‘‘ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන ආධාර තාවකාලිකව නවත්වනවා‘‘ ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන ආධාර තාවකාලිකව හෝ නවත්වන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය. 15 April 2020
එකවර කොරෝනා රෝගීන් 14 ක් හමුවෙයි ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 233 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 14 April 2020
බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 12,000 ඉක්මවයි කොරෝනා වෛරසය ආසාදනයෙන් බ්‍රිතාන්‍යයේ සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට 12,107 ක් බවට පත්ව තිබේ. 14 April 2020
ඇඳිරි නීතිය කඩ කළ 1000ක් අත්අඩංගුවට දිවයින පුරා ක්‍රියාත්මක ඇදිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් ඉකුත් පැය 24 තුල සිදු කල විශේෂ මෙහෙයුමෙන් පුද්ගලයන් 1001 සහ වාහන 215 ක් පොලිස් බාරයට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 14 April 2020
පාතහේවාහැට පාරිසරික පද්ධතියක් විනාශ කළ පුද්ගලයකු අත්අඩංගුවට පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කිරවනාගොඩ ග්‍රාම සේවා වසමේ පිහිටා තිබූ වටිනා පාරිසරික පද්ධතියක් ගිනි තබා විනාශ කල පුද්ගලයෙකු අද(14) අත්අඩංගුවට ගත් බව තලාතුඔය පොලීසිය පවසයි. 14 April 2020
කුරුණෑගල කතරගම දේවාලයේ බලෙන් පූජාවක් තියලා කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක කළමණාකරුවෙකු අලුතින්ම මිළදීගත් මෝටර් රථයකට පූජාවක් තැබීම සඳහා අද (14) පස්වරුවේ ඇඳිරි නීතියද කඩ කරමින් කුරුණෑගල කතරගම දේවාලයට ඇතුළුවී බලහත්කාරයෙන් පූජාවක් තැබීමේ සිද්ධියක් වාර්තාවේ . 14 April 2020
රියාද් බදියුදින් අත්අඩංගුවට පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පරීක්ෂණ වලට අදාලව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයා වන රියාද් බදියුදීන් පුත්තලම ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය. 14 April 2020
ස්පාඤ්ඤයේ කොරෝනා මරණ ඉහළට කොරෝනා වසංගතය හේතුවෙන් ස්පාඤ්ඤයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 18,000 ඉක්මවා ගොස් ඇත. 14 April 2020
වැස්සෙන් නොර්වුඩ් වතු නිවාස 13 ට හානී නොර්වුඩ් ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් නොර්වුඩ් සෙන් ජොන් ටිලරි වතුයායේ වතු නිවාස 13 ක සිවිලි තහඩු ගැලවී ගොස් ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය. 14 April 2020
මිනිස් පරිභෝජනයට නුසුදුසු කුකුල් මස් තොගයක් අත්අඩංගුවට මිනිස් පරිභෝජනයට නුසුදුසු කුකුල් මස් කිලෝ 29 ක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන අද (14) ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. 14 April 2020
විදේශගත ශ්‍රමිකයන් ගේ පහසුකම් සොයා බලයි විදේශ රටවල දූත මණ්ඩලයන්හි කම්කරු සුබසාධන අංශ සමඟ ඍජුව සම්බන්ධවෙමින් එම රටවල ශ්‍රමිකයන් පිළිබඳ සොයා බැලීමට ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශය පියවර ගෙන තිබේ. 14 April 2020
ජවිපෙ මැතිවරණ කොමිසමෙන් සාකච්ඡාවක් ඉල්ලයි කොවිඩ් 19 වයිරසයේ ව්‍යාප්තිය හා ඉදිරි මැතිවරණය පැවැත්වීමේ නීතිමය තතත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජාතික ජන බලවේගය මැතිවරණ කොමිසන් සභාවෙන් සාකච්ඡාවක් ඉල්ලා ඇත. 14 April 2020
මත්පැන් බෝතල් 16 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී නීතිවිරෝධි ලෙස මත්පැන් ජාවාරමක නිරතවූ පුද්ගලයන් දෙදෙනෙකු සමඟ මත්පැන් බෝතල් 16 ක් අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පැවසීය. 14 April 2020
තවත් කොරෝනා ආසාදිතයෙක් ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 219 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. 14 April 2020
දුවයි පුතයි ළිඳට දැමූ පියා අත්අඩංගුවට වාලච්චේන මාවදීචේන ප්‍රදේශයේ පදිංචි 7 හැවිරිදි ගැහැණු දරුවෙකු සහ 10 හැවිරිදි පිරිමි දරුවෙකු ඔවුන්ගේ පියා විසින් ළිඳට දමා ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. 14 April 2020
සෞඛ්‍ය සේවා කාර්යාලයකට අයත් වෑන් රථයකින් මත්පැන් ප්‍රවාහනය කරලා පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයට අයත් වෑන් රථයකින් මත්පැන් බෝතලයක් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි රියදුරු හිගුරක්ගොඩ කාලිංගඇල ප්‍රදේශයේදී අද (14) වැනිදා අත්අඩංගුවට ගත්බව පොළොන්නරුව පොලිසිය පැවසීය. 14 April 2020
බොරැල්ල රජයේ මුද්‍රණාලයේ ගින්නක් බොරැල්ල රජයේ මුද්‍රණාලයේ මීට සුළු මොහොතකට පෙර ගින්නක් හට ගෙන ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. 14 April 2020
රන්ජන් රිමාන්ඩ් අත්අඩංගුවට ගත් රන්ජන් රාමනායක මහතා 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා අද (14) නියෝග කළේය. 14 April 2020
වයිරසයෙන් ඉන්දියාව බේරාගත් ජනයාට මෝදී කෘතඥතාව පළකරයි කොරෝනා වයිරසයෙන් රට බේරාගත් ඉන්දීය ජනතාවට කෘතඥ වෙන බව එරට අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි අද (14) ප්‍රකාශ කළේය. 14 April 2020
අටුළුගම ආසාදිතයා ගුවන් තොටුපොලෙන් අතුරුදන් වුණේ කොහොමද බණ්ඩාරගම අටුලුගම මාරාව ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිත ප්‍රථම රෝගියා ඩුබායි රටේ සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී ඔහු නිරෝධායන ක්‍රියාවලියට ලක් විය යුතු පුද්ගල ලැයිස්තුවට ඇතුළත් නොවූයේ කුමන පදනමකින් දැයි අදටත් අභිරහසක් බව සෞඛ්‍ය බලධාරීහු පවසති. 14 April 2020
ජනපති ගෝඨාභය මුද්‍රාව සහතික කරයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව සිටි සමගි ජනබලවේගයේ නායකයින් අන්දමන්ද කළ පණිවුඩයක් පසුගිය සදුදා, හමුව පැවැත්වීමට පැය කිහිපයකට පෙර, ඔවුන් වෙත ලැබිණ. 14 April 2020
අක්කරපත්තුව ආසාදිතයාගේ බිරිය ඇසුරු කළ 45 ක් හඳුනාගනී අක්කරපත්තුව 19 ගම්මානයෙන් හදුනාගත් කොරෝනා ආසාදිතයාගේ බිරිදට කොරෝනා ආසාදිත වු බව දැන ගැනීමෙන් පසුව ඇය ඇසුරු කරන ලද පුද්ගලයින් 45 දෙනෙකු හදුනා ගැනිමට ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය බලධාරින්ට හැකිව තිබේ. 14 April 2020
ප්‍රංශයේ කොරෝනා නීති රීති ලිහිල් කිරීම ලබන මාසයේදී කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලබන මාසයේදී ලිහිල් කරන බව ප්‍රංශ රජය ප්‍රකාශ කරයි. 14 April 2020
බදුල්ල මහරෝහලෙන් කෘත්‍රිම ස්වසන යන්ත්‍රයක් බදුල්ල මහරෝහලේ වෛද්‍යවරු තිදෙනෙක් හා ඉංජිනේරුවන් තිදෙනෙක් එක්ව නව කොරෝනා වයිරසරය ආසාදනය වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ අත්‍යාවශ්‍ය වන කෘත්‍රිම ස්වසන යන්ත්‍රයක් නිපදවා තිබේ . 14 April 2020
අටුළුගම අගුළු ඇර ආයෙත් අගුළු දමයි හුදකලා කර තිබෙන අටුලුගම ප්‍රදේශයට ඇතුළු වීමට තිබෙන ආරක්ෂක මුර කපොල්ල අද උදෑසන 14 හිටි හැටියේම ඉවත් කර මද වේලාවකින් නැවත ස්ථාපිත කළ බව ආරංචි මාර්ග සඳහන් කරයි . 14 April 2020
75 හැවිරිදි මවගේ මරණය කොරෝනාවෙන්දැයි පරීක්ෂණ බෙලිඅත්ත ගලගම මීමනහේනේ පදිංචිව සිටි 75 හැවිරිදි සයදරු මවක් උණ, සෙම්ප්රතිෂ්යාව වැළදී 13 වන දින 13 රාත්‍රී 11.00 ට පමණ හම්බන්තොට මහ රෝහලේදී මියගොස් තිබේ. 14 April 2020
ඉන්දියාවේ අගුළු ඇරීම මැයි 3 දාට කල්දමයි රටම වසා දැමීමේ ලොක්ඩවුන් සීමා ලබන මස 3 වැනිදා දක්වා දීර්ඝ කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (14) ප්‍රකාශ කළේය. 14 April 2020
නිරෝධායන අවසන් කළ පිරිසක් බූස්ස නාවික හමුදා කඳවුරෙන් පිටව යයි බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 09 දෙනෙකු එම මධ්‍යස්ථානයෙන් පිටවගිය බව නාවික හමුදාව පවසයි. 14 April 2020
ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 19 ඉක්මවයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම දත්තවලට අනුව කොරෝනා වසංගතය හේතුවෙන් මියගිය ගණන එක්ලක්ෂ දහනව දහස ඉක්මවා ගොස් ඇත. 14 April 2020
ඉතාලියේ කොරෝනා මරණ 20,000 ඉක්මවයි කොරෝනා වසංගතය හේතුවෙන් ඉතාලියෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් ඇත. 14 April 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026