ලොක්කාගේ ප්රමාදයෙන් පොඩ්ඩෝ අමාරුවේ දකුණු කළුතර පොලිසියේ වාර්ෂික පිරික්සුමට අද උදේ 6ට පොලිසියේ සියලු දෙනා වර්නන් ප්රනාන්දු ක්රීඩාංගණයට ආහ. පෙරවරු 7ට ඊට එන බව කී පොල 20 January 2016
‘සංඝයා සමගි කරන්න සංඝයාටම පුළුවන්‘ භික්ෂු පනත සම්බන්ධ ප්රශ්නයේදී සියලු සංඝයා කැඳවා සමගි වන්නැයි කීමට මහනාහිමිවරුන්ට හැකි බවත් රජයට අවශ්ය නම් සංඝාධිකරණයක් පිහි 20 January 2016
ලංකාවේ වෛද්යවරුන් හයකට ඉන්දියාවෙන් නඩු? කොළඹ රෝහල් හතරක සේවය කරන වෛද්යවරුන් හය දෙනකුට එරෙහිව ඉන්දීය පොලිසිය නඩු ගොනු කර ඇතැයි ඉන්දියාවේ ‘ද හින්දු‘ වෙබ් අඩවිය වාර් 20 January 2016
‘වික්රමාදිත්ය‘ හා ‘මයිසූර්‘ ලංකාවේ ඉන්දීය නාවික හමුදාවේ විශාලතම වික්රමාදිත්ය සහ මයිසූර් යන යුද නෞකා දෙක සිවුදින සුහද සංචාරයක් සඳහා බ්රහස්පතින්දා (21) උදෑසන කොළඹ 20 January 2016
පුංචි ඡන්දෙට මෛත්රී - මහින්ද එකතුවක් ඕනෑලු පුංචි ඡන්දයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ හා වත්මන් ජනපති මෛත්රිපාල සිරිසේන මහතා ගේ එකමුතුවෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂ 20 January 2016
මීටියාගොඩ තවත් ඝාතනයක් මීටියාගොඩ, වේරතුඩුවේ පුද්ගලයකුට අතින් පයින් හා පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. පහර කෑ තවත් අයකු තුවාල ලබා 20 January 2016
ඉන්දියා ධීවරයන්ට නඩු දාන්න පාර කපයි ශ්රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතු වල නිරත වන ඉන්දීය ධීවරයින්ට නඩු පැවරිය හැකි විදේශ ධීවර පනත ක්රියාත්මක කිරීමට අමාත්ය මණ් 20 January 2016
මහින්ද පත්තර පාඩමක් කියාදෙයි අභාවප්රාප්ත ඉඩම් අමාත්ය එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතාගේ දේහය ගම්පහ පල්ලියපාරේ නිවසේ තැන්පත් කර තිබියදී හිටපු ජනපති මහින්ද රාජ 20 January 2016
‘අද ආර්ථිකය නූල කැඩුණු සරුංගලයක් වාගේ‘ මුදල් අමාත්යවරයා අත්තනෝමතිකව ආර්ථිකය හැසිරවීමට යාමෙන් නූල කැඩුණු සරුංගලයක් ලෙස ආර්ථිකය අද ඉබාගාතේ පාවෙන්නට පටන් ගෙන ඇතැයි හිට 20 January 2016
කැස්බෑවා මරා පනස් දහසක් දඩ කයි මැරීම තහනම් සතකු වන කැස්බෑවකු මරා මස් කළ මීගමුවේ දකුණු පිටිපන බ්රාහ්මණගේ කීර්තිරත්න ප්රනාන්දුට (39) මීගමුව අතිරේක මහේස්ත්රාත 20 January 2016
සැක තුන්රෝද දෙකක් අවිස්සාවේල්ල පොදු වෙළඳපොළ අසල හා තල්දුවෙන් අයිතිකරුවන් නැති ත්රීරෝද රථ දෙකක් සොයා ගත් බව පොලිසිය පවසයි. ත්රිරෝද රථ දෙක 20 January 2016
පද්මන් සුරසේන අභියාචනාධිකරණයට මහාධිකරණ විනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුර 20 January 2016
ඇමැති දේහය දෙවැනි ගමට : ආදාහනය ශනිදා අභාවප්ප්රාප්ත ඉඩම් අමාත්ය එම්.කේ.ඒ.ඩි.එස්.ගුණවර්ධන අභාවප්රාප්ත පූර්ණ රාජ්ය ගෞරව සහිතව ලබන 23 දා පස්වරුවේ කන්තලේ ලිලාරත්න ක්&z 20 January 2016
කතිකාවත මහ උසාවියට පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදරිපත් කර ඇති ථෙරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පතෙහි ඇතුළත් වගන්තිවල ව්යවස්ථානුකූලභාවය විමසා බ 20 January 2016
වැන්දඹුව කොළඹ මාධ්ය හමුවක් පවත්වයි ඇඹිලිපිටිය සාදයකදී එක්දරු පියකු මිය යාම සම්බන්ධව විවිධ වාර්තා පළ වන බවත් මේ වන තෙක් අගතියට පත් පාර්ශවයට කිසිදු යුක්තියක් ඉටුවී නැ 20 January 2016
පුතා බේරානොගත්තාට තාත්තා මහ පාරේ වාඩිවෙයි මොරටුව කොරළවැල්ලේ ධීවරයකුගේ දරුවකු මුහුදේ ගසාගෙන ගිය බවත් බේරාගැනීමට කිසිවකු ඉදිරිපත් නොවුණු බව කියමින් ධීවරයෙක් ගාලු පාරේ වාහන 20 January 2016
