නුවරඑළියට දේදුනු පාලමක් නුවරඑළිය ග්රෙගරි වැවට ඉහළින් පසුගියදා අපූරු දේදුන්නක් පායා තිබුණි. සිහින් සිරිපොද සමග නුවරඑළියේ සිරි අසිරිය ඔපවත් කරමින් වි 09 October 2015
ලයනල් මෙන්ඩිස් ජීවන ඉනිම නිම කරයි දක්ෂ ක්රිකට් පුහුණුකරුවකු වූ ලයනල් මෙන්ඩිස් මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී බ්රහස්පතින්දා (8) රාත්රියේ අභාවප්රාප්ත විය. ශ් 09 October 2015
පොලිස් පොතේ මෙහෙම ඇතේ ඇල්පිටියේ නිවසක් ළඟදී පිරිමියකු මෝල්ගසකින් ගසා මරා දමා ඇතැයි පොලිසිය කියයි. කාන්තාවක සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටී. ජගත් ළමා 09 October 2015
ඊලියන් නානායක්කාර සමුගනී ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයකුවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ඊලියන් නානායක්කාර මහතා බ්රහස්පතින්දා රාත්රියේ අ 09 October 2015
ගුරුවරුන් ආවත් වැඩක් නෑ : රේවතේ අදත් ලෙඩ බලපිටිය රේවත විදුහලේ අද දෙවැනි දිනටත් ඉගැන්වීම් සිදු නොවීය. පෙර දින ලෙඩ නිවාඩු දැමූ ගුරුවරු 61 දෙනාගෙන් වැඩි පිරිසක් අද පැමිණි නම 09 October 2015
හික්කඩුවට අමුත්තෙක් ඇවිත් හික්කඩුව වරායෙන් මුහුදු ගිය ධීවරයකුගේ යාත්රාවට පැමිණි විදේශිය පක්ෂියකු හික්කඩුව වනජීවී කාර්යාලයට ගෙනවිත් බාරදී ඇතැයි වනජීවී 08 October 2015
මාස 10කින් ණය ගෙවීමට ඇවන්ට් ගාඩ් සමාගමට කල්දෙයි ඇවන්ට් ගාඩ් ආයතනය රක්නා ලංකා සමාගමට ගෙවිය යුතු රුපියල් කෝටි 91කට අධික ණය ඉදිරි මාස 10 තුළ ගෙවීමට ඇවන්ගාඩ් අධ්යක්ෂ මණ්ඩලය කැමැත්ත පළ 08 October 2015
බස්නාහිර පහේ හපනුන්ට මහ ඇමැතිගෙන් බරටම තෑගි මෙවර ශිෂ්යත්ව විභාගයෙන් ලකුණු 195 ක් ලබා ලංකාවෙන්ම දෙවැනි ස්ථානයට පත්වූ හංවැල්ල රෝමානු කතෝලික කණිටු විදුහලේ විශ්ව පතිරාජ සිසුවාට 08 October 2015
‘වංචා දූෂණ ඉහළ සිට පහළ නිලධාරියා දක්වා පිටුදැකිය යුතුයි‘ ලොකු මිනිසුන් රුපියල් බිලියන ට්රිලියන ගණනින් සොරකම් කරන විට පහළ රාජ්ය සේවකයන් රුපියල් හාර පන්සියයක අල්ලස් ගන්නා අවස්ථා තමා දැ 08 October 2015
මොරටු සරසවි සිසුන්ගෙන් සුළු සේවකයින්ටත් හරසර මොරටුව විශ්ව විද්යාලයීය තොරතුරු තාක්ෂණ පීඨයේ සුළු සේවක මණ්ඩලයේ සේවය අගය කිරීම සඳහා උත්සවයක් පසුගියදා එහි අන්තර් ක්ෂේත්ර අධ්&zwj 08 October 2015
දුම්රිය මගීන් දෙවැනි පන්තියේ වැඩක් කරලා තුන්වැනි පන්තියේ ටිකට්වලින් දෙවැනි පන්තියේ ගමන්ගත් මගීන් 25 දෙනකුගෙන් අල්ලා ගනු ලැබූ දුම්රිය ආරක්ෂක හමුදාව ඔවුන්ට දඩ වශයෙන් රුපිය 08 October 2015
ත්රිවිධ හමුදාවේ තිහක් වීඑස්වී සම්මානය ලබති යුද, නාවික හා ගුවන් හමුදාවන්ට අයත් නිත්ය බලසේනාවල ජ්යෙෂ්ඨ නිලධාරීන් රට වෙනුවෙන් ඉටුකළ සුවිශේෂි හා විශිෂ්ට මෙහෙවර උදෙසා උප 08 October 2015
ලොව පළමු මුද්දරය යළි ලංකාවේ මුද්රණය කරයි වික්ටෝරියා රැජිණගේ උඩුකය රුව සහිත ලොව ප්රථම තැපැල් මුද්දරය වසර 175කට පසු නව තැපැල් මුද්දරයක් ලෙස ශ්රී ලංකා තැපැල් දෙපාර්තමේන්තු 08 October 2015
වරාය නගරේ ලේඛන ඉල්ලයි කොළඹ වරාය නගර ව්යාපෘතියේ සියලු ගිවිසුම් හා ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද(08) රජයට නියෝග කළේය. වරාය නගර ව්& 08 October 2015
රෝසිගේ පෙත්සම නොවැම්බර අග පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් ලබාගත් මනාප ඡන්ද යළි ගණන් කරන ලෙස ඉල්ලා හිටප 08 October 2015
