණු පාසලේ සභාපති හා විධායක අධ්යක්ෂ සමන් ප්‍රියන්ත විජේවික්‍රම මහතා කීය.
එම සම්මාන උළෙලේදී ඌරගස්මංහන්දිය යටගල CSTI බියුරෝ පුහුණු පාසලේ සාමාන්‍යාධිකාරී නුවන්ත මෙන්ඩිස් මහතා සිය ආයතනයට හිමි සම්මානය ලබාගත් අවස්ථාවයි මේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd