ලුතිනන් යෝෂිතගේ වැඩ තහනම් මූල්ය අපරාධ අංශයේ ඉල්ලීමක් අනූව ආරක්ෂක අමාත්යංශයේ නියෝගයක් පරිදි ලුතිනන් යෝෂිත රාජපක්ෂගේ වැඩ 2016 පෙබරවාරි 28 වැනිදා සිට තහනම් කළ 29 February 2016
යෝෂිතගේ ඇප ඉල්ලීම කල්යයි යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසට ඇප නොදෙන ලෙස නීතිපති වෙනුවෙන් පෙනී සිටි සුසිත් මුදලිගේ මහතා අධිකරණයට කරුණු දැක්වීය. ඇප අයැදුම පිළිබ 29 February 2016
රුහුණට ගිලන් රිය හිඟයක් මිද්දෙනිය, සූරියවැව, වීරකැටිය, කිරින්ද, බෙලිගල්ල, රන්න, යන රෝහල් ගිලන් රථ නැතැයි රෝහල් ආරංචි කියයි. හම්බන්තොට නියෝජ්ය සෞඛ්ය 29 February 2016
මහරගම කාන්තිය ඉසුර ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහරගම ප්රධාන සංවිධායක ලෙස බස්නාහිර පළාත් ප්රධාන ඇමැති ඉසුර දේවප්රිය මහතා ජනාධිපති මෛත 29 February 2016
උතුරු මහ ඇමැති පෙඩරල් ඉල්ලයි උතුරු නැගෙනහිර පෙඩරල් පාලන ක්රමයක් ඇති කිරිමට මැදිහත් වන මෙන් ඉන්දීය නායකයින්ගෙන් ඉල්ලා සිටි බව උතුරු මහ ඇමැති සී.වී.විග්නේස්වර 29 February 2016
පොලිස් පොතෙන් මිහින්තලාව මහකනදරාව රක්ෂිතයේ උළුක්කුලම විදුහල හා යාය එක ගැමුණු විදුහල අසල ඇතකු ගැවසෙතියි අද (29) එම පාසල් දෙකම වසා ඇතැයි උතුරු මැද අධ 29 February 2016
මහින්ද අදත් කළු ලෝගුවෙන් උසාවියට යෝෂිත රාජපක්ෂට ඇප ඉල්ලීමේ පෙත්සම විභාගයට මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අදත් කළු ලෝගුව ඇඳ අලුත්කඩේ මහාධිකරණයට පැමිණියේය. ය 29 February 2016
හෂීස් රැගෙන ආ ඉන්දියා ජාතිකයා රඳවාගෙන ප්රශ්න කරයි හෂීස් මත්ද්රව්ය කිලෝ තුනක් රැගෙන ලංකාවට එද්දී කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් ඉන්දියා ජාතිකයකු දින හතක 29 February 2016
රාජිත තවමත් රෝහලේ නහර දෙකක තිබූ අවහිරතාව සැත්කමකින් ඉවත් කිරීමෙන් පසු සෞඛ්ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්රත 29 February 2016
පොලිස්පති දුන් උසස්වීම් යෝජනා තාවකාලිකව නවතයි පොලිස්පති යෝජනා කළ උසස්වීම් තාවකාලිකව අත්හිටුවීමට පොලිස් කොමිසම තීරණය කර ඇත. මාස දෙකක කාලයක් යනතුරු අදාළ තීරණ ක්රියාත්මක නොකරන 28 February 2016
‘කොටි පරාජය කළ මහින්දට ආණ්ඩුව එතරම් දෙයක් නොවේ‘ කවදාවත් පරාජය කරන්න බෑ කිව්ව කොටි පරාද කළ මහින්ද රාජපක්ෂට මේ ආණ්ඩුව පරාජය කිරීම එතරම් දෙයක් නොවන බව හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බ 28 February 2016
පළපුරුදු ජගත් නියෝජිතයෝ දෙන්නෙක් ලංකාවට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් දෙදෙනකු ලබන අපේ්රල් මස අගදී මෙරට නිල සංචාරයක් සඳහා පැමිණීමට නියමිතව ඇතැයි තානාපති ආරංචි මාර 28 February 2016
කුඩු බෙදන්නෙක් සැකපිට මහනුවර, පේරාදෙණිය, කඩුගන්නාව, පිළිමතලාව, දවුලගල ප්රදේශ වලට හෙරොයින් බෙදා හළ බව කියන පුද්ගලයෙක් අත් අඩංගුවට ගත් බව දවුලගල පොලිසිය 28 February 2016
ලංකාවට අභියෝග රැසක් ඇති බව ඇමරිකාව කියයි ශ්රී ලංකාවට සිය ඉදිරි ගමන් මගෙහි අභියෝග රැසක් ජයගැනීමට ඇති බව ඇමරිකා රාජ්ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්යම ආසියා කටයුතු පිළි 28 February 2016
‘නායකයින්ගේ දරුවන් රකින්න අනෙක් දරුවන් විනාශ කිරීම වැරැදියි‘ නායකයින්ගේ දරුවන්ගේ අනාගතය රැකගන්න අනෙක් දරුවන් විනාශකිරීම අනුමත කරන්න බැරි බවත් නායකයින්ගේ පුත්තුන්ට වුවමනා විදියට හැදූ තරුණ ස 28 February 2016