බදියුර්දීන්ගේ පක්ෂෙන් උසාවි යයි අමාත්ය රිෂාද් බදියිර්දීන් නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්රසයේ (අහිල ඉලංගෙයි මහජන කොංග්රස්) පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස පත් 20 January 2016
සරණගේ නඩුව අලුත් කරන්න අවසර සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිව සිටියදී සිදුකර ඇතැයි චෝදනා නැගී තිබූ වංචා හා දූෂණ සිදුවීම් තුනක් සම්බන්ධයෙන් සිදුකෙරුණු පරීක්ෂණ 20 January 2016
අයිලින් සිරිවර්ධන සමුගනී විදුහල්පතිනියක හා සම්මාන ලාභී ගත්කතුවරියක වු අයිලින් සිරිවර්ධන මහත්මිය අභාවප්රාප්ත වුවාය. ඇය නුගේගොඩ සමුද්ර දේවි බාලි 20 January 2016
Amaze glazed spotting of Whales දියඹේ පෙරළිකාරයෝ සාමාන්යකරණය වූ ඒකාකාරී බවින් එපිට අභියෝගකාරී ඉසව් සොයා සරන්නනි!.... මේ නවමු ප්රවේශය ඔබ වෙනුවෙනි. නොවැම්බර් සිට අප් 20 January 2016
වසර 40 කට පසු ලංකාවට ලොකු තැනක් : රනිල් ජගත් ආර්ථික සමුළුවේ ස්විට්සර්ලන්තයේ ඩාවොස් නුවර හිම මත ලිස්සීමේ ක්රීඩාව සම්බන්ධයෙන් ප්රකට නිවාඩු නිකේතනයකදී 2016 ලෝක ආර්ථික සමුළුව අද (20) ආරම්භ විය.ව 20 January 2016
තෙල් මිල සූත්රය අඩු පැත්තට කැරකෙන්නේ නෑලු ඛනිජ තෙල් මිල සූත්රයට අනුව ඉන්ධන මිල අඩුකළ නොහැකි බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්ය චන්දිම වීරක්කොඩි මහතා අද (20) කොළඹ පැවැති ම 20 January 2016
අයිසීසීය වර්ණවීරගේ විකට් කඩයි ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ භාරකරු ජයනන්ද වර්ණවීරට වසර තුනක වැඩ තහනමකට ලක් කර ඇතැයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය කිය 20 January 2016
ගුරුවරියගෙන් පගාව ගත් විදුහල්පතිත් කොටුවේ තම දරුවා පොළොන්නරුවේ පාසලකට ඇතුළු කිරීම සඳහා ගුරුවරියකගෙන් රුපියල් 15,000ක් ඉල්ලා රුපියල් 7,500ක් ගත් බව කියන විදුහල්පතිවරයකු, උප විදුහ 20 January 2016
උතුරේ 1940ක් පට දරුවෝ යාපනය විශ්ව විද්යාලයේ 31 වැනි උපාධි ප්රදානෝත්සවය උත්සවාකාරයේ යාපනය විශ්ව විද්යාලයේ කයිලාසපති ශ්රවණාගාරයේදී පැවැත්විණි. 20 January 2016
සැකකරු පොලිසියට කොටුවෙයි : ගිනි අවි එක්ක කඩු කිනිසිත් හංගලා අම්බලන්ගොඩ පොලිසියට ලැබුණු තොරතුරක් මත ගල්දූව විහාර පාරේ පාළු නිවසක් අසල සිටි සැකකරුවකු ගිනි අවි, කඩු කිනිසි සමග අත්අඩංගුවට ගත් අ 20 January 2016
විශ්රාමිකයාගේ තනියට ඇවිත් ගේ සුද්ධ කරයි අවිස්සාවේල්ලේ විශ්රාමිකයකුගේ (69) තනි නොතනියට බුත්තලින් ආ විවාහක කතක (47) දින කිහිපයකට පසු ගෙදර බඩු මුට්ටු අතගාගෙන ගියැයි කියන සිද්ධ 20 January 2016
පකිස්තාන සරසවියේ 15ක් මරුට පකිස්තානයේ බචා ඛාන් සරසවියට එල්ල වූ ත්රස්ත ප්රහාරයෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට නවතම වාර්තා කියයි. තුවක්කු රැගෙන ස 20 January 2016
‘මහින්ද නැතුව ආවොත් මිනිස්සු අපේ පස්සට ගහාවි‘ අනුරාධපුර දිස්ත්රික්කයේ පළාත් පාලන ආයතන 19ක ශ්රී ලංකා නිදහස් පාක්ෂික නියෝජිතයෝ අද (20) අනුරාධපුර මහ නගර සභා සංචාරක නිවහනට රැස්වී 20 January 2016
වැලිකන්දේ බඹරු සිසුන් 15ක් රෝහලට යවති දිඹුලාගල වැලිකන්ද මහා විද්යාලයේ ක්රීඩා පිටියේ කෝන් ගසක බැඳ තිබූ බඹර වදයක් ඇවිස්සී සිසුහු 15 දෙනෙක් වැලිකන්ද හා පොළොන්නරුව රෝහල 20 January 2016
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026