කැලණියට ජීවයක් දුන් දානපතිනිය සිහිකරයි කැලණිය රජමහා විහාරයට පුනර්ජීවයක් ලබාදීමට කටයුතු කළ දිවංගත හෙලේනා විජයවර්ධන මැතිණියගේ 150 වන ඡන්ද දිනය නිමිත්තෙන් සංඝගත දක්ෂිණාවක් 22 June 2015
‘20 ගැන විවේචනයන්ට ගරු කරනවා‘ - ජනපති ‘අලුත් ඡන්ද ක්රමය ගැන නිකුත් කරපු ගැසට් නිවේදනය අවසන් ලියවිල්ල නොවෙයි. ඕනෑම වෙලාවක ඒක වෙනස් කරගන්න පුළුවන්‘ යැයි ජනපති මෛත් 22 June 2015
ප්රා‘සභාවට කෝටියක් අහිමි වෙයි ආදායම් පරික්ෂක නිලධාරීන්ගේ හිඟයෙන් උඩුනුවර ප්රදේශිය සභාවට පසුගිය වසර කිහිපය තුළ අයවිය යුතු රුපියල් කෝටියකට ආසන්න වරිපනම් බදු ම 22 June 2015
රැඟුම් ගැයුම් මැද තේරුණු පුංචි තිරේ තරු 11 මෙන් සමබරව යාත්රා කළ වසර එකොළහක අර්ථාන්විත රූපවාහිනී දායකත්වය විදියට තමයි මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙල හඳුන්වා තිබෙ 22 June 2015
‘පක්ෂය හඳුනාගන්න පක්ෂ මූලස්ථානයට එන්න‘ ‘රට දිනවූ ශ්රී ලංකා නිදහස් පක්ෂය සමගින් පෙරටම‘ යන තේමාව යටතේ සංවිධානය කළ ශ්රී ලංකා නිදහස් පක්ෂ තරුණ සමුළුව ජනපති මෛත්රිපා 22 June 2015
‘ඡන්දෙට එන්නේ මහින්ද පෙරටුකරගත් සන්ධානයකින්‘ එළඹෙන මහ මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා පෙරටු කර ගත් සන්ධානයකින් තරඟ වැදීමට තම කණ්ඩායම සූදානම් යැයි ප්රජාතන්ත්රවාදී වාමාංශ 22 June 2015
මිනිස් ඇටසැකිල්ලක් වැලිකඩ නිවසක රාජගිරියේ වැලිකඩ සිල්වා මාවතේ නිවසක තිබී ඇටසැකිල්ලක් සොයාගත් බව පොලිසිය කියයි. නිවෙස් හිමි 55 හැවිරිදි පුද්ගලයකු එම නිවසේ තනියම ජී 22 June 2015
පකිස්තානුවා හෙරොයින් කරල් 34 ක් වමාරයි හෙරොයින් ගිල දමා ඇතැයි සැකපිට මීගමුව රෝහළට ඇතුලත් කළ පකිස්තාන ජාතික තරුණයාගේ ශරීරයේ තිබී මේ වන විට හොරොයින් කරල් 34 ක් ඉවතට ගෙන 22 June 2015
එස්ටීඑෆ් භටයා උඩුමහලෙන් බිමට කොලොන්නාව නගර සභාවේ උඩුමහළේ ප්රභූ ආරක්ෂාවේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයකු සිය ගිනි අවිය සමග ඇදවැටී කොළඹ ජාතික රෝහලට අ 22 June 2015
පෙම්දස් ජන්ම දිනය වෙනුවෙන් වියළි ආහාර බෙදයි දිවංගත ජනාධිපති රණසිංහ ප්රේමදාස 91 වන ජන්ම දිනය වෙනුවෙන් කොළඹ නගරයේ අඩු ආදායම් ලාභින් පවුල් 125කට වියළි ආහාර ප්රදානයක් 22 June 2015
