මිනිස් වටය ගොඩබිමටත් මුහුදටත්, අහසටත් එකවර ඇසෙන තරම් හයියෙන් නැගුණු ඒ හඬ ශ්රී පල්ලි තොටුපළේ අබලන් ධීවර යාත්රාවල භූ දෝංකාර දුන්නේ ය. 28 May 2024
වෙසක් පහන විශාල අට පට්ටම් කූඩුවක් සෑදීමේ අදහස පළමුවෙන් ඇති වූයේ අයියාගේ සිතෙහි ය. එවැනි වෙසක් පහනක් සෑදීමට අම්මා අනුබල නුදුන් නමුත් නංගීත් මමත් අයියා ඊට මෙහෙයවූවෙමු. 21 May 2024
කරත්තය කටුකම්බි ගසා වැලි ගෝනි දමා ආරක්ෂක වලල්ලකින් වටකරන ලද පොලීසියට කරත්තය දක්කාගෙන එනු ලැබුවේ පොලිස් රියදුරාය.පොලිස් නිල ඇඳුම පැළඳ කරත්තය දක්කාගෙන එනු ලැබූ ඔහු දුටු කවුරුත් සිනාව මැඬ බියෙන් මෙන් ඉවත බලා ගත්හ.රයිපලය අතින් ගෙන මුර සේවයේ යෙදී සිටි පොලිස් රාළහාමිට බකස් ගා හිනා ගියේය. 14 May 2024
බෙලෙක් පට්ටා ගැසුණු දුඹුරු පැහැ කොට කලිසමක් සහ දුර්වර්ණ වූ නිල් කොටු කමිසයකින් නිතර සැරසී සිටිනා ඔහු මාදින්නාගොඩ කවුරුත් හඳුනා ගෙන සිටියේ බෙලෙක් යන නමිනි. 07 May 2024
බයිසිකලය පාලම අසල වූ කිසිවකු ඔහු පාලම ළඟ වූ කඩ පිළට ගොඩවෙනු දැක කිවේ නළල රැලි ගන්වා සිනහ මුහුණින් යුතුව එ දෙස බැලීමෙන් පසුවය. එවැන්නකුගේ දෙනෙතෙහි විස්මය මෙන් ම උපහාසාත්මක සිනහවක් ද විය. 30 April 2024
සර්පයකු හා සටන් වැද තිඹිරිගේ තුළින් ලොවට අමුත්තකු ගොඩව එළිපත්ත මත දෙපා ගසන හඬ ඇසුණි. මම දොර අසලට වී නොඉවසිල්ලෙන් අසා සිටියෙමි. හදිසියේම දොර ඇරුණේ විලාප නගා ගෙනය. 23 April 2024
කෘතගුණ නෝනා.... නෝනා... යනුවෙන් අමතමින් ගේට්ටුවට ගසන හඬක් ඇසුනෙන් ගැලවූ සාරි කටුව, නැවත අමුණමින් සාලයට පැමිණ ජනේලයෙන් එබී බැලුවේ එම අවස්ථාවේදී නිවසේ සිටියේ මා පමණක් බැවිනි. 16 April 2024
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026