පහේ හපන්නු තිදෙනෙක් මෙවර ශිෂ්යත්ව විභාගයෙන් ප්රථම ස්ථානය දෙකක් දිනා ගැනීමට කෑගල්ල දිස්ත්රික්කයේ පාසල් දෙකක සිසුහු දෙදෙනෙක් සමත් වූහ. අරණායක උස 07 October 2015
ශිෂ්යත්ව ප්රතිඵල නිකුත් වෙයි පහවසර ශිෂ්යත්ව විභාගයේ ප්රතිඵල අද මධ්යම රාත්රියේ නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව කියයි. එම ප්රතිඵල විභාග දෙපාර්තමේන 07 October 2015
ලක් පුරාවස්තු රකින්න ඇමරිකාවෙන් ආධාර අම්පාර රජගල බෞද්ධ ආශ්රම භූමියේ ප්රතිෂ්ඨාපන කටයුතු සහ අනුරාධපුර පුරාවිද්යා කෞතුකාගාරයේ පුරාවස්තූන් සංරක්ෂණය වැඩිදියුණ 06 October 2015
අග්නිදිග සරසවියේ සිසුන් 13ක් රිමාන්ඩ් අම්පාර ඔලූවිල් අග්නිදිග විශ්ව විද්යාලයේ නේවාසිකාගාර ගැටළුවක් සම්බන්ධයෙන් පසුගියදා පවත්වන ලද විරෝධතාවයේදි විශ්ව විද්යාලයේ 06 October 2015
ජවිපෙ යෝජනාව හිස් පුටුවලට ඉදිරිපත් කරයි බස්නාහිර පළාත් සභාව අද (6) රැස්වී තේ පානයෙන් පසු නැවත ආරම්භ කරන විට එහි ප්රධාන අමාත්යවරයා හා ඇමැතිවරුන්ද සභානායකවරයා හෝ ආණ්ඩ 06 October 2015
‘බබා හදාගන්න සල්ලි නෑ‘ : ලියුමක් සමග දරුවා මහ පාරේ පේරාදෙණිය, දංගොල්ල හන්දියේ පාර අද්දර අද (6) සවස දින 18ක් පමණ වයසැති ළදැරියක් දමා ගොස් සිටියදී සොයාගත් බව පොලිසිය කියයි. එම ම 06 October 2015
කළගුණ අමතක නොකළ මොරටු සරසවි දරුවෝ මොරටුව විශ්ව විද්යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ 2 වැනි වසර සිසුහු එක්ව පසුගියදා පිළියන්දල බෝධිරාජ විදුහලේ පුස්තකාලය පිළිසකර කර දෙම 06 October 2015
‘මූන් එක්ක සාකච්ඡා ලක් සබඳතා ශක්තිමත් කළා‘ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වන අතරතුර බැන් කී මූන් හමුවී සිදුකළ සාකච්ඡා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග පැවති සබඳතා තවදු 06 October 2015
පී.එස්.ඩිය ගුරු දිනයේ ගුරුවරු වෙන්න හදලා ගුරු දින ජාතික උත්සවය අද බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ජනපතිගේ ප්රධානත්වයෙන් පැවැත්විණි. එහි මාධ්ය ආවරණය සඳහ 06 October 2015
ගල්ගමුවේ දුම්රිය පීලි පැනීමකින් උතුරු දුම්රිය මග අවහිර වෙයි වව්නියාව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් ගල්ගමුව හා අඹන්පොළ දුම්රිය ස්ථාන අතර මීගස් හන්දිය ප්රදේශයේදී පීලි පැනීම හේතු 06 October 2015
ජනක බණ්ඩාර අත්අඩංගුවට 1999 වසරේ සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් හිටපු ඇමැති හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්රී ජනක බණ්ඩාර තෙන්නකෝන් රහස් පොලිසිය මගින් 06 October 2015
රන් වළලු හොරකම් කළ තිදෙනා රිමාන්ඩ් නුගේගොඩ රන් අබරණහලකින් රුපියල් දෙලක්ෂ පන්දහසක රන් වළලු දෙකක් සොරකම් කළැයි සැකපිට මිනුවන්ගොඩ වැලිහේනේ ප්රදීප් කුමාර (35) අරුණි නි 06 October 2015
ජවිපෙ තරුණයින්ට වන්දි ගෙවන්න පොලිස්පතිට නියෝග ‘මාධ්ය මර්දනය නවතනු, ප්රජාතන්ත්රවාදය රකිමු’ යනුවෙන් සඳහන් පෝස්ටර් අලවමින් සිටි ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයින් දෙදෙන 06 October 2015
ගුරු දිනයේ ගුරු සංගමෙන් පෙත්සමක් පසුගිය වසරේ ඔක්තෝබර් 23 දිනැතිව 1885/38 අංකයෙන් නිකුත් කර ඇති නව ගුරුසේවා ව්යවස්ථාවට අනුව උසස්වීම් හිඟ වැටුප් කිසිවක් ලැබී නොමැති බව ල 06 October 2015
අවයව දන් දෙන ක්රමයක් ඉල්ලයි වකුගඩු ,අක්මාව සහ මොළය වැනි ඉන්ද්රීයන් දන්දීම සඳහා එවැනි ශාරීරික අවයව ගබඩා කළ හැකි ක්රමයක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින 06 October 2015
