
අලුත්ගම තුසිත කුමාරද සිල්වා
හංසගිරි සමූහ ව්යාපාරයට අයත් හංසගිරි ඔටෝ ට්රේඩර්ස් සමාගමේ නව ප්රදර්ශනාගාරය බේරුවල ගාලු පාරේ අංක 586දරණ ස්ථානයේදී ඉකුත්දා එම ආයතන සභාපති ධම්මික කාරියවසම් මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් විවෘත කෙරිණ.
මෙම අවස්ථාවට සභාපති චමින්ද ගොඩගේ (ආර්. එච්. කේ. ඉන්ටර්නැෂනල්, ජපානය), කපිල කාරියවසම් කළමනාකාර අධ්යක්ෂ (SNK එන්ටර්ප්රයිසස්), රුවන් කාරියවසම්, අධ්යක්ෂ - තිලක්මා සිටි (පුද්ගලික) සමාගම, බුද්ධික කාරියවසම්, කළමනාකාර අධ්යක්ෂ තිලක් මා සිටි, ගාමිණී කරුණාරත්න, කළමනාකාර අධ්යක්ෂ - ජයසිරි හෝල්ඩිංග්ස් (පුද්ගලික) සමාගම, නිශාන්ත සොයිසා, නියෝජ්ය පොලිස්පති - කොළඹ කොට්ඨාසය, ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. ඒ. උදය කුමාර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd