එතෙර ආයෝජකයන් රකින්න අලුත් වැඩක් විදෙස් ආයෝජන කර්මාන්ත ශාලා ආයෝජන සැකසුම් කලාප ඇතුලත පමණක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ. 20 May 2023
‘‘විවාදය බලන්න දරුවන් දෙන්නාට ඉඩක් දෙන්න‘‘ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් තමා ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය දැක බලා ගැනීම සඳහා තමාටත් තමාගේ දරුවන් දෙදෙනාටත් අවස්ථාව ලබා දෙන ලෙස එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගෙන් අද ඉල්ලීමක් කළේය. 20 May 2023
මෝදි, සෙලෙන්ස්කිට ප්රතිඥාවක් දෙයි යුක්රේන අර්බුදය විසඳීම සඳහා කළ හැකි සෑම දෙයක්ම ඉන්දියාව සිදු කරන බව ඉන්දියානු අග්රාමාත්ය නරේන්ද්ර මෝදි ජී7 සමුළුවේදී යුක්රේන ජනාධිපති වෙත ප්රතිඥාවක් ලබා දී ඇත. 20 May 2023
ජී.7 ප්රකාශයට චීනයෙන් විරෝධය ජී7 සමුළුවේ සාමාජික රටවල නායකයන් නිකුත් කර ඇති එකාබද්ධ ප්රකාශය පිළිබඳ චීනය සිය දැඩි විරෝධතාවය පළ කරන බවත් එහි සංවිධායකයා වන ජපානයට ඒ පිළිබඳ පැමිණිලි කළ බවත් චීන විදේශ කටයුතු අමාත්යංශය ප්රකාශ කර ඇත. 20 May 2023
යුද්දය දරුණු වේ:යුක්රේන නියමුවන්ට ඇමෙරිකාවේ පුහුණුව එෆ් 16 ප්රහාරක ගුවන් යානා පියාසර කිරීම සහ එහි ක්රියාකාරීත්වය පිළිබඳ යුක්රේන ගුවන් නියමුවන් පුහුණු කිරීමට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගෙන ඇති තීරණය යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අගය කර තිබේ. 20 May 2023
මෙහෙකාරියගේ මරණයට පොලිසියේ හතරක් ගෙදර අත්අඩංගුවට ගත් මෙහෙකාර කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු සිවු දෙනකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි. 20 May 2023
බසයට පෙර මාරයා කාරයෙන් ඇවිත් දරුවා ඩැහැ ගනී බසයක් එන තුරු බස් නැවතුම්පොළක රැඳී සිටි උහුමීය ඩී.එස්. සේනානායක මැදි විදුහලේ සිසුවියක ජීප් රථයක හැපීමෙන් සිදුවූ අනතුරකින් අද (20) පෙරවරුවේ මරණයට පත්ව ඇති බව වීරඹුගෙදර පොලීසිය පවසයි. 20 May 2023
බීමත් ගැහැනු දරුවෝ දෙකක් සමග හයක් මාට්ටු මත්පැන් කර අශෝබන අන්දමින් හැසිරුන බාලවස්කාර ගැහැනු ළමුන් දෙදෙනකු ඇතුළු හය දෙනකු පානදුර ප්රධාන පෙලේ සංචාරක හෝටලයක් අසල දී අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි. 20 May 2023
අපේ ණය ගැන ජී හත සමුළුවේදී කතා කරයි ජපානයේ පැවති ජී7 සමුළුවේ දී ශ්රී ලංකාවේ ණය අර්බුදය පිළිබඳ සාමාජික රටවල නායකයන්ගේ අවධානය යොමු වී තිබේ. 20 May 2023
රොටඹ රසිකගේ සිර කුටියෙන් දුරකතන හමුවේ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ රදවා සිටින රොටඹ රසික නමැති සංවිධානාත්මක අපරාධකරුගේ සිර මැදිරියේ බිත්තියක සඟවා තිබූ නවීන පන්නයේ ජංගම දුරකථනයක් සහ උපාංග විශේෂ කාර්ය බළකාය විසින් මගින් අත්අඩංගුවට ගෙන ඇත. 20 May 2023
ජනපති මහනුවර රදගුරු හිමි බැහැ දකී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මහනුවර රදගුරු නිවස වෙත ගොස් ආචාර්ය වැලන්ස් මෙන්ඩිස් මහනුවර රදගුරුතුමන් බැහැදුටුවෙිය. 20 May 2023