‘මට කාවවත් කැපීමට උවමනා නෑ‘ තමාට ශ්රී ලංකා නිදහස් පක්ෂය තුළ කිසිවකු කැපීමට හෝ කොන් කිරීමට උවමනාවක් නැතැයි ජනපති මෛත්රිපාල සිරිසේන මහතා ඉරිදා බදුල්ලේ පැවත 22 June 2015
රක්නා ලංකා බැංකු ගිණුම් පිරික්සයි කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්රයේ අවි ගබඩාවක් පවත්වාගෙන ගියැයි කියන රක්නා ලංකා ආරක්ෂක සමාගමේ ගිණුම් තුනක් පරීක්ෂා කි 22 June 2015
ලොරි දෙකක් සමඟ පාලම ගිලා බසී රිදිගම කැප්පිටිගල නගරය ආසන්නයේ පිහිටි බ්රිතාන්ය සමයට අයත් පාලමක් අද (22) ලොරි රථ දෙකක් ද සමඟ ගිලා බැසීම නිසා 22 June 2015
අයි. යූ. අයි දරුවන්ගේ දුබලතා තිබේද ? ප්රශ්නය - මා 27 හැවිරිදි කාන්තාවකි. දැනට විවාහ වී වසර දෙකක් ගත වී ඇතත් තවමත් දරු පිළිසිඳ ගැනීමක් නැත. මෙය මට මහත් පීඩාකාරී වෙමින් පවත 22 June 2015
තරුණයකු කපා කොටා මරා දාලා මාදම්පේ වීරකොඩියානේ දි පුද්ගලයකු කපා කොටා ඝාතනය කැර ඇතැයි පොලිසිය කියයි. ඝාතනයට ලක්ව ඇත්තේ වයස 32ක් වූ තරුණයෙකි. පුද්ගලික කෝන්තරයක් 22 June 2015
එකම අංකය ඇති වාහන දෙකක් කඩුගන්නාව හේනාවල මාර්ගයේ නවතා ඇති වෑන් රථයක් වාහන අලුත් වැඩියා කරන ස්ථානයකට ගෙන යාමට සැරසෙන බවට කඩුගන්නාව පොලිසියට ලද තොරතුර 21 June 2015
ලබුනෝරුව දරුවන්ට දෙහිවලින් අතහිත කැකිරාවේ ලබුනෝරුව කණිෂ්ඨ විද්යාලයේ අඩුපාඩු හා දරුවන්ට විදින්නට සිදුව ඇති දුෂ්කරතා ගැන පසුගිය ජුනි 07 දා එසැණ පුවත් මගින් පෙන්වාද 21 June 2015
‘‘වෙරළට ආ විස සතුන් ජෙලිෆිෂ් නොවෙයි“ දකුණු සහ බස්නාහිර පළාත් අවට මුහුදේ මේ දිනවල බහුලව දක්නට ලැබෙන විෂ සහිත නිල් පැහැති සතුන් ජෙලිෆිෂ් හේවත් ලොඩියන් නොව සතුන් රැසක් එක 21 June 2015
‘ඩයස්පෝරා සැණකෙළියෙන් තිබෙන සංහිඳියාවත් නැතිවෙනවා‘ - හෙළ උරුමය සංහිඳියාව ඇති කිරීමට බව කියමින් විදේශ අමාත්යංශය පැවැත්වීමට යන ඩයස්පෝරා සැණකෙළිය නිසා අවසානයේ තිබෙන සංහිඳියාවත් නැතිවී යා හැකි 21 June 2015
අනතුරට ලක්වූ පොලිස් කාරය කොස්තාපල්වරයකුගේ වියදමින් හදවලා රජයෙන් ලැබුණු වාහනය අනතුරට පත්වූ පසු ඒ බව පොලිස් දෙපාර්තමේන්තුවට වාර්තා නොකර පොලිස් කොස්තාපල්වරයකුගේ වියදිමින් අලුත්වැඩියා කරව 21 June 2015
