හොරණ හොරු පුරපති ගේත් බිඳලා හොරණ නගරාධිපති ග්රැන්විල් රාජපක්ෂ මහතාගේ නිවස ඇතුලු එක ලඟ පිහිටි නිවාස 4 ක් කැඩු සොරුන් අැල්ලීමට කළුතර පොලීසිය සුනඛ ග්රේර 23 May 2015
සංවිධාන තුනකට පෙළපාලි තහනමක් යාපනයේ පුංකුඩුතිව්හි 17 හැවිරිදි පාසැල් දැරිය සමුහ දුෂණය කර මරා දැමීමේ සිද්ධියෙන් පසු ඇති වු කලබල සමනය කිරීම සඳහා යාපනයේ මහේස්ත්& 23 May 2015
යාපනේ උද්ඝෝෂණ තහනම් යාපනය දිස්ත්රික්කය තුළ කිසිදු ආකාරයක උද්ඝෝෂණ හා පෙළපාලි තහනම් කරමින් උසාවි නියෝගයක් ලබාගත් බව පොලිස් මාධ්ය ප්රකාශක සහක 23 May 2015
‘දැරියගේ මරණයත් දේශපාලනයට : පිරිසක් බලයට එන්න ජාතිවාදය අවුළුවනවා‘ ‘සමූහ දූෂණයකට ලක්වී කපා කොටා ඝාතනය කැරුණු දැරියකගේ මළ සිරුර සමහරුන් දේශපාලන අවස්ථාවාදයට භාවිතා කරන්න හදනවා. අපි දන්නවා තවමත් මේ 22 May 2015
ලක් ඉංජිනේරුවා නයිජීරියා කැලේ : මුදා හරින්න කෝටි පනහක් ඉල්ලයි රුපියල් කෝටි පනහක කප්පම් ඉල්ලා නයිජීරියාවේදි පැහැරගෙන ගොස් ඇත්තේ වේයන්ගොඩ මොට්ටුවත්තේ පදිංචි ඩී.ඒ.කරුණාදාස (68) නැමැති ඉංජිනේ 22 May 2015
‘සජිත් රනිල් ගැන කථාවක් නෑ‘ - බස්නාහිර මහ ඇමැති ඇමැති සජිත් ප්රේමදාස මහතා කථා කරන්නේ මෛත්රිපාල ජනපති ගැන පමණක් බවත් අගමැති රනිල් වික්රමසිංහ ගැන කිසි විටක කථා කරනවා තමා අසා 22 May 2015
තැන්පත්කරුවන්ට සැනසුම් සුසුම් ලලිත් කොතලාවල මහතාගේ ‘ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි රියල් ස්ටේට්‘ හා ‘ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි ප්රොපටි ඩිවෙලොපර්ස් ප්රයිවට් ලිම 22 May 2015
ප්රා සභාව මළවුන් නැගිට්ටුවයි අම්බලන්ගොඩ ප්රාදේශීය සභාවට අයත් බටපොළ පොදු සුසාන භූමියේ සොහොන් කොත් සහිත මීනිවළවල් අධිකරණ අවසරයකින් තොරව ඩෝසර් කර දමා තණකොළ ප 22 May 2015
ආරෝග්යා පරමා ලාභා ඔබ මුහුණ දෙන කායික මානසික ගැටළු නිසා නොයෙකුත් අපහසුතාවලින් පීඩා විදින්නට පුළුවන. මෙම ප්රශ්න සඟවාගෙන තබා ගැනිමෙන් 22 May 2015
‘වාසුදේව වේළුණු වට්ටක්කා ගෙඩියක් වගේ‘ වාසුදේව නානායක්කාර කියන්නේ වේළුණු වට්ටක්කා ගෙඩියක් වගේ යැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද (22) සිරිකොතේදී පැවසීය. මන 22 May 2015
කාට කාටත් නීති පාඩම් නීතිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව අධිකරණ හා කම්කරු සබඳතා අමාත්යංශය පවසයි. එම අමාත් 22 May 2015
ඡන්දෙට බය නැති බව වීරවංශ කියයි අගමැති රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට මන්ත්රී අත්සන් ලබාගැනීම බ්රහස්පතින්දා ආරම්භ කළ බව ජාතික න 22 May 2015
යාපනය පොලිස් පුටු හතරක් මාරු පුංගුඩුතිව් දැරිය එහි පිරිසක් විසින් සමූහ දූෂණයට ලක් කර මරා දැමීමෙන් පසු ඇතිවූ කලබලයෙන් පසු යාපනය පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධ 22 May 2015
වරාය දුෂණ සොයන්න කමිටුවක් මහින්ද රාජපක්ෂ රජය යටතේ ශ්රී ලංකා වරාය අධීකාරියේ සිදු වු බව කියන වංචා හා දුෂණ සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරිමට වරාය හා 22 May 2015
‘බැඳුම්කරවලින් කෝටි දෙලක්ෂ හැත්තෑදාහක් ගහලා‘ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී ඒකාධිපති රාජපක්ෂ රෙජීමය 2012, 2013 සහ 2014 වර්ෂවලදී රුපියල් කෝටි දෙලක්ෂ හැත්තෑදහසක මහා පරිමාණ වංචාවක් 22 May 2015
