චම්පික තුන්වැනි සියවසෙන් 21 ට පනී ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ පාර්ලිමේන්තු දිවියට අද වසර 14කි. ඒ නිමිත්තෙන් ඇමැතිගේ නිල වෙබ් අඩවිය 22 දින අලුයම සිගිරිය සිංහපාදය අසල 22 May 2015
ජනපති ග්ලයිපොසේට් මාරයා පන්නයි ග්ලයිපොසේට් නම් වල් නාශකය අද (22) සිට ආනයනය හා වෙළඳාම මුළුමනින් තහනම් කරන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති බණ්ඩාරනායක සමරු හලේ රැස්වීමකද 22 May 2015
තව බංගලි 9 යකට මලයාසියා පාර වරදී ව්‍යාජ වීසා භාවිතා කරමින් මලයාසියාව බලා යාමට උත්සහ කළ තවත් බංගලිදේශ ජාතිකයෝ 9 දෛනක් අද අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්ත 22 May 2015
නිවත්තකේ දිසාපාමොක්ලා ශිල්ප දක්වති අනුරාධපුර නිවත්තකචේතිය මහ විද්‍යාලයේ ගුරුවරයකු හා විදුහල්පති අතර ඇතිවූ බව කියන බහින් බස් වීමකින් පසු ගුටි බැට හුවමාරුවකට සූදානම 22 May 2015
තාත්තාගේ නඩුවට හිරුනිකා අදත් උසාවියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ වෘත්තීය සමිති උපදේශකයකුවූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සහ තවත් තිදෙනකු කොළොන්නාවේදී ඝාතනය කි 22 May 2015
අරිප්පුවට කේරළ ගංජා ගෙනා අයට පරිප්පු උතුරේ ශිලාවතුරේ අරිප්පු වෙරළේ වැල්ලේ වළ දමා තිබු කේරල ගංජා කිලෝ 200 ක් ගොඩගත් නමුත් අයිතිකරුවන් සොයා ගත නොහැකි වී යැයි ශිලාවතුර පොලී 22 May 2015
අඹු සැමි යුවල අනතුරින් මරුට පොලොන්නරුව ජයන්තිපුරදී හමුදා කැබ්රියක් හා කාරයක් හැපී කාරයේ ගමන් කළ අඹු සැමි යුවලක් මිය ගොස් ඔවුන්ගේ සොලොස් හැවිරිදි පුතා තුවාල ල 22 May 2015
ප්‍රා මන්ත්රිනියගෙ ලක්ෂ 29 හොරු ගනිති හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකගේ ජිප් රියක් විකුණා ගෙදර ගෙන ආ රුපියල් ලක්ෂ 29 ක් සොරාගෙන ඇතැයි කහතුඩුව පොලීසිය කියයි. ජිප 22 May 2015
වාසු රනිල්ට කුණුහරුපෙන් බනී අද පාර්ලමේන්තුවේ සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස මහ බැංකු බැදුම්කර සිද්ධියට අදාළ වාර්තාව පිළිබඳ විවාදය අතරතුර රීති ප්‍රශ්නයක් 21 May 2015
දරුවන්ගෙන් පහෙන් එකක් බර අඩුයි වසරකට ලක්ෂ හතරක් පමණ දරුවන් උපත ලැබුව ද ඉන් පහෙන් එකක් පමණ නියමිත උපත් බරට වඩා අඩු බරකින් යුතු බව ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුනාතිලක ම 21 May 2015
දරුවා මැරූ මිනිහා පෝරකයට තම හිතවතියකගේ අවුරුදු දෙකහමාරක දැරියක මරා දැමීමට වරදකරු වූ සීදූවේ පදිංචි දීකිරි කෑ මුදියන්සේලාගේ දුමින්ද මධුරං අල්විස් නමැති 21 May 2015
විදුලි කණු 17ක් වැටේ මුන්දලම කච්ච මදුරංකුලියේ විදුලි රැහැන් පද්ධතියේ විදුලි කණු 17ක් අද අලුයම පෙරලී පොල්ගස් හා අනෙකුත් ගස් මතට ඇද වැටී ඇතැම් ගස් ගිනි ගත 21 May 2015
ගිය රජයේ තව වාහනයක් මත්තේගොඩින් මත්තේගොඩ කුඩා මාදුව දික්හේන වත්තේ තනාගෙන යන තෙමහල් ගොඩනැගිල්ලක තිබී විදේශ අමාත්‍යංශයට අයත් බව කියන මෝටර් රථයක් සොයා ගත් බව පොලිස 21 May 2015
දිවි නැඟුම තව දෙන්නෙක් බැසිල් ගිය පාරේ යති නිති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් බාරයේ රදවා සිටින තමා වහා මුදා හරින්නැයි ඉල්ලා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හි 21 May 2015
කැලණි මහැදුරු නිදහස් කැලණි සරසවියේ ගණිත අංශයේ තාවකාලික කථිකාචාර්ය ඒ.කේ.කැලුම් තුෂාරට තර්ජනය කළ ලියවිල්ලකට අත්සන් කැර ගත්තැයි පවරා තිබූ නඩුවෙන් කැලණි ස 21 May 2015
