වව්නියාව, කිලිනොච්චි, මුලතිව් හර්තාල් ශිවලෝගනාදන් වින්ද්යා (17) දැරිය සමූහ දූෂණයට ලක්කර මරා දැමීම සම්බන්ධ සැකකරුවන් යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අද ඔවුනට මරණ 21 May 2015
කාරය ඇළේ පුත්තලම කොළඹ පාරේ බත්තුළුඔය පාලමෙන් කාරයක් ඇලට වැටී එහි ගමන්ගත් දරුවන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු රෝහල්ගත කැර ඇතැයි පොලිසිය කියයි. ය 21 May 2015
ගිනි අවියක් සමග තිදෙනෙක් අැල්ලෙති ගිනි අවියක් සමග තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. අම්බලන්ගොඩ හා මීටියාගොඩ පදිංචිකරුවන් වන 21 May 2015
පිස්තෝලයක් සමග සෙබලෙක් අල්ලයි ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කළ බව කියන හමුදා සෙබලකු දංකොටුව නගරයේ දී පිස්තෝලයක් හා උණ්ඩ දෙකක් සමග අත්අඩංගුවට ගත් බව පොලි 21 May 2015
බංගලි 6 කගේ හොර වැඩේ අහුවේ ව්යාජ ගුවන්ගමන් බලපත් සහ වීසා භාවිතා කරමින් ශ්රී ලාංකාවේ සිට මලයාසියාව බලා යාමට උත්සහ කළ බංගලිදේශ ජාතික තරුණයෝ හය දෙනෙක් කට 21 May 2015
සෙබලකු ළඟ සරඹ උණ්ඩයක් කොටි ත්රස්තවාදීන් පරාජය කිරිමේ හයවැනි වසර සැමරුම බැලීමට මාතර කොටුවේගොඩ සනත් ජයසූරිය ක්රීඩාංගණයේ හත්වැනි කලාප පිවිසීමේ දොරටු 20 May 2015
සරත් ෆොන්සේකා යුද්ධ කළ හැටි කියයි යුද හමුදා මූලස්ථානයේ දී මරාගෙන මැරෙන බෝම්බ කාරියකගේ ප්රහාරයට ලක්වූ තමා ගමන් ගත් කාරය පසුගිය ආණ්ඩු සමයේ වෙන්දේසි කළ බවත්, පැවැති 20 May 2015
පොලිස්පති යාපනයේ යාපනයේ අද පැවති කලබල සම්බන්ධයෙන් තොරතුරු විමසා පොලිසියට උපදෙස් දීම සඳහා පොලිස්පති එම්.කේ.ඉලංගකෝන් මහතා යාපනයට ගොස් සිටියි. යාප 20 May 2015
‘සෙබළාණනේ ඔබ මැරුණා නොවේ : කුසුමක් වෙලා ඔබ පිපුණා ළයේ‘ වර්තමානයේදී නිදහස් නිවහල් ඒකීය ජාතියක් ලෙස ජීවත් වන්නේ උතුම් රණවිරුවන් දිවි පුදා ත්රස්තවාදය පරාජය කළ නිසා බැවින් ඔවුන් පිදිය ය 20 May 2015
මහ බැංකු අධිපති පරීක්ෂණය කෝප් කමිටුවට සිය බෑණාගේ සමාගමට වාසිවන ආකාරයෙන් බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් සභාපති මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන්ට එරෙහිව පරීක්ෂණයක් 20 May 2015
මත්තල නොවහන බව උප ඇමැති කියයි මත්තල ගුවන්තොටුපොළ කිසි විටෙක වසා නොදමන බවත් එහි වැඩි දියණු කළ යුතු අංශ පිළිබඳ පර්යේෂණ වාර්තාවක් සකස් කිරීමෙන් අනතුරුව එය අවශ්&zw 20 May 2015
මාතර පෙළපාළියට කළුගලක් යුද්ධය අවසන් කිරීම සමරමින් ජනපතිගේ ද සහභාගීත්වයෙන් අඟරුවාදා (19) මාතර පැවැති සැමරුම් උත්සවයේ ආචාර පෙළපාළියට කළු ගලක් රැගෙන ගියේයැය 20 May 2015
මැක්කෝ පාසලක් වසති මැක්කන් බෝවීම හේතුවෙන් හැටන් ශාන්ත ග්රේබියල් බාලිකා මහා විද්යාලය අද දින වසා දැමිණි. විදුහල්පතිනිය කියා සිටියේ පන්තිකාමර රැසක 20 May 2015
රිය තුනක් ගැටී තුනක් රෝහලට හික්කඩුව තෙල්වත්තේ දී කාරයක්, ත්රී රෝද රියක් හා යතුරුපැදියක් ගැටීමෙනේ කාන්තාවක් ඇතුළු තිදෙනකු තුවාල ලබා බලපිටිය මූළික රෝහලට ඇත 20 May 2015
ස්විස් ගිය අරක්කැමියාත් දූෂණයට හවුල්? යාපනයේ දැරිය දූෂණය කළ අය අතර ස්විස්ටර්ලන්තයේ වැඩකරන යාපනයේ අරක්කැමියකුද සිටින බව පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය කියයි. ඔහු 20 May 2015