උතුරේ කොල්ල කෑ දකුණේ කල්ලිය අත්අඩංගුවට දකුණෙන් ගොස් වව්නියාවේ පම්පමඩුවේ ව්යාපාරිකයකුගේ නිවසක් කොල්ල කෑ පිරිසක් සැකපිට අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලිස් නොවිසඳුනු අ 21 June 2015
කැලණියේ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 40 ක් අල්ලයි කැලණිය පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් වසම් 12 ක අද (21) පෙරවරු 7 සිට පස්වරු 1 දක්වා වරෙන්තුකරුවන් සොයා විශේෂ මෙහෙයුමක් ක්රියාත්මක කළ බවත 21 June 2015
වැටුණු ගස ඒ9 පැයක් වහයි දඹුල්ල මාතලේ ප්රධාන මාර්ගයේ කපුවත්තේ දී මාර්ගයට ගසක් කඩා වැටීමෙන් පැයක පමණ කාලයක් ඒ 9 ප්රධාන මාර්ගයේ වාහන ධාවනයට බාධා සිදුවිය. 21 June 2015
‘‘රජය මන්ත්රීන්ට දුන් පොරොන්දු කඩලා “ නව රජය ඉදිරිපත් කළ අයවැයෙන් මන්ත්රීවරුන්ට දුන් පොරොන්දු කඩකැර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී විදුර වික්රමනායක මහතා අද පුවත්පත 21 June 2015
ධීවර දුක ලක් රජයට කියන්නැයි තමිල්නාඩුවේ උද්ඝෝෂණ ශ්රී ලංකා අත්අඩංගුවේ සිටින තමිල්නාඩු ධීවරයන් නිදහස්කැර ගැනීමට ශ්රී ලංකා රජයට බලපෑම් කරන ලෙස සෙනසුරාදා රාමේෂ්වරම්හි දී උද්ඝෝ 21 June 2015
පාර වහනවාට ධීවරයෝ උද්ඝෝෂණයේ කොස්ගොඩ ඥාණවිමල මාවතේ පදිංචි ධීවරයන්ට මාදැල් තොටුපොළට යාමට ඇති මාර්ගය හරස්කරමින් ඉදිකරන බව කියන සංචාරක හෝටලයට විරෝධය දක්වමින් ග 21 June 2015
කඩය කඩා රථය නවතී අකුරැස්සේ පෝරඹ දී කඩයක් කඩාගෙන ගිය වෑන් රියක ගමන් කළ දෙදෙනකු මාතර රෝහලට ඇතුලත් කැර ඇතැයි පොලිසිය කියයි. ඉන් එක් අයකුගේ තත්ත්වය බරපත 21 June 2015
උඩින් කුඩු යටින් ලී ලී කුඩු පටවාගෙන යමින් තිබූ ලොරියක් පරීක්ෂා කිරිමේ දී ලී කුඩුවලට යටින් ලක්ෂ ගණනක් වටිනා කොස් හා මහෝගනී ලී තොගයක් තිබී අත්අඩංගුවට ගත 21 June 2015
‘ජනපතිට හදිසි නෑ : ඒත් එජාපයට හදිස්සියි‘ දැඩි රාජපක්ෂ හිතවාදියෙකු වන, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන හිටපු ජනපතිවරයා නව පක්ෂයක් පිහිටුවාගෙන මැතිවරණය ඉදිරිපත්ව 21 June 2015
රාගම රෝහලේ රෑ වනතුරු ප්රතිකාර රාගම මහ රෝහලේ බාහිර රෝගී අංශයේ ප්රතිකාර කරනු ලබන වේලාව රාත්රී 7 දක්වා දීර්ඝ කර ඇතැයි රෝහල් ආරංචි කියයි. දෛනිකව රාජකාරීවල නියු 21 June 2015
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026