ජනපති ගුරු උපහාර පුදයි ලෝක ගුරු දිනය නිමිත්තෙන් අධ්යාපන අමාත්යාංශය සංවිධානය කළ ගුරු ප්රතිභා ප්රභා 2015 ප්රණාම උළෙළ අද (06) පෙරවරුවේ කොළඹ බණ්ඩාරන 06 October 2015
සොඳුරු සිසු නියෝජිතයෝ ප්රතිපාදන කොමිසමේ කොළඹ සෞන්දර්ය විශ්ව විද්යාලයේ සංගීත හා නාට්ය කලා පීඨයේ සිසුන්ගේ ගැටළුවට විසඳුම් ඉල්ලා හා පන්ති තහනම් කළ සිසුන් යළි ගන්නැයි ඉල 06 October 2015
රුක්මණීගේ ‘අම්මා‘ රඟ මඩලින් සමුගනී රුක්මණී දේවියගේ අම්මා ලෙස කඩවුණු පොරොන්දුවේ හා තවත් චිත්රපට කිහිපයකම රඟපෑ ගාල්ල, කරාපිටියේ ඇස්ලින් බාලසූරිය (90) මහත්මිය අභාවප් 06 October 2015
විමල් වීරවංශ මැතිසබේ නැති ප්රශ්නයක් අදියි පාර්ලිමේන්තුව අද (06) රැස්වු අවස්ථාවේ විමල් වීරවංශ මන්ත්රීවරයා මතු කළ ප්රශ්නයකින් සභාවේ වැඩ අවුල් විය. රැස්විම් මිනිත්තු දහයක 06 October 2015
මාළඹේ වෙද සිසුහු මානව හිමිකම් කොමිසමේ මාලඹේ පෞද්ගලික වෛද්ය විද්යාලයට සායනික පුහුණුව ලබානොදීම පිළිබඳව ශ්රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට පැමිණිලි කිරීම සඳහා එහ 06 October 2015
‘ඇමරිකා යෝජනාව ඔබ නැතුව ඔබ එක්ක වගේ‘ ජිනීවා සමුළුව හරහා අධිරාජ්යවාදීන් දැන් ලංකාවට දේශීය ලේබලය අලවා ‘දහතුන නැතිව දහතුන එක්ක‘ වගේ දෙයක් සිදුකිරීමට උත්සාහ කරන බව ජ 06 October 2015
බලංගොඩ නගර සභාව ජගත් සම්මාන දිනයි එක්සත් ජාතීන්ගේ ලෝක ජනාවාස වැඩසටහන ආසියා ෆැසිපික් නගර නිර්මාණ ව්යාපෘති 2015 තරගාවලියේ ජූරියේ විශේෂ සම්මානය බලංගොඩ නගර සභාවට හිමි 06 October 2015
කොණ්ඩයාගේ අයියා ජාන පරීක්ෂණයට රැගෙන එයි කොටදෙණියාවේ සේයා සඳෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින දෙවැනි සැකකාර සමන් ජයලත් නමැත්තා අද (6) බොරැල්ල ඇල්විටිගල 06 October 2015
නඩු ඇහෙද්දී නඩු භාණ්ඩ ගබඩාව ගිනිගනී කැකිරාව මහේස්ත්රාත් උසාවියේ නඩු ඇසෙමින් තිබියදී නඩු භාණ්ඩ ගබඩාවේ ගින්නක් හටගත් බව පොලිසිය කියයි. නඩු භාණ්ඩයක් වශයෙන් ඉදිරිප 06 October 2015
මාගම්පුර දුපතේ සංචාරක හෝටලයක් ? මාගම්පුර වරායේ ඉඳිකර ඇති වරාය දූපත සංචාරක ව්යාපාරය සඳහා ඉදිරියේ දී යොදා ගැනීමට බලාපොරොත්තු වන බව වරාය හා නාවික අමාත්ය අර්ජුන ර 06 October 2015
වයඹට අලුත් මුහුණු දෙකක් වයඹ පළාත් සභාවේ සභාපති ලෙස හිටපු උප සභාපති ටිකිරි අධිකාරි මහතා ද උප සභාපති ලෙස සෝමසිරි ගුණතිලක මහතා ද අද (06) පැවති සභා 06 October 2015
පීසීට වෙඩි වැදුණාට මිතුරු පීසී අත්අඩංගුවේ බුලත්කොහුපිටිය පොලිසියේදී ගිනි අවියක් පත්තුවීමෙන් කොස්තාපල්වරයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් කොස්තාපල්වරයෙ 06 October 2015
හොරු කෑගල්ලෙන් : බඩු හෙට්ටිවීදියෙන් නුගේගොඩ රන් අබරණ හලකින් රුපියල් දෙලක්ෂ පන්දහසක රන් වළලු දෙකක් සොරකම් කරගත් බව කියන අඹුසැමි යුවළක් කෑගල්ලෙන් අත්අඩංගුවට ගෙන උගස 06 October 2015
ඇල්ලේ බඹර ප්රහාරයෙන් 26 ක් රෝහලේ ඇල්ල බල්ලකැටුව ඉලුක්පැලැස්ස මන්සන්ධියේ දී බඹර ප්රහාරයට ගොදුරු වු පාසල් සිසු සිසුවියන් ඇතුළු ගම්වාසීන් 26 දෙනකු&nbs 06 October 2015
ගුරු දිනයේ කැලණි සරසවි ඇදුරෝ වැඩ වරති කැලණිය විශ්ව විද්යාලයීය ආචාර්ය මණ්ඩලය අද සියලු ඉගැන්වීම් කටයුතු වලින් බැහැර වූ බව විශ්ව විද්යාල ආරංචි කියයි. ආචාර්ය මණ්ඩල ස 06 October 2015
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026