ගුරා හිරේ 14 හැවිරිදි පාසල් සිසුවකු අපයෝජනය කළ හිටපු පාසල් ගුරුවරයකු වන හොරිවිල ගුණතිලකගේ සඳරුවන් සේනානායකට අනුරාධපුර මහාධිකරණ විනිසුරු ධම 21 May 2015
කැඩුණු නිවාස හදන්නැයි නියෝගයක් හෝමාගම ගැමුණු මාවතේ පදිංචිකරුවන් කලබලයට පත්කරමින් 19දා රාත්‍රී පිපිරීමෙන් කැඩී ගිය නිවාස ලබන 27 ට පෙර පිළිසකර කර දෙන ලෙස නියෝග කළ හෝ 21 May 2015
යාපනේ 129ම රිමාන්ඩ් දැරියක සමූහ දූෂණය කළ පිරිසකට මරණ දඬුවම දෙන්නැයි බලකරමින් බදාදා (20) යාපනයේ කළහකාරී ලෙස හැසිරුණු බව කියන 129 දෙනෙක් යාපනය මහේස්ත්‍රාත් 21 May 2015
හිටපු ඒ.එස්.පී. කුරේ ගැන තීන්දුව කල් යයි වසර හතරක් බූස්සේ රඳවා සිටින සහකාර පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ රිමාන්ඩ් කරන්නැයි කළ ඉල්ලීම පිළිබඳ තීරණය ජූලි 09 දා දැනුම් දෙන බව කො 21 May 2015
මහින්ද කාලේ ෆයිල් තවත් එළියට මහින්ද රාජපක්ෂ රජයේ සිදුවීයැයි කියන දූෂණ සහ අක්‍රමිකතා ගැන සඳහන් ලිපිගොනු කිහිපයක් ජාතික හෙළ උරුමයේ නියෝජිතයෝ පිරිසක් කොල්ලු 21 May 2015
අකුරැස්ස දැරිය උසාවි නොගෙන්වයි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් විසින් කෙළෙසීයැයි කියන දැරිය සාක්කි දීමට කැඳවන්නැයි විත්තියේ නීතීඥ 21 May 2015
මදාරා බේරා ගන්න පියා ලොකු සටනක ඇය නමින් මදාරා දිල්හානි අමරසිංහ. වයස අවුරුදු දාසයයි. ගිරාඳුරුකෝට්ටේ ද්විතීක පාසලේ 11 වසරේ උගත් සාමාන්‍ය පෙළ විභාගයට තව තියෙන් 21 May 2015
ලාංකිකයා නයිජීරියාවේ දී පැහැර ගනී නයිජීරියාවේ ඔන්ඩෝ හා කෝගි ප්‍රාන්ත මායිමේ දී ශ්‍රී ලාංකිකයකු කප්පම් ඉල්ලා පැහැරගෙන ගිය බව නයිජීරියා ආරංචි කියයි. නයිජීරියාවේ ශ් 21 May 2015
මුහුදු කෑමෙන් යන එන මං නැති වේ මුහුදු කෑමෙන් නිවාස අහිමිවූ මාරවිල මූදුකටුවේ ධීවරයන්ට මෙතෙක් නිවාස ලැබී නැත. 2012 වර්ෂයේ සිට ධීවර පවුල් තුනක් කූඩාරම්වල දිවි ගෙවති. 21 May 2015
තැපෑලත් රීලෝඩ් ජාලයට වත්මන් රජයේ දින සියයේ වැඩසටහනට යෝජිත ක්‍රියාකාරකම් යටතේ දිවයින පුරා පිහිටි තැපැල් හා උප තැපැල් කාර්යාලවලින් මෙරට ක්‍රියාත්මක ව 21 May 2015
අන්තිමේදි උසාවියෙදි දුක දිග හැරෙයි තමාට හිඟ විශ්‍රාම වැටුප් සහ දීමනා ලබා නොදීමට එරෙහිව විශ්‍රාමික ආබාධිත සෙබළුන් පිරිසක් ගොනු කල රිට් පෙත්සමක් ලබන සැප්තැ 21 May 2015
පරිගණක අපරාධ මඬින සම්මුතියට ලංකාවත් ? පරිගණක අපරාධ පිළිබඳව ක්‍රියාත්මක වන ලොව එකම හා බලසම්පන්න වු බ්‍රඩාපෙස්ට් සම්මුතියේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට ලබා ගැ 21 May 2015
මහින්ද යළි හැටන් හන්දියේ හැටන් මල්ලිඅප්පු හන්දියේ සහ කොටගල රොෂිටා ගොවිපළ අසල ප්‍රදර්ශනය කළ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ දැවැන්ත කට්අවුටය මහජන එක්සත් පෙර 21 May 2015
‘අනේ ඉතින් නඩු කිව්වත් අපි යාළුයි‘ ඌව පළාත් මහ ඇමැතිවරයා ලෙස එම පළාත් සභාවේ විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා (එජාප) පත් කිරීම බල රහිත කරන ලෙස ඉල්ලමින් හිටපු මහ ඇමැති 21 May 2015
අම්මයි දුවයි රිය අනතුරකින් මරුට කුරුවිට බිබිලි ඔය ගල්බෝක්කුව අසළ දී ත්‍රී රෝද රථයක් බසයක ගැටීමෙන් මව හා දියණිය මියගොස් පියා තුවාල ලබා රෝහල්ගත කළ බව කිතුල්ගල ප 21 May 2015
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026