‘පරිසරයට ලෙඩ දැම්මොත් බේරුමක් නෑ‘ පරිසර දූෂණයකදී වැරැදිකරුවන්ගෙන් ලොකු දඩ මුදලක් අය කැරෙන පරිදි නව පරිසර නීති සම්පාදනය කරන බව මධ්යම පරිසර අධිකාරිය පවසයි. විශා 08 October 2015
කොළඹට/මහරගමට නව රථවාහන සැලැස්මක් කොළඹ නගරයේ හා මහරගම නගරයේ නව රථ වාහන සැලසුමක් ක්රියාත්මක කරන බව පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහ 08 October 2015
ලලිත්/අනූෂ නඩුවෙදි නීතිය කඩලා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහේස්ත්රාත් වෙත ඉදිරිපත 08 October 2015
‘අවසන් සටනේ තීරණ ඉක්මවූ අයට දඬුවම් දිය යුතුයි‘ කොටි ත්රස්තවාදය පරාජය කරන සටනේදී හමුදාව සිවිල් ජනතාව ඝාතනය කරන හෝ ඉලක්ක කරන තීරණයක නොසිටි බව ශ්රී ලංකා නිදහස් පක්ෂය තරයේ විශ්ව 08 October 2015
සේයාගේ පියාත් කැමැත්තෙන්ම ඩීඑන්ඒ පරීක්ෂණයට කොටෙදනියාව අකරන්ගහ සේයා සදෙව්මි දැරියගේ පියා ඩීඑන්ඒ ජාන පරීක්ෂණයකට බඳුන් කරන්නැයි මිනුවන්ගොඩ මහේස්ත්රාත් ඩී ඒ රුවන්පතිරණ මහත 08 October 2015
‘කැබිලිත්තේ අලියා ළඟට හැමෝටම යන්න බෑ‘ කතරගම දෙවියන් වැසි දිනයක වල්ලි අම්මා හමුවූ බව කියන සියඹලා ගස පිහිටි සියඹලාව දේවාලය හෙවත් කැබිලිත්ත දේවාලය කුඹුක්කන් ඔයෙන් ගොඩ වී 08 October 2015
අයාලෙ යන විදියට යාල යන්න බෑ යාල වන සතුන් බැලීමට යන සංචාරකයන් හා ඔවුන් රැගෙන යන වාහන පිළිපැදිය යුතු කොන්දේසි රැසක් හඳුන්වා දී ඇතැයි වනෝද්යාන භාරකරු අසංක ගුණව 08 October 2015
ගෝඨා අදත් ජනපති කොමිසමේ රක්නා ලංකා ආරක්ෂක අංශයේ සේවකයින් මැතිවරණ කටයුතුවලට යොදා ගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (8) බණ්ඩාරනායක ජාත 08 October 2015
ඩිව්ගේ පෙත්සම විසිවේ මැතිවරණයෙන් පරාජයට පත්වූවන් 11 දෙනෙකු ජාතික ලැයිස්තු මන්ත්රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට පත් කිරීම බලරහිත කරන ලෙස ඉල්ලා ශ්රී ලං 08 October 2015
සුදුසැරයටි දින පළමු කොඩිය ජනපතිට ජාත්යන්තර සුදු සැරයටි දිනය නිමිති කරගනිමින් සංවිධානය කර ඇති කොඩි අලෙවි සතියේ පළමු කොඩිය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට ප 08 October 2015
‘වැඩිම විශ්රාමික පිරිසක් රැකබලා ගන්නා රට ලංකාවයි‘ ලෝකයේ වැඩිපුරම රාජ්ය සේවකයින් පිරිසක් සහ රටේ ජනතාවට සාපේක්ෂව විශාලම හමුදාව සිටින එකම රට ශ්රී ලංකාව බවත් එබැවින් අති විශාල විශ 08 October 2015
සිසු පැමිණිල්ල සභාපති හමුවේ විභාගයට කොටදෙනියාව අකරන්ගහ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පාසල් සිසුවකු සහ එක්දරු පියකු නීතිවිරෝධීව අත්ඩංගුවට ගෙන රඳවා තබාගත්තාදැයි යන 08 October 2015
දියවැඩියාව නසන මස්බැද්ද දියවැඩියාව සඳහා ස්වභාවික ප්රතිකාර ක්රම අනුගමනයදී ශාකසාර ඔසු භාවිතයට නූතනයේදී ලෝකයේ බොහෝ රටවල ජනතාව විශේෂ ප්රවණතාවයක 08 October 2015
ඌව සබේ නයි මුගටි වෛර නෑ ඌව පළාත් සභාවේ අද (8) දිනයේත් මන්ත්රීවරුන්ට අදාළ නම් සඳහන් කර නියමිත ආසන පනවා නොතිබූ හෙයින් එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජනතා නිද 08 October 2015
සෑ බිම සා කුඹුරක් හදලා අම්පාර දිස්ති්රක්කයේ අක්කරපත්තුව කල්හාරවටිට ප්රදේශයේ පෞරාණික ස්ථානයක් විනාශ කර කුඹුරක් සකස් කරමින් සිටි සිටි තිද 08 October 2015
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026