ජලසම්පාදනේ රියැදුරා කුඩු එක්ක මාට්ටු රුපියල් ලක්ෂ 45 කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්රව්ය තොගයක් යතුරු පැදියකින් ප්රවාහනය කරමින් සිටී ජල සම්පාදන මණ්ඩලයේ රියදුරකු අද අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. 20 May 2023
’’මැකෝ’’ගෙන් මුද්රණාලයට කෝටි 20 ක පොල්ලක් පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්රිකා ඇතුළු ලියකියවිලි මුද්රණය සඳහා වැය කෙරුණු රුපියල් කෝටි 20 කට වැඩි මුදලක් මැතිවරණ කොමිෂන් සභාවෙන් රජයේ මුද්රණාලයට මෙතෙක් නොලැබීම නිසා මුද්රණාලය දැඩි ආර්ථික ගැටලුවකට මුහුණදී සිටින බව වාර්තා වේ. 20 May 2023
රෝගී දැරියක මත් කර දූෂණය කරලා ඔඩ්ඩුසුඩාන් ප්රදේශයේ කෝවිල තුළ දී 20 හැවිරිදි තරුණියකට ගංජා මිශ්ර රොටී කෑමට ලබා දී මත්පැන් පොවා ඇය දූෂණය කළ බව කියන එම කෝවිලේ පූජකවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 20 May 2023
මෙහෙකාරියගේ ඝාතන ගැන සොයන්න මානව හිමිකම් කොමිසම එයි චිත්රපට හා ටෙලිනාට්ය නිෂ්පාදකවරියකගේ රන් මුදුවක් සොරා ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් අත්අඩංගුවට ගත් මෙහෙකාරියගේ මරණය සම්බන්ධයෙන් ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇත. 20 May 2023
කෝලිතට වෙඩි තබා දළ යුගළ කපාන යයි මින්නේරිය ජාතික උද්යානවල හා රිටිගල ආශ්රිතව සැරිසැරූ ‘‘කෝලිත‘‘ නම් දළ ඇතාට වෙඩි තබා මරා දළ යුගළය කපා ගෙන ගොස් ඇතැයි රිටිගල වනසත්ව අඩවි කාර්යාලය කියයි. 20 May 2023
‘‘මේ රට ගොඩ නැගිය හැක්කේ රනිල්ට පමණයි‘‘ රනිල් වික්රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගැනීමට දේශපාලන පක්ෂ කිහිපයක සහාය ලැබෙන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය නායක රුවන් විජයවර්ධන මහතා අද (20) ගම්පහදී පැවසීය. 20 May 2023
රත්තරන් මිල සීඝ්රයෙන් පහළට ඩොලරයේ අගය පහළ යෑමත් සමඟ ශ්රී ලංකාව තුළ රත්තරන් මිල සීඝ්රයෙන් පහළ බසිමින් තිබෙන දේශීය රත්තරන් ව්යාපාරිකයෝ පවසති. 20 May 2023
විහාර දේවාලගම් පනත සංශෝධනයට ජනපති මහ නාහිමි උදව් පතයි බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කිරීම සහ ථෙරවාදී භික්ෂු කතිකාවතක් ඇති කිරීමට අදාල පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන්ගේ අනුශාසනාව ලබා ගැනීම සඳහා පිළිගැන්වීය. 20 May 2023
ශම්මි සිල්වා යළිත් ක්රිකට් සභාපති වෙයි ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ධුරයට හිටපු සභාපති ශම්මි සිල්වා මහතා නිතරඟයෙන් නැවතත් අද (20) පත්විය. 20 May 2023
ජපාන සහයෙන් බෞද්ධ සරසවියක් ථෙරවාදී බුදුදහම හැදෑරීම සඳහා මහා විහාර විශ්වවිද්යාලයක් පිහිටුවීමට ජපානයේ සහය ලබාගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් හමුවේ පැවසීය. 20 May 2023
