කොවිඩ්-19 න් දරුවන් රැක ගමු කොවිඩ් 19 ආසාදිත හෝ රෝග ලක්ෂණ ඇති බවට සැක සහිත දරුවන් ආරක්ෂා කිරීම පිණිසත් දරුවන් කොවිඩ් 19 රෝගයට නිරාවරණය වීම වැළැක්වීම පිණිසත් ගත යුතු හා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතාගේ අදස . 30 May 2021
ජංගම වෙළෙන්දන්ගෙන් භාණ්ඩ මිලදී ගන්නා විට කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රට පුරා සංචරණ සීමා පනවා ඇති මෙම කාලයේදී අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සිදුවන්නේ ජංගම වෙළඳුන් මාර්ගයෙනි. 29 May 2021
කොරෝනා නිසා රෝහල් ගත වන්නට සිදු වුණොත් ගෙන යා යුතු දේ ඔබ කුමන වයසක පසු වුවත් රෝහල්ගත වන විට සාමාන්‍යයෙන් රැගෙන යන බඩු ප්‍රමාණයට වඩා සීමිත ප්‍රමාණයක් එහි රැගෙන යා යුතු වන්නේ කෝවිඩ් වැනි බෝවන රෝග සමසමයකදී රෝගීන් බහුලව රෝහල්වල සිටින හෙයිනි . 16 May 2021
කොරෝනා වෙන් වැළකෙන හැටි ආචාර්ය ජීවන්දර කියයි විශේෂ වයිරස ප්‍රභේද ගැන පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කොවිඩ් රෝගය පාලනය කර ගැනිම සඳහා අනුගමනය කළ හැකි වඩාත් ප්රතිඵලදායි ක්‍රම හයක් ජනතාවට හඳුන්වා දෙයි. 12 May 2021
කාර්යාලයක දී ඔබ ආරක්ෂා විය යුත්තේ කෙසේද කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව නව ජීවන රටාවකට හුරු විය යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. 11 May 2021
පිටතින් දේ නිවෙසට ගන්නා විට පරෙස්සම් වන්න කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව නව සෞඛ්යාරක්ෂිත ජීවන රටාවකට හුරු විය යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. 07 May 2021
කොරෝනාවෙන් බේරෙන ක්‍රමය විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියයි නව කොරෝනා වයිරසය ශීඝ්‍රයන් පැතිරයන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිර්දේශිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නිසිපරිදි අනුගමනය කිරීමෙන් කොරෝනාවෙන් ආරක්ෂා විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග පිළිබද ප්‍රධාන විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියයි. 07 May 2021
කොරෝනා වළකන්න ක්‍රම තුනක් නව කොවිඩ් ප්‍රභේදය සීඝ්රයෙන් පැතිර යමින් තිබෙන හෙයින් වයිරසය ආසාදනය වීම වළකා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් ක්‍රම තුනක් අනුගමනය කිරීම වැදගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. 06 May 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026