දිඹුලාගල අලියා හොරොව්පතානට දිඹුලාගල ඉහළ ඇල්ලේවැව වැවේ දින 15ක කාලයක් රැඳී සිටි වල් අලියා අද පෙරවරුවේ වනජීවී නිලධාරීන්, පොලිසිය හා යුද හමුදාව එක්ව සිදුකළ මෙහෙය 28 February 2016
ලුනාවේ පොල් ගැසීම නවතයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රිවරු ලුනාව විසුද්ධාරාම සතර මහා දේවාලයේ පොල් ගැසීම අද අවලංගු කළහ. විශ්වා වර්ණපාල මහතාගේ අභාවය ඊට හේතුව 28 February 2016
අමුණුගමට මංගලගෙන් දෝස් මුරයක් මෛත්රිපාල සිරිසේන ජනපති සමග ජර්මනියේ සංචාරයට එක්වූ විදේශ ඇමැති මංගල සමරවීර බොන් නුවර ශ්රී ලංකා තානාපති කරුණාතිලක අමුණුගමට තර 28 February 2016
අධිකරණ නීතිඥ සංගමයේ ලොකු පුටු ප්රදීප්ට හා සුමිත්ට කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණ නීතීඥ සංගමයේ නිලවරණයේදී නීතීඥ ප්රදීප් ගමගේ සභාපති ද නීතීඥ සුමිත් කෙලාට් ලේකම් ලෙස ද තෝ 28 February 2016
අජන්තා දේහය සඳුදා ගුවන්විදුලියේ අභාවප්රාප්ත ප්රවීණ මාධ්යවේදී හා ගීත රචක අජන්තා රණසිංහ මහතාගේ අවසන් කටයුතු සඳුදා සවස 3.30ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිත 28 February 2016
උතුරු සබෙත් හතළිස් කෝටියක ගඳ වැඩක්? රටේ ගොඩක්ම කතාබහට ලක්වෙන උතුරු පළාත් සභාවේ පසුගිය සතියෙත් කලබල ඇතිවුනාලු. කලබලයට හේතුව මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් ඉදිරිපත් කළ ය 28 February 2016
අහස ජයගන්න ජනපතිගෙනුත් අත්වැල රොකට් සෑදීමේ තාක්ෂණය පිළිබඳ අපූරු හැකියාවක් පෙන්වන මාවතගම තිවංක නෙරන්ජන් දිසානායක පිළිබඳ ජනපති මෛත්රිපාල සිරිසේන මහතාගේ අවධා 28 February 2016
අරලියගහ මැදුරටත් විදුලි පන්දම් එළිය පසුගිය බ්රහස්පතින්දා මුළු දිවයිනටම බලපැවැත්වුණු විදුලිය බිඳ වැටීමෙන් අගමැති රනිල් වික්රමසිංහටත් ගැලවීමක් නැතිවුනාලු.අරලිය 28 February 2016
රාජිතගේ සැත්කමට ජ්යොතිෂයෙනුත් පිහිට හෘදයේ සැත්කමකට සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ඇතුළත් වුනු සෞඛ්යය ඇමති රාජිත සේනාරත්නගේ සැත්කම බදාදා දවසට යෙදිලා තිබුණත් 28 February 2016
පාදෙණියට එරෙහිව පාදෙණියේ පා ගමනක් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් කරන ලද ප්රකාශවලට හා ඔහුගේ ක්රියාකලාපයන්ට එරෙහිව 28 February 2016
රුවන් ‘විරුසර‘ පත් බෙදයි රණවිරු සේවා අධිකාරිය මගින් රණවිරුවන් සඳහා නිකුත් කරන ‘විරුසර‘ කාඩ්පත් බෙදාදීමේ දෙවැනි අදියර ආරක්ෂක රාජ්ය අමාත්ය රුවන් විජ 28 February 2016
ෆොන්සේකා රාජිත බලන්න යයි ප්රාදේශිය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සෞඛ්ය ඇමැති රාජිත සේනාරත්න මහතා බැලීමට සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. හ 28 February 2016
හිමි කර මතින් ආබාධිත සෙබළා හිමේ කරුණා කරයි ආබාධිත රණවිරුවන් පිරිසකට ශ්රී පාදය වැඳ පුදා ගැනීමට සිවිල් ආරක්ෂක බළකායේ සෙබළු උදව් කළහ. රණවිරුවන් හතර දෙනා බැගින් ඔවුන් ශ්ර 28 February 2016
වීරකැටියේ වෙඩි තැබීමෙන් රියදුරා මරුට වීරකැටියේ වෙඩි තැබීමෙන් එක් අයකු මිය ගිය බව රෝහල් ආරංචි කියයි. වෙඩි වදිද්දී වෑන් රිය නොනවත්වාම පදවාගෙන බව කියන සාගර නම් රියදුරා 28 February 2016
කතරගමත් වෙඩි පත්තුවෙයි කතරගම කිරිගෙදර තුනේ පාළම අසලදී ත්රී රෝද රථයකට වෙඩි තැබීමෙන් එය පෙරැළී කතක (58) තුවාල ලැබීය. කාන්තාව කතරගම රෝහලට ඇතුළු කර ඇතැයි 28 February 2016
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026