කැනඩාවට ශ්රී ලංකාවේ අප්රසාදය කැනේඩියානු අග්රාමාත්ය ජස්ටින් ටෲඩෝ ශ්රී ලංකාවේ ජන සංහාරයක් සිදු වූවා යැයි පවසමින් එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් විමසීමට විදේශ කටයුතු අමාත්ය අලි සබ්රි මහතා ශ්රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා ඊයේ(19) විදේශ කටයුතු අමාත්යංශයට කැඳවා ඇත. 20 May 2023
පුහුණුවට ගිය දොස්තරලා 215ක් බින්න බැහැලා විවිධ පුහුණුවීම් වෙනුවෙන් විදේශගතවූ විශේෂඥ වෛද්යවරුන් සහ වෛද්යවරුන් 215 දෙනකු මෙරට සේවයට නැවත පැමිණ නැතැයි සෞඛ්ය අමාත්යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ. 20 May 2023
රටේ හැම පුරවැසියෙක්ම ලක්ෂ 13ක ණයකරුවෙක් රජය මෙතෙක් ලබාගෙන ඇති ණය හේතුවෙන් රටේ සෑම පුද්ගලයකුම රුපියල් දහතුන් ලක්ෂ තිස් හය දහස් නව සිය හතළිස් දෙකක (1336942) ණයකරුවකුවී ඇතැයි ශ්රී ලංකා මහ බැංකුවේ මූල්ය වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්වවිද්යාලයේ ආර්ථික විද්යා හා සංඛ්යාන අධ්යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය. 20 May 2023
ත්රිපෝෂ හදන්න ගේන බඩඉරිඟුවලට සහනයක් ලංකා ත්රිපෝෂ සමාගම සඳහා බඩඉරිඟු ආනයනය කිරීමේදී බදු සහනයක් ලබා දීමට රජය තීරණය කර ඇත. 20 May 2023
ක්රිකට් තරගෙට දිසාපති - හිටපු සභාපතිවරු ගැටෙති කළුතර දිසාපති අභියෝගතා කුසලාන සැහැල්ලු පන්දු ක්රිකට් තරගාවලිය බණ්ඩාරගම මහජන ක්රීඩාංගනයේදී පැවැත්වීමට විරෝධය දක්වමින් බණ්ඩාරගම ප්රාදේශීය සභාවේ හිටපු සභාපතිවරු දෙදෙනෙක් විරෝධය දැක් වූහ. 20 May 2023
පළාත් කීපයකට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව, මධ්යම, නැගගනහිර සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ පොලොන්නරුව දිස්ත්රික්කවලත් සවස් කාලයේදී හෝ ො රාත්රී කාලයේදී තැනින් තැන වැසි ගහෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 20 May 2023
විදුලි බිල සංශෝධනයෙන් ලක්ෂ 17කට වාසි මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කර තිබෙන විදුලි ගාස්තු සංශෝධනය අනුව විදුලිය අඩුවෙන් පරිභෝජනය කරන මුල් ඒකක කාණ්ඩයත් හෝටල් ක්ෂේත්රයේත් සැලකිය යුතු ප්රමාණයකින් විදුලි ඒකකයක මිල අඩුවීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි. 20 May 2023
උතුරු මැද ආණ්ඩුකාර බිරියට ඉඩම් චෝදනාවක් උතුරු මැද පළාත් ආණ්ඩුකාර බලතල නිති විරෝධි ආකාරයට භාවිතා කරමින් බිරිද නමින් අනුරාධපුර මධ්යම නුවරගම් පළාතේ කටුකැලියාව ග්රාම නිලධාරි වසමෙන් පර්චස් 20 ක නේවාසික ඉඩමක් හා පර්චස් 60 ක කෘෂි ඉඩමක් ලබා ගැනිමට විරුද්ධව අධිකරණය හමුවට යන බව අපි පුරවැසියෝ සංවිධානයේ කැදවුම්කරු ප්රියන්ත ප්රනාන්දු මහතා පවසයි. 20 May 2023
පුතා පියා මරලා වැලිපැන්න හිරිවැද්දල නිවෙසක දී 32 හැවිරිදි පුතා 73 හැවිරිදි පියාට පහරදී මරාදමා ඇතැයි පොලිසිය කියයි. 20 May 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026