‘පුල්ලි වෙනස් කළත් කොටියාට සැමරුම් බෑ‘ යුද ජයග්රහණයට මුවාවී උතුරේ එල්ටීටීඊ සැමරුම් සඳහා රටේ කිසිදු අවස්ථාවක් නැතැයි ආරක්ෂක රාජ්ය අමාත්ය රුවන් විජයවර්ධන මහතා අද ප 22 May 2015
‘අලි හොරුන්ට බලපත් දෙන්න එපා‘ ව්යාජ බලපත්ර සාදාගෙන සිටින අලි හිමියන්ට වනජීවී දෙපාර්තුමේන්තුව භාරයට ගත් අලි නැවත භාර නොදෙන ලෙස ඉල්ලා සංචාරක හා ක්රිඩා නියෝ 22 May 2015
දම්සෝ සිසුවිය ලෝක චෙස් තරගෙට තායිලන්තයේ ෆිඩේ ලෝක පාසල් චෙස් තරගාවලිය හා සිංගප්පූරුවේ 11 වැනි ආසියා පාසල් චෙස් තරගාවලියට සුදුසුකම් ලැබීමට අම්බලන්ගොඩ ධර්මා 22 May 2015
උතුරේ කලබල සංසිඳේ යාපනයේ පුංගුඩිතිව්හි දාහත් හැවිරිදි දැරිය ම්ලේච්ඡ ලෙස ඝාතනය සම්බන්ධයෙන් ගතවූ දෙදිනඋතුරේ ඇතිවූ කලහකාරී තත්ත්වය සම්පූර්ණයෙන්ම 22 May 2015
බල්ලන්ට මැදිවූ වැලි මුවා අවසන් ගමනේ නුවරඑළිය සඳතැන්නේ දී බල්ලන් විසින් සපා කෑ මුවකු මියගොස් ඇතැයි වනජීවී නිලධරයෝ කියති. බ්රහස්පතින්දා අළුයම බල්ලන්ට මැදිවී තුවාල ල 22 May 2015
රථ ගාලට පොලිසියත් නීතීඥයෝත් මත දෙකක මාරවිල දිසා අධිකරණය අසළ පිහිටි සහකාර පොලිස් අධිකාරි කාර්යාලය ඉදිරිපිට වාහන නවතා තැබීම තහනම් යැයි පොලිසිය සවිකළ පුවරු ඉවත්කර එහි ව 22 May 2015
හොටෙල් ෂෝ බලන්න බීඑම්අයිසීඑච් යන්න බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වෙන ‘හොටෙල් ෂෝ 2015‘ අද ජනපති මෛත්රිපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරිණි. හ 22 May 2015
ඇමැතිකම් හළන්නැයි ඩලස් සෙස්සන්ට කියයි ආණ්ඩුවේ ආමාත්ය ධුරවලින් ඉවත් වු ශ්රි ලංකා නිදහස් පක්ෂ මන්ත්රිවරුන් ගිය මඟ යමින් ඇමැතිකම් ගත් සෙස 22 May 2015
ත්රී මලේ/මඩකලපුවේ හර්තාල් යාපනයේ දැරිය කෙලෙසා මරා දැමීමට එරෙහිව ත්රිකුණාමල දිස්ත්රික්කයේ අද (22) බොහෝ පාසල් සිසුහු පාසල් නොපැමිණියහ. සිවිල් සංවිධාන හා 22 May 2015
උසාවියට ගැහුවාට උතුරේ නීතිඥවරු වැඩ වරති පුන්ගුඩුතිවු දැරිය සමූහ කෙලෙසීමට ලක් කිරීමේ සිද්ධියෙන් පසු සැකකරුවනට එරෙහිව පැවැති විරෝධතාවයේදී යාපන මහේස්ත්රාත් උසාවියේ ගොඩ 22 May 2015
‘මහින්ද අගමැති අපේක්ෂක : නම් කරන්නෙ මාතරදී‘ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂක ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නම් කරන මීළඟ රැලිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ල 22 May 2015
“ජාතියේ දූ පුතුන්ට ශිෂ්යභට බලකාය මහ මෙහෙවරක් කළා“ ජාතියේ දරුවන් විනයගරුක යහපත් පුරවැසියන් බවට පත්කිරීමට ජාතික ශිෂ්යභට බලකාය මහත් දායකත්වයක් සපයන බව ආරක්ෂක රාජ්ය අමාත්යාංශය 22 May 2015
ටින් මාළු 40,000කට හොර ලේබල් පානදුර කෙසෙල්වත්ත, පරත්ත පාරේ පිහිටි ගබඩාවක ආනයන මාළු ටින් 40,000ක ලේබල ගලවා වෙනත් ලේබල අලවද්දී සේවකයන් 8කට ආසන්න පිරිසක් සමග ටින් මාළු 22 May 2015
සැරයන් ඉංජිනේරු සිසුවා මෙලොවට ගනී මීමැස්මොරය වැනි අසනීපයක් සෑදී දුම්රිය පාරේ වැටී සිටි සරසවි සිසුවකුගේ ජීවිතය බේරා ගැනීමට හෝමාගම පොලිසියේ සැරයන් සෙනෙවිරත්න (38403) සම 22 May 2015
චුන්නාකම් මිනිහා සෞදියෙදි හුණු ගා ගනී ඉන්දියානු කාන්තාවකගේ ගුවන් ගමන් බලපතක් භාවිතා කරමින් සෞදි අරාබිය හරහා ඉතාලි යාමට උත්සහ කළ ශ්රී ලාංකික තරුණයෙක් සෞදි අරාබිය 22 May 2015
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026