යාපන උසාවියටත් හානි යාපනයේ 17 හැවිරිදි දැරියක සමූහ දූෂණයට ලක්කළ බව කියන සැකකරුවන් යාපනය උසාවියට ඉදිරිපත් කරද්දී ප්රකෝපවූ පිරිසගේ ප්රහාරයෙන් යාපනය 20 May 2015
ගෝඨාගෙන් පැය හයක් ප්රශ්න කරයි ශ්රී ලංකා ගුවන් හමුදාවට 2006 වසරේ දී මිග් 27 ප්රහාරක යානා හතරක් මිලදී ගැනීමේ දී සිදුවූ බව කියන මූල්ය අක්රමිකතාවක් හා ලංකා හොස් 20 May 2015
යාපනේ කලබල කළ 127ක් සැකපිට 17 හැවිරිදි සිසුවියක සමූහ දූෂණයට ලක් කළ බව කියන සැකකරුවකු වැල්ලවත්තේ සිට උසාවියට ඉදිරිපත් කිරීමේ දී අද ඇතිවූ කළබළයේ දී පොලිසියට ද ග 20 May 2015
ආර්.ඩී.ඒ සභාපතිටත් රට ගමන් තහනම් කටුනායක අධිවේගී මාර්ගය හා කොළඹ පිටත වටරවුම් මාර්ගය ඉදිවීමේදී නියමිත මුදලට වඩා වැඩි මුදල් ඇස්තමේන්තුවලට ඉදිරිපත් කළැයිද අනවශ්ය 20 May 2015
පොලිසියේ හයකට ගල් මුල් පාසල් සිසුවියක දූෂණය කර මරා දැමූ බව කියන සැකකරුවන්ට යාපනය උසාවිය අසල විරෝධය දැක්වූ පිරිස් එල්ල කළ ගල්මුල් ප්රහාරවලින් පොලිසිය 20 May 2015
බැසිල්ගෙන් මහ උසාවියට පෙත්සමක් ‘නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් බාරයේ රදවා සිටින තමා වහා මුදා හරින්නැයි‘ ඉල්ලා හිටපු ආර්ථික සංවර්ධන අමාත්ය බැස 20 May 2015
නෙරංජන්ගේ පුරප්පාඩුවට වයඹින් විමලදාස නීතිය හා සාමය පිළිබඳ නියෝජ්ය ඇමැති අභාවප්රාප්ත නෙරංජන් වික්රමසිංහ මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු ආසනයට කුරුණෑගල දිස්ත්රි 20 May 2015
සභාපති හිමියෝ බොදු බලෙන් යති බොදු බල සේනා සංවිධානයේ සභාපති ධූරයෙන් තමන්වහන්සේ ඉවත් වූ බව තුම්මුල්ල ශ්රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ නිර්මාතෘ දෙහිවල, නැදිමා 20 May 2015
සාම්පූර් අතුරු තහනම අහෝසියි ත්රිකුණාමලයේ සාම්පූර්හි ඉඩමක් කර්මාන්ත පුරයකට ලබාදීම අවලංගු කරමින් මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පසුගිය මැයි 07 වැන 20 May 2015
සජින් වාස් යළි රිමාන්ඩ් ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන අයථා පරිහරනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්රී හා විදේශ අමාත්යංශයේ හිටපු 20 May 2015
බාලයන් 70කට ඒඩ්ස් ශ්රී ලංකාවේ ඒඩ්ස් හැදුණු වයස අවුරුදු 15ට අඩු ළමයි 73 දෙනකු සිටින බව ගාල්ල මහමෝදර රෝහලේ ලිංගාශ්රිත රෝග ඒකකයේ විශේෂඥ වෛද්ය දර්ශනී 20 May 2015
කපුවා කපෝති දේව ශාන්තියක් කරගැනීමට මහනුවර, කෙන්ගල්ල දේවාලයකට ගිය එක්දරු මවක දේවාලයේ කාමරයකදී දූෂණය කළැයි සැකපිට කපුවකු අත් අඩංගුවට ගත් බව පොල 20 May 2015
දුම්රියපොළ 7 වසරක් තිස්සේ වැඩ නෑ වසර 7කට පෙර ඉදිකළ වැලිකන්ද, අසේලපුර හා වාලච්චේන රිදීතැන්න දුම්රිය ස්ථාන දෙක සඳහා සේවයට කිසිදු නිලධාරියකු නොමැතිකමින් තමන් අපහසුතා 20 May 2015
විපක්ෂ මන්ත්රින් හිරේට දාන්නෙ ඡන්දෙ දිනන්නලු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරු රිමාන්ඩ් කරමින් සිටින්නේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිමත් බව බිඳද 20 May 2015
ගාල්ලේ කඩයක සෝපානය කැඩේ ගාල්ල නගරයේ තෙමහල් පුද්ගලික ගොඩනැගිල්ලක විදුලි සෝපානයක් කඩා වැටිමෙන් තුවාල ලැබූ තිදෙනකු රෝහල්ගත කළ බව පොලිසිය කියයි. රෝහල් ආරංචි 20 May 2015
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026